camping and බොක

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,893
    3,228
    113
    camping and බොක

    මචන්ලා මට පට්ට ආසාවක් තියනවා camping පාරක් යන්න . දැන් කට්ටියම ඔය කුඩාරම් එහෙම උස්සගෙන යන්නේ . මට තියන ප්‍රශ්නය තමා බොක දාන්නේ කොහොමද කියලා . මොකද toilet නැනේ . .අපි කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක් තම යන්න හදන්නේ .
    ගිහිපු එකෙක් පොඩ්ඩක් කියපාල්ලා වැඩේ කෙරෙන ක්‍රමය
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    Best-Portable-Camping-Toilets.gif
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මම නම් කරන්නේ කෑම්ප් එක ගහන ලඟ වතුර පාරක් තියෙනවනම් ඒ හරියේ වැඩේ කරල ඒකෙන් හෝදගෙන එනව. නැත්නම් යනකොට වතර බෝතලයක් හරි බකට් එකක් අරන් යනව. සුද්දො නෙමේ නේ පිහදාල විතරක් හිතට මදි.

    ගානට කැලේට ගියා පොඩි ගහක් තියෙන තැනක් බලල කකුලෙන් පොලවට ඇනල පොඩ්ඩක් වලක් හාරන් ඒකට ඒම් කරල අර ගහ අල්ලන් පාත් උනා වැඩේ කරා පස්ටිකක් දැම්ම හෝදන් ආව.

    අමාරුම දේ පුකට මදුරුවො අනින කොට ඉන්න බෑ ඒවෙලාවටනම්. :rofl:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කැලේට තමයි බං යන්නෙ, කෙල්ලො කොල්ලො කියල වෙනසක් නෑ දෙගොල්ලොම වැඩේ කරන්නෙ එක විදිහටනෙ :rofl::rofl:

    National park වගේ බුක් කරල යනව නම් ගොඩක් වෙලාවට ඒවා වල කෑම්ප් සයිට් වල ටොයිලට් තියනවා.
     
    මදුරුවො නම් මොකෝ, කූඩැල්ලො, කඩියො වගේ උන් සෙට් උනාමනෙ ආතල් එක:lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කැලේට තමා ඉතින් වෙන කරන්න දෙයක් නෑ. කෙල්ලො එක්කනම් යන්න හිතන්න එපා පුතේ ලංකාවෙ කෙල්ලන්ට බෑ කෑම්පින් යන්න. උඹලට කෙල්ලන්ව උස්සගෙන යන්න වෙයි මුල ඉදලම. ඊට පස්සෙ කෙල්ලන්ට ඔක්කොම හදල දීල බොක දාන්න තැනුත් සෙට් කරන්න වෙයි කෙල්ලන්ට. ලංකාව් කෙල්ලො එක්ක ගියාම උඹලට ඉතින් ගමනම එපා වෙයි. ෆොරින් කෙල්ලොත් ඔය වගේ කෑම්පින් යනව ලංකාවෙ එයාලට කිසි ගේමක් නෑ. ඕන දේකට ඔට්ටුයි සුපිරිම කෙල්ලො. ලංකාවෙ කෙල්ලො වගේ බොක දාන්න ගියාම දාහක් දේවල් හිතන්නෙ නෑ පට්ටම කන්ෆිඩන්ස්. උඹලට ට්‍රිප් එකත් එපා වෙයි බන් ලංකාවෙ කෙල්ලො එක්ක ගියාම.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කැලේට තමයි බං යන්නෙ, කෙල්ලො කොල්ලො කියල වෙනසක් නෑ දෙගොල්ලොම වැඩේ කරන්නෙ එක විදිහටනෙ :rofl::rofl:

    National park වගේ බුක් කරල යනව නම් ගොඩක් වෙලාවට ඒවා වල කෑම්ප් සයිට් වල ටොයිලට් තියනවා.
    ලංකාවෙ කෙල්ලන්ට එහම යන්න කන්ෆිෆන්ස් නෑ බන්. උන් සැපට යන්න ටොයිලට්ම හොයන ජාතියක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,906
    113
    කැලේට තමා ඉතින් වෙන කරන්න දෙයක් නෑ. කෙල්ලො එක්කනම් යන්න හිතන්න එපා පුතේ ලංකාවෙ කෙල්ලන්ට බෑ කෑම්පින් යන්න. උඹලට කෙල්ලන්ව උස්සගෙන යන්න වෙයි මුල ඉදලම. ඊට පස්සෙ කෙල්ලන්ට ඔක්කොම හදල දීල බොක දාන්න තැනුත් සෙට් කරන්න වෙයි කෙල්ලන්ට. ලංකාව් කෙල්ලො එක්ක ගියාම උඹලට ඉතින් ගමනම එපා වෙයි. ෆොරින් කෙල්ලොත් ඔය වගේ කෑම්පින් යනව ලංකාවෙ එයාලට කිසි ගේමක් නෑ. ඕන දේකට ඔට්ටුයි සුපිරිම කෙල්ලො. ලංකාවෙ කෙල්ලො වගේ බොක දාන්න ගියාම දාහක් දේවල් හිතන්නෙ නෑ පට්ටම කන්ෆිඩන්ස්. උඹලට ට්‍රිප් එකත් එපා වෙයි බන් ලංකාවෙ කෙල්ලො එක්ක ගියාම.

    Eka thamai math kivve,ape genu boka dala,menses hedila muna puka karan awama campinuth epa wei bala0anko:lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ලංකාවෙ කෙල්ලන්ට එහම යන්න කන්ෆිෆන්ස් නෑ බන්. උන් සැපට යන්න ටොයිලට්ම හොයන ජාතියක්.

    මම කෑම්පින් ට්‍රිප් 20ක් විතර ගිහින් තියනවා, දෙයියන්ගෙ පිහිටෙන් අපිට නම් එහෙම කෙල්ලො සෙට් වෙලා නෑ.:rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Eka thamai math kivve,ape genu boka dala,menses hedila muna puka karan awama campinuth epa wei bala0anko:lol:
    ලෝකෙ ඉන්න දුර්වලම ගෑනු ජාතියක් තමා ලංකාවෙ ගෑනු.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම කෑම්පින් ට්‍රිප් 20ක් විතර ගිහින් තියනවා, දෙයියන්ගෙ පිහිටෙන් අපිට නම් එහෙම කෙල්ලො සෙට් වෙලා නෑ.:rofl:
    බොරු කියන්න එපා බන්. අනිත් එක ලංකාවෙ කෙල්ලන්ට කන්ෆිඩන්ස් නෑ කලේක ඉදන් ඇදුම් ගලෝගෙන ඔය වැඩේ කරන්න. කැලයක් කියන්න මොකක් උනත් ඕපන් තැනක්නෙ. උඹ කියන්නෙ කෙල්ලො ගානක් නැතුව එහෙම බොක දැම්ම කියලද. බොරු කියන්න එපා බන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,906
    113
    Boka demmath kamak ne,menses hedunama thama epa wenne,unge munu dakkidi kannath apiriyay
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බොරු කියන්න එපා බන්. අනිත් එක ලංකාවෙ කෙල්ලන්ට කන්ෆිඩන්ස් නෑ කලේක ඉදන් ඇදුම් ගලෝගෙන ඔය වැඩේ කරන්න. කැලයක් කියන්න මොකක් උනත් ඕපන් තැනක්නෙ. උඹ කියන්නෙ කෙල්ලො ගානක් නැතුව එහෙම බොක දැම්ම කියලද. බොරු කියන්න එපා බන්.

    අපි එක්ක ගිය කෙල්ලොන්ට නම් ඕවා සිම්පල්. කැලේ ඇතුලෙ තඩි බැක් පැක් එල්ලගෙන දවසකට කිලෝමීටර 10-20 ඇවිද්දා කිසි අවුලක් නැතුව. උඹ කියන තරම් අවුල් නෑ බං හැම කෙල්ලම, එහෙම කෙල්ලොත් ඉන්නව තමයි, හැබැයි සමහර කෙල්ලො ඉන්නවා කොල්ලොන්ට වඩා කන්ෆිඩන්ස් තියන
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    වතුරත් එච්චර නැති නිසා ටොයිලට් පේපර් අරන් යන්න පස්ස පිහිදන්න 😁

    පිහදාල විතරක් මදි වගෙ බන්, මට නම් සෙට් වෙන්නෙම නෑ වතුර නැතුව :D