පෙරුමාල්ගේ සල්ලි (Screw SL) from France

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
පෙරුමාල්ගේ සල්ලි (Screw SL) from France

Eat it Bitches...


Screenshot20181120My.png
 

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
සල්ලි ටික එනකන් තමයි පොඩ්ඩක් සද්ද වහලා හිටියේ.. 18 ට්‍රාන්ස්ෆර් එක ගැහුවා, සදුදා ලංකාවෙන් කෝල් කරලා කිව්වා සල්ලි ඔකේ කියලා, 18 ටිකට් කළා එමිරේට්ස් එකෙන් පැරිස් වලට. ආතල් එකේ ශම්පෙන් එකක් ගහගෙන A380 එකේ ආවා.. ගෙදරට ඇවිත් වොෂ් දාලා NBA මැච් එකක් බලලා බෑන්ක් අකවුන්ට් එක චෙක් කරනකොට සල්ලි ඇවිත්..



සිංහලු කොරයි මට දැන් මේක....
 

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
paththareta dapan..
මේ වගේ ඉරිසියාකාර කමෙන්ට් සල්ලි දීලාවත් ගන්න බැහැ.. ඉදහන්කෝ කැනඩා අකවුන්ට් එකත් දාන්න. :cool::cool: