Admob Ads පෙන්නන් නැති අවුල ගොඩ දාගන්නේ මෙහෙමයි..

Lahiru Chamara

Active member
  • Mar 12, 2009
    150
    38
    28
    Admob Ads පෙන්නන් නැති අවුල ගොඩ දාගන්නේ මෙහෙමයි..

    ලංකාවේ වගේම ගොඩක් රටවල Admob පාවිච්චි කරන කට්ටියට තියෙන ගැටලුවක් තමයි ලගකදී ඉදලා අපි හදන Apps වල Admob Ads පෙන්නන්නෙ නැති එක :angry:. ඕකට හේතුව තාම කවුරුවත් දන්නෙ නැහැ. අඩුම ගානෙ Google Admob Team එකවත් දන්නෙ නැහැ. සමහරු කියනවා PlayStore එකට එක දාපුවහම එයාලා ආයෙ ඇප් එක Process කරන හින්දා එතකොට අවුල හරියනවා කියලා. හැබැයි මටනම් ඕක හරිගියෙ නැහැ. ඕකට විසදුමක් හොයනකොට මට විසදුමක් හම්බවුනා. අවුල තියෙන්නෙ අපි අපේ IDE එක (Android Studio) ලංකාවෙ ඉදන් පාවිච්චි කරන එක. එතකොට මේකට අපි කරන්න ඕනෙ විසදුම තමයි Android Studio පිට රටක ඉදන් පාවිච්චි කරන එක. මේ වැඩේ VPN එකක් දාලත් ගොඩ දාගන්න පුලුවන්. හැබැයි ඒක ටිකක් සාර්තක මදි. එතකොට ඔයාලා කරන්න ඕනෙ දේ තමයි VPS/ Dedicated Server එකක run කරවන එක. ඇප් එක හදලා ඉවර වෙලා ඔක්කොම වැඩ ටික ඉවර වුනහම Admob Ads ටික විතරක් දාගන්න ඕනෙ වුනාට පස්සෙ Source Code එක VPS එකට upload කරලා ඒකෙ Android Studio එකෙන් App එක Sign/ Debug කරගන්න. එතකොට වැඩේ ගොඩ.:yes:



    U1W2Zzf.png
     
    Last edited: