ඇඩ්සෙන්ස් සින්හලෙන් !

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ඇඩ්සෙන්ස් සින්හලෙන් !

    kiyawanna barida ?
    Ganna Sinhala



    ඇඩ්සෙන්ස් සින්හලෙන් !


    - ඇඩ්සෙන්සෙ ගැන මොකුට්ම ඩන්නෙ නැති අයට හෙල්ප් එකක් -







    ලියන්නෙ :- ධ්‍රගොන්ඩි



    පොඩි හැන්දින්වීමක්



    ඇඩ්සෙන්ස් කියන්නෙ ගූග්ල් ලගෙම කොටසක්. ඇඩ්සෙන්ස් වලින් අපිට පබ්ලිශර් කෙනෙක් වෙලා සල්ලි හොයන්න පුලුවන්. ඇඩ්සෙන්ස් ලගෙ ඇඩ්ස් අපි අපෙ ස්යිට්ස් වල , බ්ලොග්ස් වල පොස්ට් කලාම , කව් රු හරි ගිහින් ඒව උඩ ක්ලික් කලොත් ඇඩ්සෙන්ස්ලා අපිට සල්ලි ගෙවනව. හොඳයි නේද වැඩෙ , අපි මහන්සි වෙන තරමට ප්‍රතිපලත් තියෙනව. ඔන්න ඉතින් අනිත් වෙබ් අඩවි වල වගෙ මට නම් ඔය ගොල්ලොනව අඩ්සෙන්ස් වලින් මිලියන ගනන් හොයන්න පුලුවන් කියල ගොනාට අන්දන්න ඕනි නෑ.කොහොමටට් ඊවගෙ ගානක් නම් ඉටින් අපිට හොයන්න බෑ. ( එහෙනම් මෙලහකටට් අඩ්සෙන්ස් ල බන්කොලොත් වෙලනෙ ! ) .ඇඩ්සෙන්ස් ල අනිත් දෙකයි පනහෙ කොම්පැනි වගෙ හොර කරන්නෙ නෑ , ගෙදෙට්ටම චෙක් එකකින් සල්ලි එවනව.



    ඕකෙන් ඇඩ්සෙන්ස් ලට තියෙන වාසිය මොකක්ද ?

    ඇයි , ඒ ගොල්ලොන්ට සීයට ගානක් හම්බ වෙනව. එක දවසකට ඩොලර් මිලියන ගානක් ඕකෙන් අඩ්සෙන්ස් ල හොයනව ඇති.අපිට නම් ඉතින් ඒ තරම්ම බෑ. ඊත් මහන්සි වෙන හටියට පුලුවන්......
    කතා ඇති ! වැඩෙට බහිමු නේද ?



     
    Last edited:
    • Like
    Reactions: Kasun.D and Zeus

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ඇඩ්සෙන්ස් ගිනුමක් හදමු !


    යන්න මේ ලින්ක් එකට.

    https://www.google.com/adsense


    "Sign up now" ඔබන්න.

    නැත්නම් මෙතන ක්ලික් කරන්න


    Form එක පුරවන්න

    වැදගත් දේවල්

    Account type: Individual
    Payee name : 18+ , බැන්කු ගිනුමක් තියෙන කෙනෙක් ගෙ නමක් දෙන්න.


    දැන් අඩ්සෙන්ස් ල තොරතුරු නිවැරදිද කියල අහයි ...අයෙත් බලන්න...ඇත්ත තොරතුරුම දෙන්න.


    දැන් "Which best describes you?" ඒකට "I have an email address and password ..........." තෝරන්න

    Gmail විද්යුත් තැපැල් ගිනුමක් තියෙය් නම් "I'd like to use my existing Google account for AdSense" පාවිච්චි කරල log වෙන්න.

    නැත්නම් ගිනුමක් හදාගන්න.

    දැන් ඉතින් අඩ්සෙන්ස්ල ඔයාගෙ වෙබ් අඩවිය හරි බ්ලොග් එක හරි චෙක් කරල ඊමේල් එකක් එවනකම් ඉවසල ඉන්න.සමහර විට සති දෙක තුනක් යයි.....



     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    වැඩ ඇල්ලීම


    ඔන්න ඔයගෙ බ්ලොග් එක හරි , වෙබ් අඩවිය හරි අඩ්සෙන්ස්ල හොදයි කියල හිතල අඩ්සෙන්ස් ගිනුම ගොඩ කියල ඒමේල් එකක් එව්වට පස්සෙ

    www.Adsense.com
    එකට යන්න

    දැන් ඉතින් ඔයා රෙජිස්ටර් වෙනකොට දීපු ඒමේල් ඇඩ්ඩ්‍රෙස් එක දීල ළොග් වෙන්න.

    ඔන්න දන් එන්න ඇති අඩ්සෙන්ස් වල මුල පිටුවට...

    ඔන්න දන් අපි බලමු මේකෙ තියෙන ප්‍රධාන අන්ග මොනවද කියල .....


    Reports යටතෙ

    Overview කොටස

    මේකෙ තමා ඔයගෙ වෙබ් අඩවියෙ වල පිටු කීයක් පෙරලිලාද ? කීදෙනෙක් අඩ්සෙන්ස් වෙලඳ උඩ ක්ලික් කරලඩ ? වගෙ තොරතුරු වැටිල තියෙන්නෙ ! Page impressions කියන්නෙ පිටු පෙරලිච්ච ගනන.


    අනිත් ටැබ්ස් නම් ඒ තරම් වැදගත් නෑ... අපි ඒව ගැන පස්සෙ බලමු !
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ඇඩ්සෙන්ස් වලට හොර කිරීම


    ඇත්තටම ඇඩ්සෙන්ස් වලට හොර කිරන්න පුලුවන්ද ? ඒ කියන්නෙ අපිට හුඟක් සල්ලි හොයන්න හෙම ආසාවක් ආවොත් !

    මෙන්න මගෙ අවවාදය ,

    ඒ ගන හිතන්න වත් එපා.ඔයා සල්ලි වැඩියෙන් හොයන්න කියල ඔයාගෙම දැන්වීම් උඩ ක්ලික් කර ගත්තොත් හෙම සතියක් යන්න කලින් ඔයා බෑන් වෙයි.

    බෑන් වෙනව කියන්නෙ ඔයව ඇඩ්සෙන්ස් වලින් අයන් කරලා දාන එක. ගූග්ල් ලගෙන් බෑන් වෙනවා කියන්නෙ එපාම කරපු වැඩක්. මොකද දන්නවද මම එහෙම කිව්වෙ ? ඒ මම එක පාරක් ගූග්ල් වලින් බෑන් උන නිසා.

    මගෙ විද්යුත් තැපැල් ලිපිනය , ගූග්ල් වෙබ් අඩවි , ගූග්ල් බ්ලොග් .. මේ හැම දෙයක් ම මට නැති උනා.ඒ නිසා මට හැම දෙයක්ම මුල ඉඳන් පටන් ගන්න සිද්ධ උනා.


    ඇත්තටම ගූග්ල් ලා මේ තරම් දක්ශයිද ?

    මොනවද මේ කතා ? ඒ ගොල්ලන්ට හොර කරන එක ඇමෙරිකාවෙ රහස් පොලිසියට හොර කරනවා වගෙ වඩක් !

    ඇඩ්සෙන්ස් ල ඔයාගෙ නෙට්වර්ක් කාඩ් නොම්බරෙ ඉඳන් ඔයා යවන විද්යුත් තැපැල දක්වා සලකා බලනවා. බැරි වෙලාවට් ඔයා වඩියෙන් ඊමේල් යවන කෙනෙක් ඔයගෙ දැන්වීම් උඩ ක්ලික් කරනවා නම් ඔයාව සටහන් වෙනවා.

    ඊට පස්සෙ අත්තටම ඔයා හොර කරා නම් ඉතින් ගෙදර තමා.


    දැන් දැක්කනෙ වඩෙ බරපතල කම....

    ඒ නිසා කිසිම විදිහකින් හොර වැඩක් කරන්න එපා.සාධාරනව සල්ලි හොයන්න. එක පාරට ගොඩක් සල්ලි හොයන්න අමාරුයි තමා.ඒ නිසා තමයි අපි ටිකෙන් ටික දියුනු වෙන්න ඕනි.



     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මෙන්න තියෙනවා ඔය ගොල්ලො කරන්න තියා හිතන්නවත් හොඳ නැති වැඩ ටිකක්



    1.ස්පෑම් කරන එක

    ස්පෑම් කරනවා කියන්නෙ ඉවක් බවක් නැතුව හැම තැනම ඔයාගෙ වෙබ් අඩවියෙ ලිපිනය හැම තැනම පෝස්ට් කරන එක.ඔයා ස්පෑම් කරල ගූග්ල් ලට මාට්ටු උනොත් ඉතින් ගෙදර තමා.



    2.දැන්වීම් උඩ ක්ලික් කරන්න කියල වෙබ් අඩවියෙ ලියන එක.

    සමහරු කරන්නෙ තමන්ගෙ වෙබ් අඩවියෙ දැන්වීම් ලඟින් තම්නගෙ දැන්වීම් උඩ ක්ලික් කරන්න කියල ලියා ගන්නවා.මේ වගෙ මෝඩ වැඩ නම් බැරි වෙලා වත් කරන්න එපා.



    3.ක්ලික් ක්ලබ්ස් වලට බැඳෙන එක

    සමහර සමාජ තියෙනවා "ක්ලික් ක්ලබ්ස්" කියලා.ඒ වල වෙන්නෙ එක එක සාමාජිකයෝ අනිත් අයගෙ දැන්වීම් උඩ ක්ලික් කර ගන්න එක.ඔව දැන් කල් පැනපු වැඩ.ඕව දැන් ඉක්මනට මාට්ටු වෙනවා.



    4.යාලුවන්ට ක්ලික් කරන්න කියල ඊමේල් යවන එක

    කවදාවත් යාලුවන්ට තමන්ගෙ වෙබ් අඩ්වියෙ තියෙන දැන්වීම් ක්ලික් කරන්න කියල කියන්න එපා.ඔයාලව නිකන්ම බෑන් වෙයි.



    5.ඉන්ටනෙට් කැෆෙ එකකට පැනල දැන්වීම් ක්ලික් කරන එක

    ඉන්ටනෙට් කැෆෙ එකකට පැනල දැන්වීම් ක්ලික් කරත් එකයි ගෙදර ඉන්ඩන් ක්ලික් කලත් එකයි.එකම වෙනස තමා කැෆෙ එකෙදි නෙට් යන්න සල්ලි යන එක.ඔය වගෙ දෙකයි පනහෙ ට්‍රික්ස් දාල අඩ්සෙන්ස් ලව රවට්ටන්න ඔයාලට බෑ.



    6.සින්ග්ලිශ් වලින් danweemak uda click karanna කියල ලියන එක

    ඔන්න ඉතින් අපෙ අය කරන තවත් එක් ගොන් වැඩක්.ගූග්ල් ලට ඔයගොල්ලො හිතනවට වඩා මොලේ තියෙනවා.


    7.දැන්වීමක් උඩ ක්ලික් කරන්න එපා කියල ලියන එක

    අනෙ සමහරුන්ටත් එන අදහස්.ඕක කවුරු හරි අත්හදා බලන්න ඉන්නවා නම් මට කියන්න තියෙන්නෙ එක දෙයයි.ඕනි නැට්ටක් කර ගන්න.


    අන්තිම අවවාදය , මොකුත් හොර වැඩ කරන්න එපා.



     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    "Adsense Setup" ටැබ් එක








    මෙතනින් තමා අපි වඩෙට කෙලින්ම බහින්නෙ ,

    අපි ගොඩක් අය ඉස්සෙල්ලාම පාවිච්චි කරන්නෙ ADSENSE FOR CONTENT කියන කොටසයි , ADSENSE FOR Search කියන කොටසයි.ඔකෙනුත් වඩියෙන්ම ADSENSE FOR CONTENT තමා අපි පාවිච්චි කරන්නෙ.

    ඇඩ්සෙන්සෙ ෆොර් කොන්ටෙන්ට් එකෙන් තමා අකුරු විතරක් තියෙන වෙලඳ දැන්වීමුයි , පින්තූර විතරක් තියෙන වෙලඳ දැන්වීමුයි ,පින්තූරයි අකුරුයි දෙකම තියෙන වෙලඳ දැන්වීමුයි , වීඩියෝ වෙලඳ දැන්වීමුයි දාන්නෙ.

    හැමෝම වගෙ ඉතින් ක්ලික් කරන්නෙ පින්තූර විතරක් තියෙන වෙලඳ දැන්වීම් තමා.මොකද දන්නවද ? ඒව සිත් ඇදගන්න නිසා, අකුරු විතරක් තියෙන වෙලඳ දැන්වීමුත් හොඳට වෙබ් අඩවියෙ පසුබිමත් එක්ක shade වෙන්න දාල නම් , ටියෙන විස්තරත් ටිකත් එක්ක ගැලපෙනව නම් ක්ලික් කරයි !

    Adsense for search හෙම නම් ඉතින් වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ නෑ , මොකද කාටවත් ඕනි නෑනෙ ඔයගෙ වෙබ් අඩවියට අවිත් වෙනින් මොන හරි දෙයක් සේර්ච් කරල බලන්න. ඔන්න ඉතින් ඔයගෙ වෙබ් අඩවිය ලොකු එකක් නම් ඕනි වෙයි වෙබ් අඩවියෙ තියෙන දේවල් සේර්ච් කරල බලන්න....

    දැන් ඔය ගොල්ලො ඉගෙන ගන්න කැමති


    Adsense for Content නම් මෙතන ක්ලික් කරන්න


    Adsense for Search නම් මෙතන ක්ලික් කරන්න

     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ඔන්න අපි ආව ඊලඟ අදියරට,

    දන් තියෙනව Ad Unit ද , Link Unit ද කියල තෝර ගන්න

    Ad Unit එකෙ තමා අකුරු විතරක් තියෙන වෙලඳ දැන්වීමුයි , පින්තූර විතරක් තියෙන වෙලඳ දැන්වීමුයි ,පින්තූරයි අකුරුයි දෙකම තියෙන වෙලඳ දැන්වීමුයි , වීඩියෝ වෙලඳ දැන්වීමුයි දාන්නෙ.

    Link Unit ඒකෙ තියෙන්නෙ පොඩි අකුරු ටියෙන පෙට්ටියක් වගෙ එකක් ( Link Unit කියල අඩ්සෙන්ස් වල ටියෙන එකට ඉස්සෙරහින් තියෙන ජාතියෙ ඒවා ).

    දැන් ඔයා තෝර ගන්නෙ මොකක්ද ?

    Ad Unit ද? ( මෙතන ක්ලික් කරන්න )



    ( ඇඩ්සෙන්ස් වලදි නම් Ad Unit එක ඉස්සරහ තියෙන ඩ්‍රොප් ඩව්න් මෙනු එකෙ Text and Image Ads , Text Ads , Image Ads කියන ටිකෙන් ඕනි එකක් තෝර ගන්න. )


    Link Unit ද ?( මෙතන ක්ලික් කරන්න )

     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Adsense for Content වෙලඳ දැන්වීම හදමු

    මෙන්න මෙතන තමා වෙලඳ දැන්වීම හදන්නෙ !

    Format කියන එක ඉස්සරහ තියෙන ඩ්‍රොප් ඩව්න් මෙනු එකෙන් ඔයගෙ වෙබ් අඩවියට එකට ගලපෙන , ඔය කැමති එකක් තෝරගන්න....


    දැන් වෙලඳ දැන්වීමෙ පාට වෙනස් කරමු.

    Border -

    ඇඩ් එකෙ මායිමෙ , පාට වෙනස් කරන්න ඕනි නම් ඔය ඉස්සරහ තියෙන පාට කොටුවක් උඩ ක්ලික් කරන්න , දැන් ඔයා කැමති පාටක් තෝරගන්න.


    Title -

    ඇඩ් එකෙ මාතෘකාවට දාන්න ඕනි පාට.


    Back Ground -

    පාට තෝර ගැනීම ඔයාට හුඟක් වැදගත් , මොකද වෙලඳ දන්වීමෙ පාට ඔයගෙ වෙබ් අඩවියෙ එක හරි බ්ලොග් එකෙ හරි පසුබිමෙ තියෙන පාටත් එක්ක ගලපෙනව නම් වෙලඳ දැන්වීම ශඩෙ වෙල යයි. මේක ගොඩක්ම හරි යන්නෙ අකුරු විතරක් දැන්වීම් තියෙන වලට. රූප විතරක් තියෙන වෙලන්ඩ දැන්වීම් වලදි නම් නම් පාට වැඩිය වැදගත් නෑ.


    Text \ URL -

    වෙලඳ දැන්වීම ගැන තියෙන විස්තරයි , ලින්ක් එකෙ පාටයි.


    හැබැයි දන් මෙහෙම වැඩකුත් තියෙනව.ඔයාලට ලින්ක් එක මකන්න ඕනි කියල හිතල ලින්ක් එකෙ පසුබිමෙ පාටයි , වෙබ් එකෙ පසුබිමෙ පාටයි එකම පාටක් නම් දාන්න බෑ.


    Preview this AdSense unit මෙතනින් ඔයගෙ වෙලඳ දැන්වීමෙ හැඩ වැඩ බලා ගන්න පුලුවන්.


    Fonts වලට ඕනි ෆොන්ට් එකක් දෙන්න.මට නම් තියෙන එකම හොඳයි.


    Corner Style ඒකට කැමති එකක් දෙන්න.මම නම් දෙන්නෙ 'Very Rounded coners'. එටකොට වෙල්ඳ දැන්වීම කැත හතැරැස් කොටුවක වෙනුවට ලස්සන හැඩයකට , පෙට්ටියෙ කොන් රවුමට එනව.


    More Options

    Show public service ads ( ජන සෙවා දැන්වීම් දාන්න කැමති නම්. )
    Show non-Google ads from another URL ( වෙනින් දැන්වීම් දාන්න ඕනි නම් , මෙක නම් අපිට ඕනි නෑ )
    Fill space with a solid color ( දැන්වීමෙ පසුබිම පුරවන්න ඕනි නම් , මෙකත් ඕනි නෑ )


    දැන් Continue ඔබන්න.......
     
    Last edited:

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    DragonD අයියා.. thread එක හොදයි.

    ඉතින් කාටත් දැනගන්න පොඩ්ඩක් කියමුද බලන්න, වෙබ් පිටුවක් හදාගන්න හැටියි, ඊට පස්සේ වෙබ් එකට අප්ලෝඩ් කරන හැටියි. නොමිලේ බ්ලොග් පිටු පටන් ගන්න පුලුවන් sites වලට උදාහරණ දෙක තුනකුත් එක්ක..
    :yes:
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Adsense for Content , දැන්වීම සාදමු ( පියවර 2 )


    Channel එකක් තෝරන්න
    ඔන්න දැන් මෙතනින් තමා දැන්වීමෙ මොන වගෙ දැන්වීම ද තියෙන්න ඕනි කියල තෝරන්නෙ, ( මෙතන තේරුවෙ නැතත් , වෙබ් එකෙ තියෙන තොරතුරු වලට අනුව ඒකට ගලපෙන දැන්වීම දාන්න ඇඩ්සෙන්ස්ල කටයුතු කරයි. )


    Add a New Channel


    Add a New Channel එක තෝරල එන පොප් අප් ( එක වරම වෙනම මතුවෙන ) එකෙන් දන්වීමෙ තියෙන්න ඕනි මතෘකා වලට අදාල වචන දෙන්න.

    දැන් මෙකෙ නම් මම දාල තියෙන්නෙ 'easy money' , 'Free Gifts' , 'Free Rapidshare' වගෙ එව.මොකද මේ වගෙ දැන්වීම් උඩ හුඟක් අය ක්ලික් කරන නිසා. ඕනි Channel පහක් ගහන්න.



    හැබැයි එක දැන්වීමකට දාගන්න පුලුවන් වෙන්නෙ Channels 5යි.

    "add >>" කියන එක ඔබල Channels 5ක් තෝර ගන්න.


    දැන්Continue ඔබන්න.
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Adsense for Content , දැන්වීම සාදමු ( පියවර 3 )


    AdSense unit name

    Adsense unit name එකට ඔයගොල්ලො කැමති එකක් දෙන්න පුලුවන්. පුලුවන් තරම් දැන්වීම මතකෙ තියාගන්න පුලුවන් නමක් දෙන්න බලන්න. ඒ මොකද කියල ඔයට පස්සෙ තේරෙයි.

    දැන් Submit the Code ඔබන්න.

    ඔන්න දැන් හරි. දැන් ඔන්න තියෙනව codes ටික. දැන් ටියෙන්නෙ codes ටික බ්ලොග් එකෙ හරි වෙබ් අඩවියෙ එකෙ හරි paste කරන එක.

    මෙන්න මේ වගෙ තමා ඔයාගෙ codes ටික තියෙන්න ඕනි... මෙක ඒකට උදාහරනයක්



    Blogger එකෙ නම්

    * Layout
    * Add a Gadget
    * HTML \ Java Code


    වෙබ් අඩවියක නම් Codes ටික ඕනි තැනක Save කර ගන්න.

    දැන් ඔන්න හරි!

    Codes ටික Paste කලාට පස්සෙ විනාඩි 10 ක් විතර යයි දැන්වීම පෙන්වන්න.

    මගෙන් සුබ පැතුම්.
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Link Units ( අදියර 1 )

    Link Unit එකත් නරකම නෑ

    Format එක කැමති එකක් තෝර ගන්න

    * මෙතනින් බලන්න මොකක්ද හොඳ කියල


    Border , Links , Background වගෙ ඒවටත් මෙතනින් ඕනි පාටක් තෝර ගන්න.පසුබිමෙ පාටට පුලුවන් තරම් වෙබ් අඩවියෙ හරි බ්ලොග් එකෙ හරි පසුබිමෙ පාටට ගැලපෙන පාටක් දාගන්න.


    More Options

    Show public service ads ( ජන සෙවා දැන්වීම් දාන්න කැමති නම්. )
    Show non-Google ads from another URL ( වෙනින් දැන්වීම් දාන්න ඕනි නම් , මෙක නම් අපිට ඕනි නෑ )
    Fill space with a solid color ( දැන්වීමෙ පසුබිම පුරවන්න ඕනි නම් , මෙකත් ඕනි නෑ )


    ඔතනින් නම් මුකුත් කරන්න ඕනි නෑ , ' Show public service ads ' කියන එකම තෝරලා තියාගන්න.

    දැන් Continue ඔබන්න.
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Link Units ( අදියර 2 )


    Channel එකක් තෝරන්න
    ඔන්න දැන් මෙතනින් තමා දැන්වීමෙ මොන වගෙ දැන්වීම ද තියෙන්න ඕනි කියල තෝරන්නෙ, ( මෙතන තේරුවෙ නැතත් , වෙබ් එකෙ තියෙන තොරතුරු වලට අනුව ඒකට ගලපෙන දැන්වීම දාන්න ඇඩ්සෙන්ස්ල කටයුතු කරයි. )


    Add a New Channel


    Add a New Channel එක තෝරල එන පොප් අප් ( එක වරම වෙනම මතුවෙන ) එකෙන් දන්වීමෙ තියෙන්න ඕනි මතෘකා වලට අදාල වචන දෙන්න.

    දැන් මෙකෙ නම් මම දාල තියෙන්නෙ 'easy money' , 'Free Gifts' , 'Free Rapidshare' වගෙ එව.මොකද මේ වගෙ දැන්වීම් උඩ හුඟක් අය ක්ලික් කරන නිසා. ඕනි Channel පහක් ගහන්න.



    හැබැයි එක දැන්වීමකට දාගන්න පුලුවන් වෙන්නෙ Channels 5යි.

    "add >>" කියන එක ඔබල Channels 5ක් තෝර ගන්න.


    දැන් Continue ඔබන්න.
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Link Units ( අදියර 3 )


    AdSense unit name

    Adsense unit name එකට ඔයගොල්ලො කැමති එකක් දෙන්න පුලුවන්. පුලුවන් තරම් දැන්වීම මතකෙ තියාගන්න පුලුවන් නමක් දෙන්න බලන්න. ඒ මොකද කියල ඔයට පස්සෙ තේරෙයි.

    දැන් Submit the Code ඔබන්න.

    ඔන්න දැන් හරි. දැන් ඔන්න තියෙනව codes ටික. දැන් ටියෙන්නෙ codes ටික බ්ලොග් එකෙ හරි වෙබ් අඩවියෙ එකෙ හරි paste කරන එක.

    මෙන්න මේ වගෙ තමා ඔයාගෙ codes ටික තියෙන්න ඕනි... මෙක ඒකට උදාහරනයක්



    Blogger එකෙ නම්

    * Layout
    * Add a Gadget
    * HTML \ Java Code


    වෙබ් අඩවියක නම් Codes ටික ඕනි තැනක Save කර ගන්න.

    දැන් ඔන්න හරි!

    Codes ටික Paste කලාට පස්සෙ විනාඩි 10 ක් විතර යයි දැන්වීම පෙන්වන්න.
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Adsense for Search අදියර 1


    Search Type

    Only sites I select (ඔයාට ඕනි වෙබ් අඩවි වල විතරක් සෙවීමට අවශ්‍ය නම්. )
    The entire web ( අන්තර්ජාලයේ සියලුම වෙබ් අඩවි වල සෙවීම සිදු කරන්න ඕනි නම්... )


    මේකෙන් The entire web තෝරගන

    Selected sites

    ඔයාට ඕනි වෙබ් අඩවි වල විතරක් සෙවීමට අවශ්‍ය බව තේරුවා නම් මේක ඉස්සරහ තියෙන ඉන්පුට් බොක්ස් එකෙ ඔයට සර්ච් කරන්න ඕනි වෙබ් අඩවි වල නම් ලබා දෙන්න.


    Optional Keywords


    සර්ච් බොක්ස් එකෙ මොකක් හරි වචනයක් ටයිප් කරගෙන යනකොට ඩ්‍රොප් ඩොව්න් මෙනු එකකින් ඒ ගහන එකට සමාන වචන ටිකක් වැටෙනවා ඔය ගොල්ලො දැකල ඇති.ආන් ඒ වගෙ වචන ඔයාටත් දාන්න ඕනි නම් මෙතන ඒව ගහන්න.

    උදා :-

    ඔයගෙ වෙබ් අඩවිය කෑම ගන නම් ,Food , Fast food , yamee foods වගෙ නම් ටිකක් දාන්න.



    Site language

    වෙබ් අඩවිය පවතින භාශාව.ඕක English ම තියන්න.


    අනිත් ඒව නම් වැඩිය වැදගත් නෑ.ඕනි නම් Use SafeSearch කියන එකෙ හරි ලකුන අයන් කරන්න.ඒකෙන් වෙන්නෙ වඩිහිටියන්ට පමනක් වෙන් වූ වෙබ් අඩවිත් සර්ච් කරන එක.



    දැන් Continue ඔබන්න.
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Adsense for Search අදියර 2


    දැන් ඔයා මේ වගෙ පිටුවකට එන්න ඇති.


    Look and Feel


    ඔතනින් ඔයා කැමති Style එකක් තෝරගන්න.

    මම නම් නිර්දෙශ කරන්නෙ Watermark Search Box එක. ( ගූග්ල් කියල සර්ච් බොක්ස් එක අතුලෙ ලාවට ලියවිලා තියෙන එක. )



    Text Box Length

    ඔයාට ඕනි කරන සයිස් එකට ගැලපෙන්න අකුරු ගානක් දෙන්න.

    Opening of search results page



    1.Open results on Google in the same window .

    (ඔයා ගෙ සර්ච් බොක්ස් එක තියෙන පිටුවෙම රිස්ල්ට්ස් එන්න ඕනි නම්.මෙක පාවිච්චි කරන්න එපා.මොකද , එතකොට කියවෙන කෙනා නිකම්ම ඔයගෙ වෙබ් අඩවියෙන් අයින් වෙන වෙනින් වෙබ් අඩවියකට යයි.)

    2.Open results on Google in a new window.

    (වෙනම පිටුවක රිසල්ට්ස් පෙන්වයි.මේක පාවිච්චි කරන්න.)

    3.Open results within my own site.

    (මේකෙන් වෙන්නෙ ඔයගෙ වෙබ් අඩවියෙ වෙනම හදා ගත්ත පිටුවක රිසල්ට්ස් පෙන්වන එක.ඕක පාවිච්චි කරන්න නම් ටව ටිකක අඩ්සෙන්ස් , වෙබ් අඩවි වගෙ දේවල් ගැන ඩන ගන්න ඕනි.අපි ඒව ගැන පස්සෙ බලමු. )


    Colours

    මායිමට , පසුබිමට වගෙ දේවල් වලට කැමති පාටවල් දාගන්න.


    Logo image URL & Logo destination URL

    කැමති පින්තූරයක URL එක දෙන්න.

    නැත් නම් මෙම ගූග්ල් ආයතනයෙ අන්තර්ජාතික සලකුන සහිත මෙම URLඑක දෙන්න.
    ( http://www.niallh.com/wp-content/uploads/2009/02/1_google_logo.jpg )

    Save the Search Engine


    Your use of these AdSense for Search features is subject to additional terms. By checking this box and clicking 'Submit', you are agreeing to these terms. You must accept the additional terms to continue.

    ( ඔන්න ඕකට හරි ලකුන දාන්න.පුලුවන් නම් additional terms කියවන්න. )

    Name Your Search Engine
    කැමති නමක් දෙන්න.වෙබ් අඩවියෙ නම හොඳයි.


    Submit and Get Codes බොත්තම ඔබන්න.

    දැන් ඔක්කොම හරි. දැන් ආපු codes ටික බ්ලොග් එකෙ හරි වෙබ් අඩවියෙ හරි සෙව් කර ගන්න.



    මගෙන් සුබ පැතුම් !
     
    Last edited: