ජීවිතය ජයගන්නෙ මෙහෙමයි.
ජීවීතය ජය ගන්න නම්
1) කල්‍යාණ මිත්‍ර සේවනය අනිවාර්යයි.
2) හොද අධ්‍යාපනයක් ලැබීම අනිවාර්යයි.
3) A/L අසමත් වුනත් O/L සමත් නම් හැදෑරිය හැකි උපාධි/පාඨමාලා බොහෝමයි.
4) හොද රැකියාවක්/ප්‍රමාණවත් ආදායම් මාර්ගයක් තිබීම අනිවාර්යයි.
5) මත්ද්‍රව්‍ය භාවිතයෙන් ,ගණිකා ඇසුරෙන් සහ ස්පා යෑමෙන් වැළකීම අනිවාර්යයි.
6) හොද ශාරීරික,මානසික සෞඛයයක් සදහා ව්‍යායාම කිරීම අනිවාර්යයි.
7) ධාර්මානුකූල ජීවිතයක් ගතකිරීම අනිවාර්යයි.(ඔබ බෞද්ධයෙක් නම් පන්සිල් පද පහ රකින්න)
8) අතීතය ගැන පසුනොතැවී ,අනාගතය ගැන බියනොවී වර්තමානයේ(මේ මොහොතේ)සතුටින් ජීවත්
වෙන්න .
9) ධනාත්මකව සිතන්න පුරුදු වෙන්න
10) හෑගීම් වලට,ඇබ්බැහිවීම් වලට වහල් නොවී බුද්ධිමත්ව තීරණ ගන්න.
11) උතුම්ම ලාභය නිරෝගී බවය.උතුම්ම ධනය හිතේ සතුටයි.
12)ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබ සියළු දෙනාගේ ජීවිත දිනෙන් දින සාර්ථක වේවා !!!.

Last edited: