Canada යන සීන් ගැන දැනගන්න..

Fuckbdd

Junior member
  • Apr 12, 2017
    42
    3
    8
    Canada යන සීන් ගැන දැනගන්න..

    මේ දවස්වල කැනඩාවේ පුරවැසිබාවය එක්ක Working Visa දෙනවා කියලා ආරංචියක් යනවා..

    ඒකට Apply කරන විදිය ගැන දැනගන්න කැමති.. දන්න කෙනෙක් හෙල්ප් කරන්න
     
    • Like
    Reactions: SHANUXLK

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ෂුවර් ඒවගෙන් විතරක් බලපන් ඊයෙත් නිව්ස් වල කිව්වා කැනඩා යවනවා කියල කෝටි ගානක් ගට්ට ගෑණියෙක් ගැන
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Machan TIO GLOBAL kiyala dehiwala patte pott ekak gana ekek kiwwa ... danna ekek wisthara daapanko ...
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    Machan TIO GLOBAL kiyala dehiwala patte pott ekak gana ekek kiwwa ... danna ekek wisthara daapanko ...


    http://tioglobal.com
    ou.Habai maka sri Lanka Govermant (SLBFE) ලියාපදිංචි වෙච්ච එකක් නෙවෙයි. ඒ කියන්නේ සමහර විට බොරු එකක් වෙන්න පුලුවන්.