Guyzz....
ඔයාලටත් ලැබිල තියෙනවද ගණිත ගැටළු??? ප්‍රශ්ණ පත්‍ර වල අහන ඒවම නෙවෙයි. යාළුවො සෙට් උණාම හදන ඒවා....
මට නම් සෙට් වෙන්නෙ ගොඩාක් වෙලාවට මළගෙවල් වලදී තමයි.
මෙන්න මේක තමයි මට ගිය සතියේ මළගෙදරකදී ලැබුණු ගැටළුව...
"ළමයෙක් කඩේකට ගිහින් මුදලාලිගෙන් අහනවා රුපියලක් මාරු කරගන්න තියෙනවද? කියලා.
මුදලාලිගෙ උත්තරේ 'නෑ'
ඊට පස්සෙ අහනවා ශත පණහක්??
මුදලාලිගෙ උත්තරේ 'නෑ'
ශත විසි පහක්??
මුදලාලිගෙ උත්තරේ 'නෑ'
ශත දහයක්??
'නෑ'
එහෙනම් ශත පහක්??
ඒත් මුදලාලිගෙ උත්තරේ 'නෑ' කියන එක..
මුදලාලි බොරු කියන්නෙ නෑ..
හැබැයි මුදලාලිගෙ ලාච්චුවේ තියෙනවා රුපියල් එකයි ශත දහ නවයක්.
ඒ වගේම කාසි දහයකුත් තියෙනවා.."
ප්‍රශ්ණෙ තමයි මොන මොන කාසි මොන ප්‍රමාණයෙන් තිබුණද?? කියන එක..
(ශතේ කාසිත් ගණන් ගන්න පුළුවන් ලු..)
මමත් මේකට උත්තරේ තාම හෙව්වෙ නෑ.. (ඇත්තටම වෙලාවක් තිබුඛණ නෑ)
ඔයාලට පුළුවන් නම් හොයන්න..
(සමහර ප්‍රශ්ණ තියෙනවා අපිව අමාරුවෙ දාන්න උත්තර එන්නෙ නැති ප්‍රශ්ණ. මේකත් ඒ වගේ එකක් ද කියන්නත් මම දන්නෙ නෑ හොඳේ...)
ඒ වගේම ඔයාලත් දන්න මේ වගේ ගැටළු තියෙනව නම් මෙතන දාන්න. අපිටත් දැනගන්න.
(මෙක රී-පෝස්ට් නම් සමාව භජනය කරනවා...)
පසු සටහන
මේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගත්තොත් උත්තර දාන්න එපා. උත්තරේ හොයාගත්තා කියල විතරක් දාන්න. මොකද උත්තර දැම්මොත් අළුතෙන් සෙට් වෙන අයට ගතියක් නැති වෙනවනේ.... හැබැයි බොරුවට උත්තර දන්නවා කියල කියන්න එපා.. අවංක වෙන්න

Last edited:

Palaweni ekanun mata theruna widihata mudalaali gaawa Rs. 1 kui sathe kaasi 4k, Satha 5he kaasiyak and satha 10k athi.