!!!
සෝමෙට ඉක්මන් සුව පාර්ථනා කරන අතර
ඔහුගේ නිවසට ගොස් සුවදුක් විමසා බලා උදව් කල හැකි ආකාරය තීරණය කරන තුරු
අලුත් ට්‍රේඅඩ් එකකින් විස්තරාත්මකව තොරතුරු ලබා දෙන තුරු මෙය වසා දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කරන ලදී

අද මේ කියන්න යන්නේ ටිකක් සංවේදී කතාවක්,
උබලගෙන් උදව් බලාපොරොත්තුවෙන්,
උබලට මතක ඇති මේකේ හිටිය
Somapala1080p
කියල සාමාජිකයෙක්.
කවුරු හරි යාලුවෙක්ගෙ මළගෙයක් උනාම, කරදරයක් උනාම, තමන්ගේ වාහනෙත් අරන් දුවගෙන ආපු අපේ හිටපු හොදම සහෘදයෙක්, ඒ විතරක් නෙමෙයි, යාලුවෙක් අමාරුවේ වැටුනම උදව්වක් ඕන කලාම ඉක්මනින්ම ඒ ගැන හොයල තමන්ගේ අතේ වියදමින් හරි යාලුවන්ට උදව් වෙන්නත් අමතක කලේ නැහැ ඔහු.
එහෙම හිටපු ඔහුට කාලයත් එක්ක ඇති උන අවාසනාවන්ත තත්ව සහ මවගේ දීර්ඝකාලීනව පැවති අසනීප තත්වය, ඇයගේ හදිසි වියෝව ආදිය හේතුවෙන් ආර්ථික අපහසුතා වලට මැදි වෙන්න උනා, ඔහු අන්තිමට විදෙස් ගත වෙන්නේ ඒවගෙන් මිදෙන්න බලාපොරොත්තුවෙන්.
දහසක් බලාපොරොත්තු තියන් ඒ ගමන ගියත් ටික කාලෙකින් එහෙදි ඇගට ඇතුළු උන විසබිජයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර උන ඔහුට සිද්ද වෙන්නේ ආපහු ලංකාවට එන්න.
ලංකාවට ආවත් අවසානයේදී විසබිජය ඇතුළු වෙලා ඇති උන රෝග තත්වයේ අතුරු විපාකයක් විදියට ඔහුගේ වකුගඩු දෙකම අකර්මන්‍ය වෙන්නේ කවුරුවත් නොසිතුව විදියට.
දරුවන් දෙදෙනෙකුට සෙනෙහෙබර පියෙක්, දයාබර බිරිදකට දයාබර සැමියෙක් උන ඔහුට අපේ ඇති හැකි පමණින් උපකාරයක් වෙන්න පුළුවන් නම් ඒක මේ අවස්ථාවේදී ලොකු උදව්වක් වේවි.
ඔබට පුළුවන් නම් උදව් වෙන්න, අඩු තරමින් වචනෙකින් හරි, ලෙඩක් දුකක් හැදුන වෙලාවට වචනෙකින් හරි උදව් වෙන්න පුළුවන් නම් එක ලොකු පිනක්.
පහතින් මන් දාල තියෙන්නේ උදව් වෙන්න කැමති අයට උවමනා වෙන තොරතුරු
ඔහුට අවශ්‍ය වකුගඩු වර්ගය B+
වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් දන්නවා නම් දැනුම් දෙන්න,
මුදල් වලින් උපකාර වෙන්න කැමති නම් මේ ඔහුගේ ගිණුම් තොරතුරු
116053758542
Sampath Bank Mawanella Branch
D. K. C. K. Weerawardhane
සංවිධායක පිරිස
ට්‍රෙඅඩ් එක ලිව්වේ
.::J@S::.
DJGamaya
Blue
Cedric
Billa
[1:06 PM, 10/31/2018]

Last edited: