මහින්ද මහත්තය , රනිල් මහත්තයා ...?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහින්ද මහත්තය , රනිල් මහත්තයා ...?

    ඔය උන්නාන්සේලා දෙන්න මාසෙකට දෙකකට සැරයක් ජන බලේ පෙන්නන්න කියල කොලබට ලක්ෂ 5,10ක් සෙනග ගෙන්නනවනේ,,, ගෙන්නන උන්ට අඩුම ගානේ ගල් බෝතල් බාගයක් + බත් පැකට් එකක් හම්බෙනවා... එතනට අවම වියදම එතකොට කෝටි 5,10ක් යනවා.. ඊට අමතරව transport වගේම අනිත් වියදම් එකතු උනාම ඔය එක මිටිමකට කෝටි 20ක් වත් යනවා ඇති.. ඒ වගේම චන්ද වලදී ප්‍රචාරණ වැඩ , අනම් මනම් බෙදාදීම් වලට කොටි ගණන් යනවා... ලගදී උනා වගේ සින් වලදී කොටි 20,30 දීල එහා පැත්තේ උන්ව ගන්නවා.. ඔහොම සල්ලි විසි කරන්න මුන් රටේ සල්ලි වලින් කොච්චර ගානක් ගරා ගන්නවා ඇතිද.. ! මම දන්නේ ඔය ටෙන්ඩර් සින් වලින් හොයන එක ගැන විතරයි.. ඊට අමතරව මුන් හොරාකන්නේ කොහොමද ? මහා බැංකුවට කෙලිම , සුනාමි සල්ලි හොරකං කිරීම වගේ දේවල් වලට අමතරව ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලුතෙන් මොනව හරි වැඩක් නැති ප්‍රොජෙක්ට් එකක් පටන්ගන්නවා. තමන්ගෙ එකෙකුට වැඩේ දෙනවා. එතකොට ඒ ප්‍රොජෙක්ට් එකෙන් හම්බවෙන ගාන අර වැඩේ ගත්ත එකා දවසක පක්ෂෙ වෙනුවෙන් වියදම් කරනව.

    උදාහරණයක් විදිහට පොල්පැල මිලියන පහක් සිටුවීමේ ව්‍යාපෘතිය
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අලුතෙන් මොනව හරි වැඩක් නැති ප්‍රොජෙක්ට් එකක් පටන්ගන්නවා. තමන්ගෙ එකෙකුට වැඩේ දෙනවා. එතකොට ඒ ප්‍රොජෙක්ට් එකෙන් හම්බවෙන ගාන අර වැඩේ ගත්ත එකා දවසක පක්ෂෙ වෙනුවෙන් වියදම් කරනව.

    උදාහරණයක් විදිහට පොල්පැල මිලියන පහක් සිටුවීමේ ව්‍යාපෘතිය

    :) එක තමයි මුන් කරොත් කරන්නෙම වැඩකට නැති දෙයක් නේ...

    මාර සින් එක කියන්නේ අද මොකක් හරි case එකක් ගියොත් හෙටම සෙනග ගෙන්නන්න තරම් මුන් ගාව බඩු ready නේ.. :frown:
     
    Last edited:
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :) එක තමයි මුන් කරොත් කරන්නෙම වැඩකට නැති දෙයක් නේ...

    මාර සින් එක කියන්නේ අද මොකක් හරි case එකක් ගියොත් හෙටම සෙනග ගෙන්නන්න තරම් මුන් ගාව බඩු ready නේ.. :frown:

    ඔය දේවල් වලට සල්ලි එන්නෙ හොරකම් කරපු ඒවගෙන්ම විතරක් නෙවෙ මචන්.. ගොඩක්ම business කරන එවුන් දෙනව.. තව ඊලග පාර nomination ගන්න බලාගෙන ඉන්න ප්‍රාදේශීය සභා, පලාත් සභා එවුනුත් තමන්ගෙ සල්ලි වියදම් කරනව.. තව සෙට් එකක් connections හදාගන්න වියදම් කරනව.. :yes:

    මම දැන් මොන මතේ දැරුවත් 2015 presidential election එකට කලින් MY3 ට support කරන රැස්වීමක stage එකකුත් හදල දුන්න බන්.. අපි කොල්ලො ටික එකතු වෙලා සල්ලි දාල හැදුවෙ.. ගෙවල් ලග ඉඩමක් JCB දාල සුද්ද කරන්නත් උනා stage එක ගහන්න... දැන් හිතෙනව ඒ සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරන් දුන්න නම් හොදයි කියල.. :baffled:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    they are having sex with our mother lanka using the condoms 'the public' and lubricants the' tax money '
    once the ruling party is done with her its time for the opposition to take turns
    the defective condoms may impregnate her from time to time
    people you see in those rallies are the kids born as retards
    and those kids grow up ,come to rallies like this and just masturbate to their slogans
    its a vicious cycle i know
     
    උබ යහපත් පරමාර්තෙන් කරාට බන් 99% ම ඕක කරන්නේ වැය කරන සල්ලි , ශ්‍රමය ආයෙත් සල්ලි වලට පස්සේ කාලෙක පෙරලගන්න.. බලය කියන්නේ ඉතින් අන්තිමට සල්ලිනේ.. මොනා උනත් අන්තිමට උන් කරන political business වල ලාබය එන්නේ රටේ මිනිස්සුන්ගේ tax සල්ලි වලින්.. :sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    jepponta demu..oya mukuth project karana ekak naha.highway kannada ahapu set ekane..:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    they are having sex with our mother lanka using the condoms 'the public' and lubricants the' tax money '
    once the ruling party is done with her its time for the opposition to take turns
    the defective condoms may impregnate her from time to time
    people you see in those rallies are the kids born as retards
    and those kids grow up ,come to rallies like this and just masturbate to their slogans
    its a vicious cycle i know

    u put it perfectly.. :cool:

    its really important that people remain less educated and less moral for the continuation of such vicious cycle.. that's why no government ever put their priority in developing education and mentality of people.
     
    • Like
    Reactions: Vandetta

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    jepponta demu..oya mukuth project karana ekak naha.highway kannada ahapu set ekane..:lol:

    ඔහොම හිත හිත හිටපං... :(
    high way හදන්න ඉස්සෙල්ල මේ රටේ කරන්න දේවල් තියනවා බන්...
    මුලින්ම හදන්නේ ඕනේ මිනිස්සුන්ගේ ආකල්ප..
    එක හදන්නේ නැතුව මොනා කරත් වැඩක් නෑ..
    ගල් බගේටයි , නෙට් එකටයි බෙඩ් ෂිට් එකටයි චන්දෙ දෙන මිනිස්සු ඉන්නකන් මොනා කරත් වැඩක් නෑ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුවෙ ප්‍රවෘත්ති අහන් ඉන්නව නම් බොරු ප්‍රොජෙක්ට් දෙක තුනක් දවසකට අහගන්න පුලුවන්. ඒව හයිවේ හදනව වගේ ඇහැට දකින්න පුලුවන් දේවල් නෙවෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආණ්ඩුවෙ ප්‍රවෘත්ති අහන් ඉන්නව නම් බොරු ප්‍රොජෙක්ට් දෙක තුනක් දවසකට අහගන්න පුලුවන්. ඒව හයිවේ හදනව වගේ ඇහැට දකින්න පුලුවන් දේවල් නෙවෙයි.

    highway එකත් ලංකාවට තාම අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි බන් ඊට වඩා priority දෙන්න ඕන දේවල් තියනවා, ඉතින් අනිත් project ගැන කවර කතාද! :sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    ඔහොම හිත හිත හිටපං... :(
    high way හදන්න ඉස්සෙල්ල මේ රටේ කරන්න දේවල් තියනවා බන්...
    මුලින්ම හදන්නේ ඕනේ මිනිස්සුන්ගේ ආකල්ප..
    එක හදන්නේ නැතුව මොනා කරත් වැඩක් නෑ..
    ගල් බගේටයි , නෙට් එකටයි බෙඩ් ෂිට් එකටයි චන්දෙ දෙන මිනිස්සු ඉන්නකන් මොනා කරත් වැඩක් නෑ...

    :lol::lol::lol::lol:ganja gahana jepponta mona akalpada.:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol::lol::lol:ganja gahana jepponta mona akalpada.:lol::lol:

    *facepalm*

    ජෙප්පෝ සියල්ලෝම ගංජා ගහන්නෙත් නෑ..
    ගංජා ගහන සියල්ලම ජෙප්පොත් නෙමේ...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    *facepalm*

    ජෙප්පෝ සියල්ලෝම ගංජා ගහන්නෙත් නෑ..
    ගංජා ගහන සියල්ලම ජෙප්පොත් නෙමේ...

    lol mama danna hama jeppekma ganjaa karayo.uba danne monada ban jeppo gana.rate karumeta upan kuhaka haththa..:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔය උන්නාන්සේලා දෙන්න මාසෙකට දෙකකට සැරයක් ජන බලේ පෙන්නන්න කියල කොලබට ලක්ෂ 5,10ක් සෙනග ගෙන්නනවනේ,,, ගෙන්නන උන්ට අඩුම ගානේ ගල් බෝතල් බාගයක් + බත් පැකට් එකක් හම්බෙනවා... එතනට අවම වියදම එතකොට කෝටි 5,10ක් යනවා.. ඊට අමතරව transport වගේම අනිත් වියදම් එකතු උනාම ඔය එක මිටිමකට කෝටි 20ක් වත් යනවා ඇති.. ඒ වගේම චන්ද වලදී ප්‍රචාරණ වැඩ , අනම් මනම් බෙදාදීම් වලට කොටි ගණන් යනවා... ලගදී උනා වගේ සින් වලදී කොටි 20,30 දීල එහා පැත්තේ උන්ව ගන්නවා.. ඔහොම සල්ලි විසි කරන්න මුන් රටේ සල්ලි වලින් කොච්චර ගානක් ගරා ගන්නවා ඇතිද.. ! මම දන්නේ ඔය ටෙන්ඩර් සින් වලින් හොයන එක ගැන විතරයි.. ඊට අමතරව මුන් හොරාකන්නේ කොහොමද ? මහා බැංකුවට කෙලිම , සුනාමි සල්ලි හොරකං කිරීම වගේ දේවල් වලට අමතරව ?

    උඹ උඹට පොඩ්ඩක් වත් වාසියක් නැති ප්‍රතිපත්තිමය පොදු කාරණයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතෙන් පැය කීපයක් වෙන් කරල තියෙනවනන් ඔහොම කියන එකක් නෑ.

    මම එහෙම කරලා තියෙනවා, හෙම්බිරිස්සාව උණ හැදෙනකන් කොලඹ බස් රූට් වල පොස්ටර් ගහලා තියෙනවා උදේ එලිවෙනකන්, ඊට පස්සේ කැම්පස් ගිහින් ලෙක්චර්ස් වලටත් ඉඳලා ඇවිල්ල තියෙනෙවා. අතට හම්බෙච්ච දෙයකුත් නෑ, එහෙම බලාපොරත්තු වුනෙත් නෑ, හිතේ සන්තෝසය විතරයි. කොලඹට එන මිනිස්සු ඔක්කොම බත් පැකට් එකටයි බෝතලේටයි එනවා කියන එක ඇත්තටම මහපොලොවේ දේශපාලනය කරන මිනිස්සුන්ට කරන අපහාසයක්. තමන් ආත්මාර්තකාමී වුනාට කමක් නැහැ, අනිත් අයට අපහාස කරන එක ලොකු වරදක්.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    ඔහොම හිත හිත හිටපං... :(
    high way හදන්න ඉස්සෙල්ල මේ රටේ කරන්න දේවල් තියනවා බන්...
    මුලින්ම හදන්නේ ඕනේ මිනිස්සුන්ගේ ආකල්ප..
    එක හදන්නේ නැතුව මොනා කරත් වැඩක් නෑ..
    ගල් බගේටයි , නෙට් එකටයි බෙඩ් ෂිට් එකටයි චන්දෙ දෙන මිනිස්සු ඉන්නකන් මොනා කරත් වැඩක් නෑ...

    speaking of highways i just listened to kiriella's speech during the rally
    'we were not able to help out our followers and in general the public because when we took over the country was in huge debt '

    i know as a fact form first hand information that this piece of shit is cutting millions from the central highway :growl:
    if there is a god he should really strike down these bastards with lightening
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lol mama danna hama jeppekma ganjaa karayo.uba danne monada ban jeppo gana.rate karumeta upan kuhaka haththa..:D

    මම ජෙප්පෙක් එත් ගංජා ගහන්නේ නෑ...
    මගේ හොදම යාළුවො 3 දෙනා ජෙප්පෝ, උන් ගංජා ගහන්නෙත් නෑ...
    හරි ජෙප්පෝ ගංජා ගහනවම කියමුකෝ. එහෙම බැලුවොත් මහින්දගේ , රනියගේ උන් ඔක්කොම බේබද්දෝනේ,,, උන් එතකොට හොදයිද ..? කරටි කැඩෙන්න ගහල වමනේ දාගෙන ගුටි කෙලගන්න එකද හොද ? නැත්තන් ගංජා ගහල පැත්තකට වෙලා සැපේ ඉන්න එකද හොද?
    ප්‍රශ්නෙට අදාළ නොවන දෙයක්නේ බන් ඕක... ජෙප්පෝ කුහකද නැද්ද කියන එක උබට වත් මට වත් හොයන්න බෑ... උන්ට චරිත සහතික දෙන්න කලින් jvp ප්‍රතිපත්ති ප්‍රකාශ්නේ කියවපන්.. එකත් එක්ක ලොකු පක්ෂ දෙකේ ප්‍රතිපත්ති ප්‍රකාශන compare කරපං...
    සිල්ලර දේවල් වලින් මේවා මනින්න බෑ බන්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ උඹට පොඩ්ඩක් වත් වාසියක් නැති ප්‍රතිපත්තිමය පොදු කාරණයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතෙන් පැය කීපයක් වෙන් කරල තියෙනවනන් ඔහොම කියන එකක් නෑ.

    මම එහෙම කරලා තියෙනවා, හෙම්බිරිස්සාව උණ හැදෙනකන් කොලඹ බස් රූට් වල පොස්ටර් ගහලා තියෙනවා උදේ එලිවෙනකන්, ඊට පස්සේ කැම්පස් ගිහින් ලෙක්චර්ස් වලටත් ඉඳලා ඇවිල්ල තියෙනෙවා. අතට හම්බෙච්ච දෙයකුත් නෑ, එහෙම බලාපොරත්තු වුනෙත් නෑ, හිතේ සන්තෝසය විතරයි. කොලඹට එන මිනිස්සු ඔක්කොම බත් පැකට් එකටයි බෝතලේටයි එනවා කියන එක ඇත්තටම මහපොලොවේ දේශපාලනය කරන මිනිස්සුන්ට කරන අපහාසයක්. තමන් ආත්මාර්තකාමී වුනාට කමක් නැහැ, අනිත් අයට අපහාස කරන එක ලොකු වරදක්.

    අනේ අම්මෝ..!
    උබල වගේ උන්ටත් මහින්ද , රනියට පිරෙන පවෙන් බාගයක් හරි ලැබෙනවා..