යාපනේ_ට්‍රිප්

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    පවුලෙ කට්ටියත් එක්ක යාපනේ ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නව වාහනේක, ගිහින් තියෙන අය උදව් කරන්න.
    1. පුත්තලම-අනුරාධපුරේ හරහා යන එකද හොඳ? නැත්නම් ක‍ටුනායක-පාදෙනිය-අනුරාධපුරේ හරහා යන එකද? එහෙමත් නැත්නම් වෙනත් පාරක් තියෙද?

    2. දවස් දෙකයි යාපනේ ඉන්නෙ. ඉතින් නාගදීපෙ ගියොත් දවසක්ම ඉවරයි නේද? දැනට යන්න හිතන් ඉන්නෙ නල්ලූර් කෝවිල, යාපනේ පුස්තකාලෙ, කදුරුගොඩ, කැශුරිනා බීච්, කීරිමලේ පොකුණ, සංඝමිත්තා විහාරෙ, පේදුරු තුඩුව, යාපනේ කො‍ටුව වගේ තැන්. මීට අමතරව වෙන හොඳ තැන් තියෙනවද? මම කියපු තැන් වලින් ගිහින් එච්චර වැඩක් නැති තැන් තියෙනවද?

    3. යාපනේ කෑම කන්න හොඳ තැන් (ගාන වැඩි උනාට කමක් නෑ. පොඩි උන් යන නිසා හොඳ තැන් වෙන්න ඕනෙ) මොනවද? යන එන ගමන් (අනුරාධපුරේ ඉඳන් යාපනේ දක්වා) කන්න තැන් මොනවද තියෙන්නෙ?

    4. යන එන ගමන් (අනුරාධපුරේ ඉඳන් යාපනේ දක්වා) බලන්න හොඳ තැන් මොනවද?

    5. තව ට්‍රික්ස්, එහෙම තියෙනව නම් කියල දෙන්න... කොහේ හරි යනවනම් මේ මේ දේවල් අරන් යන්න.. උදෙන්ම යන්න ඕනෙ තැන්, කලින් බුක් කරන්න ඕනෙ තැන්..., පොඩි උන් එක්ක යන්න අමාරු තැන්, එච්චර වැඩක් නැති තැන්.. වගේ ඒව...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    එන ගමන් දෙමල්ලු දෙන්නේක් තුන්දෙන්ක් බාවගෙන එනවද එලකිරියේ උන්ට කන්න දෙන්න. දේසපාලන වෑඩ නිසා කට්ටියම බිසීනේ කිරියේ කෑමක් බීමක් නෑ. හොදට තෙල් මස් තියන උන් ටිකක් බලලා බාවපන්, කට්ටිය ආස වෙයි තලු මරන්න
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Minuwangoda haraha giriulla nsrammala wariyapola haraha anuradapure yana eka thama lesima para. Pandarama yaman. Wegen giyahaki policiyath nathi tharan. Anuradapuren ehata nan A9 watunama digatama policiyen innawa un mokakata hari liyanna balan inne. Balanna nam deyak na mihinthal thama anuradapure ta passe set wenne. Jafna wala nam balanna godak dewal thiyenawa. Hariyata plan kaloth dawas 2n baluwahaki. Jafna gana thread ekak thibba rlakiriye aeka poddak balapan. Labeta kanna puluwan kada thiyenawa parata those idi appa wage. Bath nam ganan api giya hama kadekama wage. Dawas 3a yaman ethakota anuradapure th sampurna wadagena awahaki. Nagadeepe yanna dawasama yan na udema yaman ethenta. Eeta passe ikmanta nagadeepe wadala athule bus eken kovila gawata yaman naththan wheel eheka yaman aeth rs 100i. Kovila gawa idan jafna walata enna boat eka ganna thiyena thanata dura nam pain giyaki podi durak ethanin hariyatama udema giuoth waruwen awith jafna ithiri than keepekata giyaki. Point pedro nam yannepa balanna deyak na ithin. Boru durak witharai.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Tikak udenma pitat unot 4hrs walin Anuradapure ...Narammala-Katupotha-Wariyapola-Thalawa-Anuradapura.....wenasakatat ekka kema kanna Rabewe tiyena nelumkoleta yanna.....Rambewa town eka pahuwela tika durak giyama right side....
    Vavuniyawen passe polisiyen wedi machan.....safe speed drive karapan....tea ekak wage bonawanam kilinochchi Tiyenawa Ammachchi kiyala BOC ekata poddak ehaa traditional foods tiyena place eka...
    Yaddi Alinmakadin yanawanam eddi A32n enna....yanadawase jaffna balala udema nagadipe giyanam dawal weddi apahu jaffna balagena enna puluwan.....kohehari beach ekaka nanna yanawanam paressamin.....nanne neti taramata hodai mama nam hitanne.....
     
    බොහොම ස්තූතියි. bump කරපු හැමෝටමත් ස්තූතියි.

    නාගදීපෙ යන බෝට්‍ටු උදේ කීයට වගේ ඉඳන් තියෙනවද? safety කොහොමද?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    පවුලෙ කට්ටියත් එක්ක යාපනේ ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නව වාහනේක, ගිහින් තියෙන අය උදව් කරන්න.
    1. පුත්තලම-අනුරාධපුරේ හරහා යන එකද හොඳ? නැත්නම් ක‍ටුනායක-පාදෙනිය-අනුරාධපුරේ හරහා යන එකද? එහෙමත් නැත්නම් වෙනත් පාරක් තියෙද?

    2. දවස් දෙකයි යාපනේ ඉන්නෙ. ඉතින් නාගදීපෙ ගියොත් දවසක්ම ඉවරයි නේද? දැනට යන්න හිතන් ඉන්නෙ නල්ලූර් කෝවිල, යාපනේ පුස්තකාලෙ, කදුරුගොඩ, කැශුරිනා බීච්, කීරිමලේ පොකුණ, සංඝමිත්තා විහාරෙ, පේදුරු තුඩුව, යාපනේ කො‍ටුව වගේ තැන්. මීට අමතරව වෙන හොඳ තැන් තියෙනවද? මම කියපු තැන් වලින් ගිහින් එච්චර වැඩක් නැති තැන් තියෙනවද?

    3. යාපනේ කෑම කන්න හොඳ තැන් (ගාන වැඩි උනාට කමක් නෑ. පොඩි උන් යන නිසා හොඳ තැන් වෙන්න ඕනෙ) මොනවද? යන එන ගමන් (අනුරාධපුරේ ඉඳන් යාපනේ දක්වා) කන්න තැන් මොනවද තියෙන්නෙ?

    4. යන එන ගමන් (අනුරාධපුරේ ඉඳන් යාපනේ දක්වා) බලන්න හොඳ තැන් මොනවද?

    5. තව ට්‍රික්ස්, එහෙම තියෙනව නම් කියල දෙන්න... කොහේ හරි යනවනම් මේ මේ දේවල් අරන් යන්න.. උදෙන්ම යන්න ඕනෙ තැන්, කලින් බුක් කරන්න ඕනෙ තැන්..., පොඩි උන් එක්ක යන්න අමාරු තැන්, එච්චර වැඩක් නැති තැන්.. වගේ ඒව...

    Go by train.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    Ubta mokak hri connection ekakin jaffna walin vehicle ekak hire kra ganna puluwan nm train eke yna 1 thamaa best. Kks intercity express eke 5hours walin jaffna with a/c. ඇගට අමාරුවකුත් නෑ. නිදහසේ බලන්න තියෙන තැන් ටික බලන්න පුලුවන් ඇගට අමාරු නැති නිසා.
    පොඩි එවුන් එක්ක rio ice cream කන්න අමතක කරන්න එපා 😁😁
     
    :D
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මතක ඇතිව රියෝ අයිස් ක්‍රීම් කන්න පලයන්❤️❤️❤️
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    අද රෑ අපි යනවා.. දවස් 4 ක්.. අනුරපුරේ, ත්‍රිකුණාමලේ , ඩෙල්ෆ් , යාපනය
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අද රෑ අපි යනවා.. දවස් 4 ක්.. අනුරපුරේ, ත්‍රිකුණාමලේ , ඩෙල්ෆ් , යාපනය

    මේ දවස්වල සුලි කුණා‍ටුවක් තියෙනව නේද ඒ පැතිවල?
     
    s_kk

    Member
    Jun 7, 2007
    22
    7
    3
    math anuradhapure gihin eye awe. Anuradhapure night 2k. Giriulla, Wariyapola , galgamuwa,talawa , Anuradhapure... paara wal nam supiriyata hadala tibuna. me dawas wala climate ekath hodai. wadi rasnayak tibune na... :D:D