සැරෙන් සැරේට එලකිරිරියෙන් log out වෙනවා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    සැරෙන් සැරේට එලකිරිරියෙන් log out වෙනවා.

    අද එලකිරියට එනකොට උදේ SSL එක නෑ ඒක නිසා පාස් එක අය හොයලා අරන් ගහන්න උණා

    ලොග් වෙනකොට වෙනදා වගේම පාස් එක ගහලා Remember Me? එකට ක්ලික් එක දැම්මා

    එත් සැරෙන් සැරේට ලොග් out වෙනවා එපා වෙලා ඉන්නේ ඔයාලට මේ අවුල එනවද නැතිනම් මට විතරද ?
     
    • Like
    Reactions: Pessimist