යෝධයා - Is that true?

shanpeiris

Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක



    දාවිත් නැමැති වයස අවු. 15 ක් වූ එඩේර කොලුවා ගොලියත් නැමැති යෝධයා කැටපෝලයකින් විද මරා දමන ලද්දේ ක්‍රි.පූ.1025 දීය. එනම් මීට වසර 3043 ඉහතදීය. මෙම යෝධයාගේ ඇට සැකිල්ල යුදා කඳුකරයේ ඒලා මිටියාවතේ තිබී ජර්මානු පුරාවිද්‍යාඥයන් විසින් කරනලද කැණීම් වලදී සොයාගෙන ඇත. එහි විශේෂත්වය වනුයේ දාවිත් විසින් විදින ලද ගල හිස් කබලේ නළල් ප්‍රදේශයේ ගිලී තිබූ අයුරින්ම දක්නට ලැබීමයි.
    මේකී සිදුවීම බයිබලයේ මෙලෙස සඳහන්ව ඇත.

    * මේකී පුරාවිද්‍යාත්මක සත්‍යය ශුද්ධවූ බයිබලය හෙවත් දෙවියන් වහන්සේගේ වචනය සත්‍ය බවට සනාථ කරන්නාවූ එක් නිදසුනකි.

    "අද දවසේ ස්වාමීන්වහන්සේ තා මා අතට පාවාදෙනසේක; මම තට ගසා, තාගේ හිස කපාදමා, පිලිස්තිවරුන්ගේ සේනාවේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ වන මෘගයන්ටද දෙන්නෙමි; මෙසේ ඉශ්‍රායෙල් කෙරෙහි දෙවිකෙනෙක් ඉන්න බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත....
    තවද පිලිස්තියයා නැගිට දාවිත්ට විරුද්ධව ළංවෙද්දී දාවිත් ඉක්මන්කොට පිලිස්තියයාට විරුද්ධව සේනාව දෙසට දුවගොස්, මල්ලේ අතදමා එයින් ගලක් අරන්, ඒක ගල්පටියෙන් විද්දේය; ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී ඔහුගේ නළලේ ගිලී ඔහු මුහුණින් බිම වැටුණේය." - (1 සාමුවෙල් 17:46-49)

    HISTORY PROVES THE BIBLICAL FACTS OF DAVID BATTLE WITH GOLIATH OCCURRED IN 1025 BC. THEN DAVID WAS A 15 YEARS OLD YOUNG SHEPHERD. GOLIATH WAS A WARRIOR. THIS YOUNG LAD DEFEATED THAT GIANT BY HIS SLING. GOLIATH SKELETON WAS FOUND IN JUDEAN HILLS WITH THE STONE SUNK IN IT'S FOREHEAD CAME FROM DAVID'S SLINGSHOT.
    THIS INCIDENT WHICH HAPPENED 3043 YEARS AGO AND DESCRIBED IN THE BIBLE.

    DAVID SAYS: "This day will the LORD deliver thee into mine hand; and I will smite thee, and take thine head from thee; and I will give the carcasses of the host of the Philistines this day unto the fowls of the air, and to the wild beasts of the earth; that all the earth may know that there is a God in Israel."
    And it came to pass, when the Philistine arose, and came, and drew nigh to meet David, that David hastened, and ran toward the army to meet the Philistine.
    And David put his hand in his bag, and took thence a stone, and slang it, and smote the Philistine in his forehead, that the stone sunk into his forehead; and he fell upon his face to the earth.
    So David prevailed over the Philistine with a sling and with a stone, and smote the Philistine, and slew him;..."
    (1 Samuel:17:46-50)



    https://www.facebook.com/prabhathchandana.desilva/posts/2265482053684325


    43760614_2265482037017660_7731392447963463680_n.jpg


    43694647_2265481917017672_1655970622892670976_n.jpg


    43788526_2265481987017665_6582637078813605888_n.jpg


    43694623_2265481947017669_5957039358023303168_n.jpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :baffled::baffled::rofl: හපොයි.. ඔය සැකිල්ල හදපු පොරගේ විස්තරයක් එක්ක මේකේ threadඑකකුත් තිබ්බා :yes: පොඩ්ඩක් හොයාගෙන කියවන්න. ජය..!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් බන් උබල මිත්යාදුශ්යෙන් වෙලිල ඉන්නෙ...බයිබලේ කියන්නෙ සුරoගනාකතා පොතක් බන්, ඕකෙ තියෙන්නෙ ටොන් පච විතරමයි...
     
    Last edited: