යාලුවනේ... අලුත් වෑඩක් පටන් ගන්නයි යන්නේ මම, &

Razor89Dark

Member
Jun 13, 2017
164
14
0
යාලුවනේ... අලුත් වෑඩක් පටන් ගන්නයි යන්නේ මම, &

යාලුවනේ... අලුත් වෑඩක් පටන් ගන්නයි යන්නේ මම, ඔයාලගේ සහයොගය මම බලාපොරොත්තු වෙනවා...

මෙකයි වෑඩේ...

ඔයාලා ගිර්ල් ෆ්‍රෙන්ඩ හරි වයිෆ්ට හරි උපන්දිනේට තෑග්ගක් දෙන්නේ මොකක්ද? කොහොමද? කියලා කල්පනා කරනවද?,

හරි මෙහෙමයි.. ඔයාලා මට එවනවා ඔයලගේ ජීවිතයේ වෑදගත්ම අවස්ථාවක 4to එකක්, මම ඒක ඒ විදිහටම ඔයාලට පේන්ටින් එකක් (Art ekak)

විදිහට ඈදලා එවනවා.... එතකොට ඔයාලට ඒක ලස්සනට ෆ්‍රෙර්ම් කරලා ඒක එයාලට ගිෆ්ට් එකක් විදිහට දෙන්න පුලුවන්,,,

සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මේ විදිහට පිටින් Art එකක් කරගන්න ගියොත් රු.5000/= ක් රු.6000ක් ගන්නවා Art එක කරලා දෙන්න,,, බය වෙන්න එපා, ම්න් එච්චර අය කරන්නෑ,,,
බොහොම සාදාරණ මිලකට මම වෑඩේ කරල දෙනවා.....

තව ඔයාලගේ ජීවිතයේ ඔනම සුන්දර අවස්ථාවක් මට මතක හිටින විදිහට චිත්‍රයට නගලා දෙන්න පුලුවන්,,,

වෑඩි විස්තර සදහා මගේ FB Link එක පහලින් දානවා... ඔයලාට වෑඩි විස්තර ඔනි නම් Page එක Like කරලා.. Msg එකක් දාන්න....

https://www.facebook.com/Creative-Live-Pen-Art-Studio-332841160823898/
 
  • Like
Reactions: Hasantha125

Razor89Dark

Member
Jun 13, 2017
164
14
0
සාම්පල් දාන්න නැතුව නිකන් අඳිනවා කීවට කට්ටියට අදහසක් එනෙන් නෑ නෙ

ok mn dn Ofz eke inne, mn gedara ghin adapuwa hoyala heta sample dannm aniwaryen,, ethkota oyalata aniwa adahasak ei ne >>>
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාම්පල් දාන්න නැතුව නිකන් අඳිනවා කීවට කට්ටියට අදහසක් එනෙන් නෑ නෙ

    :yes::yes: FB Page එක තව ටිකක් හොඳට හදන්න වෙයි එයාගෙ නිර්මාණශීලිත්වය පෙන්වන විදියට. අනිත් එක කරන නිර්මාණ දාලත් නැහැනෙ.
     

    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    :yes::yes: FB Page එක තව ටිකක් හොඳට හදන්න වෙයි එයාගෙ නිර්මාණශීලිත්වය පෙන්වන විදියට. අනිත් එක කරන නිර්මාණ දාලත් නැහැනෙ.

    ow machan,,, eka aththa, FB page eka hadagnna oni ikmnatama
     

    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    colours thiyana drawings adinne nadda ban? Eg: Birds, Beach, Animals....etc

    adinna puluwan machan, eth ekata godak wela gnna oni,,,, mn godak kranna kamti e wele balagena adinnna .. live, bt ehema bri nisa thmai 4to ekak balan Pen ekean adinnne, ethkota godak wela ganne nathuwa ikmanata kraganna puluwan,