අනේ මට තේරෙන්නෙ නෑ බං Its too complicated

Life_Sucks

Member
Nov 23, 2018
153
2
0

ඔෆිස් එකෙ එකට වැඩ කරන තැන කෙල්ලෙක් ඉන්නවා අහිංසකයි පට්ට. ඒකි ගැන මම සෑහෙන වොරි වෙනවා බං. ඒකිට කොල්ලෙකුත් ඉන්නවා. එන අවුරුද්දෙ දිහාට බදින්නලු ඉන්නෙ. මාත් එක්ක අනික් අයට වඩා එයාගෙ පෞද්ගලික දේවල් පවා කියනවා අහද්දි එහෙමත්. අනේ මංදා.

මටත් කෙල්ලෙක් ඉන්නවා දැන් අවුරුදු 6 ක් වගේ. මේකිට වඩා මගෙ කෙල්ල ලස්සනයි සහ අහිංසකයි සහ අපි කවදාවත් රණ්ඩු කරගෙනත් නෑ.

ඒත් මට දැනෙනවා නොදැනීම අරකිට හිත ඇදෙන ගතියක් බං.

අනේ මංදා බං. මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා. Its too complicated
.
 
  • Like
Reactions: chathuranirmal

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    ඔෆිස් එකෙ එකට වැඩ කරන තැන කෙල්ලෙක් ඉන්නවා අහිංසකයි පට්ට. ඒකි ගැන මම සෑහෙන වොරි වෙනවා බං. ඒකිට කොල්ලෙකුත් ඉන්නවා. එන අවුරුද්දෙ දිහාට බදින්නලු ඉන්නෙ. මාත් එක්ක අනික් අයට වඩා එයාගෙ පෞද්ගලික දේවල් පවා කියනවා අහද්දි එහෙමත්. අනේ මංදා.

    මටත් කෙල්ලෙක් ඉන්නවා දැන් අවුරුදු 6 ක් වගේ. මේකිට වඩා මගෙ කෙල්ල ලස්සනයි සහ අහිංසකයි සහ අපි කවදාවත් රණ්ඩු කරගෙනත් නෑ.

    ඒත් මට දැනෙනවා නොදැනීම අරකිට හිත ඇදෙන ගතියක් බං.

    අනේ මංදා බං. මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා. Its too complicated
    .

    Either fuck her after she gets married....
    or fuck her now

    life's choices are aint that hard mate !

    :D
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    Either fuck her after she gets married....
    or fuck her now

    life's choices are aint that hard mate !

    :D

    I am afraid of asking that dude. Coz she is very innocent and descent gal and I'm holding a higher post than her.

    She even know that I have a gf.

    I am retard now. :(
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    පිස්සුද යකෝ. ඔව්වා අහලා ගැස්සුනොත් මම එතන වසලා හමාරයි

    kella wadata awith kochchara kalda? ubala denna katha karanna patan aran kochchara kalda?
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    මෙන්න මේකක් ගෙනත් බිංදු දෙකක් බොන තේ එහෙකට දාහං..
    ගිනි රස්නේ තේවලට දාන්න එපා වැඩක් නෑ.
    ටිකෙක් නිමෙනකන් ඉදලා දාපං.
    දාල පොඩ්ඩක් ගල අතපත ගාල වැඩේට සෙට් කරගනිං.
    පැය 4යි පද්දෝ ඕක වැඩ කරන්නේ ඒකත් මතක තියගන්.
    ඔෆිස් ටයිම් ඉවර වෙලා එහෙමම ඇදගනින්.

    products_500951_b39cb6475fad8dd044155e45d936add0.jpeg
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    මෙන්න මේකක් ගෙනත් බිංදු දෙකක් බොන තේ එහෙකට දාහං..
    ගිනි රස්නේ තේවලට දාන්න එපා වැඩක් නෑ.
    ටිකෙක් නිමෙනකන් ඉදලා දාපං.
    දාල පොඩ්ඩක් ගල අතපත ගාල වැඩේට සෙට් කරගනිං.
    පැය 4යි පද්දෝ ඕක වැඩ කරන්නේ ඒකත් මතක තියගන්.
    ඔෆිස් ටයිම් ඉවර වෙලා එහෙමම ඇදගනින්.

    products_500951_b39cb6475fad8dd044155e45d936add0.jpeg

    අපෙන් අහන්න එපැයි පරයෝ දෙන්ස්වනේ ඕන දේකට සොලූශන්

    ඔව්වා හරි නැති වැඩ බං
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔෆිස් එකෙ එකට වැඩ කරන තැන කෙල්ලෙක් ඉන්නවා අහිංසකයි පට්ට. ඒකි ගැන මම සෑහෙන වොරි වෙනවා බං. ඒකිට කොල්ලෙකුත් ඉන්නවා. එන අවුරුද්දෙ දිහාට බදින්නලු ඉන්නෙ. මාත් එක්ක අනික් අයට වඩා එයාගෙ පෞද්ගලික දේවල් පවා කියනවා අහද්දි එහෙමත්. අනේ මංදා.

    මටත් කෙල්ලෙක් ඉන්නවා දැන් අවුරුදු 6 ක් වගේ. මේකිට වඩා මගෙ කෙල්ල ලස්සනයි සහ අහිංසකයි සහ අපි කවදාවත් රණ්ඩු කරගෙනත් නෑ.

    ඒත් මට දැනෙනවා නොදැනීම අරකිට හිත ඇදෙන ගතියක් බං.

    අනේ මංදා බං. මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා. Its too complicated
    .

    Group sex is the way to go! :yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මෙන්න මේකක් ගෙනත් බිංදු දෙකක් බොන තේ එහෙකට දාහං..
    ගිනි රස්නේ තේවලට දාන්න එපා වැඩක් නෑ.
    ටිකෙක් නිමෙනකන් ඉදලා දාපං.
    දාල පොඩ්ඩක් ගල අතපත ගාල වැඩේට සෙට් කරගනිං.
    පැය 4යි පද්දෝ ඕක වැඩ කරන්නේ ඒකත් මතක තියගන්.
    ඔෆිස් ටයිම් ඉවර වෙලා එහෙමම ඇදගනින්.

    products_500951_b39cb6475fad8dd044155e45d936add0.jpeg

    Hapoy Me mokakda ban..?