පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි අපවත් වෙයි..
විසිවසකට අධික කාලයක් තිස්සේ ධර්මය දේශනා කරමින් ධර්මය බැබලවීමට නිහඬ සේවයක් ඉටු කල පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන් ඔක්තෝබර් 8 දින අපවත් වූ වග ඉමහත් සංවේගයෙන් දන්වා සිටිමු.උන්වහන්සේට නිවන් සුවම අත්වේවා!!!!

උන්වහන්සේගේ ගැඹුරු සදහම් දේශනා පහතින් ශ්‍රවණය කරන්න..
https://archive.org/details/VenDankandeDhammaratanaThero