එදා සිංහල ගැහැනුන්ගේ ඇඳුම

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    එදා සිංහල ගැහැනුන්ගේ ඇඳුම

    උපුටා ගැනිම ඩබ්ලිව්.එස්.බණ්ඩාර මහතා විසින් රචිත යටගියාවේ යට ගිය තැන් නැමති කෘතියෙනි...

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php
     
    • Like
    Reactions: [email protected]

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක කියෙව්වම හිතුනේ අපිට බලෙන් ඔබ්බවන්න හදන බටහිර ප්‍රජාතන්ත්‍රවාදයත් මේ වගේමයි නේද කියල.

    මම මේ කියන එක ඉදිරියේදී සත්‍ය වෙයි. බලන්න.....

    ඉස්සර අපේ ගෑනු පිරිමි නිරුවතින් පහසුවෙන් අනවශ්‍ය හැඟීම් ඉස්මතුවීමකින් තොරව ජීවත් උනා.
    බටහිර විටෝරියානු සංස්කෘතිය ඇවිත් අපිට ඇඳුම් අන්දලා නිරුවත මැජික් කළා.
    දැන් උන් අපි ඉස්සර හිටිය වගේ ඉන්න හදනවා.

    බටහිර උන් මානව හිමිකම් කඩනකොට, රට රටවල මිනී මරනකොට ලංකාවේ අපිට යම් කිසි පාලනයකින් යුතුව තිබුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුන. සමාජයේ ප්‍රශ්න ඇති උනේ අඩුවෙන් ඒ කාලේ.

    දැන් උන් අපිට මානව හිමිකම් කියල අමුතු සීන් එකක් බලෙන් ඔබ්බවනවා.

    හැබැයි මේ සරණාගත ප්‍රශ්නේ සහ අනෙකුත් ප්‍රශ්න නිසා උන්ගේ මානව හිමිකම් දැන් උන්ටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

    බලපන් අනාගතයේදී උන්ම නීති හදයි ආගමික නිදහස සීමා කරන්න, සංස්කෘතික සමාජයීය තත්ව වෙනස් කරන්න. අපිටත් සුපුරුදු පරිදි ඒවා බලෙන්ම රින්ගවයි.

    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තවත් අතීතයට ගියානම් උඹලට බලාගන්න තිබ්බ අමු හෙළුවෙන් හෙලි අරන් දඩයම් කරන උන්. අතීතයේ නොව වර්තමානයේ ජීවත් වෙන්න. අතීත සංස්කෘතියට නෙමෙයි වර්තමාන සංස්කෘතියට ගරු කරන්න. වර්තමානය අතීතය වගේ කරන්න හදනව කියන්නෙ එක්කො උට පිස්සු නැත්තම් ප්‍රොපගන්ඩා කාරයෙක්
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    තවත් අතීතයට ගියානම් උඹලට බලාගන්න තිබ්බ අමු හෙළුවෙන් හෙලි අරන් දඩයම් කරන උන්. අතීතයේ නොව වර්තමානයේ ජීවත් වෙන්න. අතීත සංස්කෘතියට නෙමෙයි වර්තමාන සංස්කෘතියට ගරු කරන්න. වර්තමානය අතීතය වගේ කරන්න හදනව කියන්නෙ එක්කො උට පිස්සු නැත්තම් ප්‍රොපගන්ඩා කාරයෙක්

    :yes: ඒක ඇත්ත
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    තවත් අතීතයට ගියානම් උඹලට බලාගන්න තිබ්බ අමු හෙළුවෙන් හෙලි අරන් දඩයම් කරන උන්. අතීතයේ නොව වර්තමානයේ ජීවත් වෙන්න. අතීත සංස්කෘතියට නෙමෙයි වර්තමාන සංස්කෘතියට ගරු කරන්න. වර්තමානය අතීතය වගේ කරන්න හදනව කියන්නෙ එක්කො උට පිස්සු නැත්තම් ප්‍රොපගන්ඩා කාරයෙක්

    අනේ බං මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ මේ හා සමාන තවත් ත්‍රෙඩ් එකක් ගිය නිසා,එකේ කමේන්ට් කරපු සමහර උන් ඉතිහාසය දන්නෙ නැ,අනික උඔ මේ ආර්ටිකල් එක ඔක්කොම කියෙව්වා නම් මේ අර්ටිකල් එකෙත් උඔ කියලා තියන එක තියනවා,උඔ නිකක් කියවන්නෙ නැතුව අදහස් දාන්න එපා.:no:

    මම අර කලින් ගිය ත්‍රෙඩ් එකෙත් කිව්වෙ උඔ දැන් ඔය කියලා තියන ටිකම තමයි...නිකන් කැගහන්න එපා...

    Snapshot............බලහන් මම මොනවද කියලා තියෙන්න කියලා

    7tcgvCW.jpg
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේක කියෙව්වම හිතුනේ අපිට බලෙන් ඔබ්බවන්න හදන බටහිර ප්‍රජාතන්ත්‍රවාදයත් මේ වගේමයි නේද කියල.

    මම මේ කියන එක ඉදිරියේදී සත්‍ය වෙයි. බලන්න.....

    ඉස්සර අපේ ගෑනු පිරිමි නිරුවතින් පහසුවෙන් අනවශ්‍ය හැඟීම් ඉස්මතුවීමකින් තොරව ජීවත් උනා.
    බටහිර විටෝරියානු සංස්කෘතිය ඇවිත් අපිට ඇඳුම් අන්දලා නිරුවත මැජික් කළා.
    දැන් උන් අපි ඉස්සර හිටිය වගේ ඉන්න හදනවා.

    බටහිර උන් මානව හිමිකම් කඩනකොට, රට රටවල මිනී මරනකොට ලංකාවේ අපිට යම් කිසි පාලනයකින් යුතුව තිබුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුන. සමාජයේ ප්‍රශ්න ඇති උනේ අඩුවෙන් ඒ කාලේ.

    දැන් උන් අපිට මානව හිමිකම් කියල අමුතු සීන් එකක් බලෙන් ඔබ්බවනවා.

    හැබැයි මේ සරණාගත ප්‍රශ්නේ සහ අනෙකුත් ප්‍රශ්න නිසා උන්ගේ මානව හිමිකම් දැන් උන්ටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

    බලපන් අනාගතයේදී උන්ම නීති හදයි ආගමික නිදහස සීමා කරන්න, සංස්කෘතික සමාජයීය තත්ව වෙනස් කරන්න. අපිටත් සුපුරුදු පරිදි ඒවා බලෙන්ම රින්ගවයි.

    :cool:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    SHIK KARUMET DAN EHEMA CHANCE NEHNE

    තෝ ඒකාලෙත් රජෙක් වෙලා ඉපදිලා ගෑනු පිරිවරාගෙන අන්තඃපුර දාගෙන ඉන්න ඇති. පෙරකාලේ පුරුදු තමයි දැනුත් උබෙන් මතුවෙන්නෙ
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    තවත් අතීතයට ගියානම් උඹලට බලාගන්න තිබ්බ අමු හෙළුවෙන් හෙලි අරන් දඩයම් කරන උන්. අතීතයේ නොව වර්තමානයේ ජීවත් වෙන්න. අතීත සංස්කෘතියට නෙමෙයි වර්තමාන සංස්කෘතියට ගරු කරන්න. වර්තමානය අතීතය වගේ කරන්න හදනව කියන්නෙ එක්කො උට පිස්සු නැත්තම් ප්‍රොපගන්ඩා කාරයෙක්

    මේක ප්‍රාග් එඉතිහාසික කතාවක් නෙවි අපි කතා කරන්නේ 1800 ගණන් ගැන . අපේ සංස්කෘතිය වෙනස් උනා නෙවි වෙනස් කරා සුද්දට ඕනි විදිහට ... ඒ කරලා අපිට තිබ්බේ නැති විකාර බහුබුත සිරිත් පුරුදු කරා , ගැහැණුන්ගේ විවහයට පෙර පිරිසිදුකම බැලීම , හිසේ සිට දෙපතුල දක්වා වැසීම , විවාහයේ මොන නොගැලපීම් තිබ්බත් දික්කසාද නොවීම, විවාහයට පෙර ලිංගික සම්බන්දතම් නොපැවැත්වීම ඔක්කොම සුද්දගේ ක්‍රිස්තියානි සංස්කෘතියෙන් අපු දේවල් .. අපිට මේවා සාමාන්‍ය දේවල් වගේ පෙනෙන්නේ උන් අපේ මොළ හෝදපු නිසා .. (මුස්ලිම් රටවල බුර්කා අදින එක සාමාන්‍ය දෙයක් වගේ පේනවා වගේ ) .. මේ ඔක්කොම මගින් උනේ අසහන කාරයෝ වැඩි වෙච්චි එක (මේකට ට්වී රේඩියෝ වලට බැනල වැඩක් නෑ ) .. වික්ටෝරින් සන්ස්ක්රුහිය අපිට දුන්නු සුද්දෝ දියුණු වෙලා දැන් දියුණු විදිහට හිතන්නේ (නමුත් අපේ සිංහල සංස්කෘතිය ඔය හැම දෙකටම නිදහස තිබ්බ අවුරුදු 200 කට කලින් උනත් ).. මම කියන්නේ ඇදුම් නැතුව ඉන්න නෙවි .. කලුසුද්දෝ වගේ ටය කෝට් දාගෙන , නොගැලපෙන විවාහ වලින් දුක් විදින්නේ නැතුව කීප දෙනෙක් ආශ්‍රය කරලා හොද කෙනෙක් හොයාගෙන බැදගන්න .. එක තමය සිංහල ක්‍රමය

    දුකට කරුණ තමය් ලංකාවේ තාමත් ඉන්නවා සුද්දට පුක දෙන කළු සුදු බොරු සුචරිතවාදීන්
     
    Last edited:
    • Like
    Reactions: 001flyD

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    MAMA EHENAM DAWASAKATA 10-15 SERAYAK NANAWA GANU NANNA LIN WALA

    වෙලාවට අදකාලෙ එහෙම නැත්තෙ. අද කාලෙ එහෙම උනානම් අපේ උන්ගෙ ටයර් දැකල උඹ සමනල ජීවිතයකට ඇතුල් වෙනව. :D .
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    The murals are seen in this single room on the left and right side walls and ceilings. On the left wall we see the “Uraga Jātakaya”, a story of the Brahmin and his family, who did not lament the sudden death of the son.

    The narration begins with the messenger informing the Brahmin’s wife that she is to bring the midday meal, but come with all members of the family to the plot of land. The lady receiving the message is seated inside the house. Those engaged in conversation are holding up the second finger. All three women have no upper garment. Please note the colour of the body of the woman standing. All three women have their tied up, where as the messenger’s hair is loose falling well below the shoulders.

    asoka-image-4.png

    The next scene shows the three women on their way to the plot of land, the wife and the daughter- in law of the Brahmin now wear jackets. The servant carrying the noontime meal is not wearing un upper garment.

    Let us now look at this scene of the “King with a woman disguised as a queen” from Mulgirigala Raja Maha Viharaya, just to remind ourselves of the typical style of dressing of the women in the Southern School.

    asoka-image-38.png

    asoka image 38

    The king is wearing an “Uttariya” , what we today call an “Uturu saluwa” over one shoulder and the Queen wears a larger shawl over her head and shoulders. The only figure wearing an upper garment is the male dancer on the left.

    asoka-image-5.png

    The first figure on the panel of the Vessantara Jātakaya shows the queen Mandri in the forest.

    asoka-image-16.png

    asoka image 16

    The maze like design above her symbolically shows that she is in “Vangagiriya”. Strangely here the wife of King Vessantara, now living in the Himalayan forest, does not wear an upper garment. Her spotted yellow lower garment, may denote her status as a “Tapasvin” or ascetic, who has renounced the worldly life. Her hair is tied up well above the head. We see her in the next scene seated with the two children, dressed in the same manner.

    It seems the Kandyan artist of the mid 18th century had no problem to show the wife of the future Buddha in her last birth without an upper garment. Before leaving this Viharaya, a quick glance at “Mara’s Three daughters” dancing around the Buddha in the “Fifth week after Enlightenment”.

    I have shown you a basic structure, how the female costume may have changed using evidences from the Murals, beginning with the mid 18th century and ending at the turn of the 19th century. Martin Wickramasingha and M. D. Ariyapala have attempted hypothesis based on the literary evidences from the time of the “Hiatus” before the period discussed this evening. It seems that the late medieval society did not measure the “Modesty” of the female from the percentage of the exposure of the body.

    Covering the Female Body: Transition seen in Buddhist murals from the 18th to 20th centuries
    Asoka De Zoysa from his presentation at the National Trust Lecture Series in Lanka No. 38
    https://thuppahi.wordpress.com/2013...dhist-murals-from-the-18th-to-20th-centuries/
     
    So? You want to see all girls naked? Today?
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    So? You want to see all girls naked? Today?

    No this is a reply to idiots who are asking girls to wear particular "traditional" cloths to temples (all of their "traditional clothes" from victorian era white man) and forgetting our liberal history.