LUXMAN Copy Trading අහුවෙන්නෙපා!

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    LUXMAN Copy Trading අහුවෙන්නෙපා!


    මචන්ලා.. ලක්ශ්මන් අයියා කියන පාහර බල්ලා නිසා මගේ ඩොලර් 3,500කට තට්ටූ වෙලා තියෙන්නේ.. 😕

    ගොඩක් දුක් මහන්සියෙන් ඉතිරි කරපු සල්ලී බන්.. පොඩි කෙල්ලට කීයක් හරි ඉතිරි කරලා තියන්න මමත් ලක්ශ්මන් කොපි ට්‍රේඩින් එක ට්‍රස්ට් කලා. ඩොලර් 1,000 පටන් ගත්තත් දැන් වෙනකොට ඩොලර් 3,480.67 ක් මගෙන් ගිහින් 😕

    වයිෆ්ටවත් කියලා නැහැ බන්. කියන්නේ කොහොමද? පොඩි එකී වෙනුවෙන් තිබ්බ සල්ලී තමයි ඇද්දේ 😕

    ලක්ශ්මන් අයියා ඔන්ලයින් නැහැ දැන් සති 2 1/2කටත් වඩා.. කොන්ටෑක්ට් ඩීටේල්ස් මම ඉල්ලුවේ මුල ඉදලමයි! එත් ලක්ශ්මන් අයියා ඕනවෙලාවක ඔන්ල්යින් ඉන්නවා කිව්වා.. සල්ලි ගන්නකන් හිටියා තමයි.. ඒත් දැන් ඌ පැත්ත පලාතේ නැහැ 😕

    කාට කියන්නද බන්? ගෙදර එවුන්ට රෙද්දල් ඇදගෙන මේවා කියන්නේ කොහොමද? මට පිස්සූ වගේ බන්😕

    ඊයේ කවදාවත්ම නැතිව වයිපරේටත් මම අත ඉස්සුවා බන්..

    උබලා වුනත් පරෙස්සමින්.. ලක්ශ්මන් කියන්නේ පල් හොරෙක්. වේ$ගේ පුතාට හොදක් වෙන්නේ නැහැ මේ කරන අපරාද වලට!
     
    • Like
    Reactions: sajith.xp.pk

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Thanks saho

    1000 3400 වුනේ කොහොමද බං?? උබ ඔට්ටු දැම්මද? 1000ක් කෙලවුනාම තව 2500ක් දාන්න හේතුව මොකක්ද? :no::baffled::no:

    කෝකටත් එකවුන්ට් හිස්ට්‍රිය දාපං,
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    100$ක් 200$ ක් දාල ආතල් එකේ ට්‍රයි කරන්න එපා කියන්නෙ නෑ ඔව්වා. ඒත් 3000$ ක්? පොඩ්ඩක් මොලේ ⁣සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවන්න.
     
    Last edited:

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    මේ කරුමේ තවත් කරන්න බැහැ බන්..

    උම්බලගේ ගෑණුත් මුලු වෙලේම මූඩ්ස් ගහගත්ත ගමන්ද බන්? මගේ ගෑණි දවස් 365න් 360ක්ම එහෙමයි!

    මේකිට වෙන්වෙන්න ඕනද කියලත් මම ඇහැව්වා කීප විටක්.. බැහෑ කිව්වා ඒකිගේ අම්මට දුක හිතෙයි කියලා! ඒකිගේ ලෝකේ අම්මා අම්මා අම්මා..

    නාකි වේසී ටෙලිෆෝන් එකෙන් මේකිව මෝල් කරනවා.. (අපි ඉන්නේ රට බන්)...

    මට එපා වෙලා බන් ජීවිතේම... ජොබ විතරයි ආසාවෙන් කරන්නේ..

    දරුවොත් නෑ බන් තවම.. බැදලා අවුරුද්දයි...යෝජිත විවාහයක්...

    ඔලුව කැක්කුමයි කිය කිය මේ දැනුත් තරහෙන් නිදී...

    මට නම් එපාම එපා වෙලා බන්.. මම ආසවෙන් ජොබ කරනවා.. ගොඩක් වැඩ තියෙනවා.. අද ඒකිගේ මූඩ්ස් ඒකිගේ ඔලුව කැක්කුම තියෙද්දී මම ඉක්මනින් ඕෆ් වෙලා ආපු නැති එකලු! යකාගේ හුත්තක් බන්...

    තූ නොදකින්! මේ මගුල් කරුමේ මට එපා වෙලා බන් :(

    මචන්ලා.. මට මේකිව මහ නාකිච්චි ලගට එලවලා දාන්න හිතෙනවා.. දික්කසාද කරලා! තූ විතරක්!

    අඩෝ මාස 5 න් දුවෙකුත් ඉපදුනාද. කන්ග්‍රෑට්ස් :cool:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Forex walata eka ekagen depend wenna epa ban

    karanawa nam hariata egenagena karapalla

    Fx hariyata karana un ohoma borukaranne ne , profit karan shape eke innawa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    LINDA_ADERSON_22 කියල ඉන්නෙ LUXMAN තමයි, ඔය මුල් ෆේජ් එකට ඇවිත් බම්ප් එකක් දාලත් තියෙන්නෙ..හොරා ඔන්ලයින් ඉන්නෙ ලින්ඩ එකෙන් ඌගෙ ෆේක් එක තමයි ලක්ශ්මන්..:yes::yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    LINDA_ADERSON_22 කියල ඉන්නෙ LUXMAN තමයි, ඔය මුල් ෆේජ් එකට ඇවිත් බම්ප් එකක් දාලත් තියෙන්නෙ..හොරා ඔන්ලයින් ඉන්නෙ ලින්ඩ එකෙන් ඌගෙ ෆේක් එක තමයි ලක්ශ්මන්..:yes::yes:
    මට උබ ඔච්චර කියන හින්දම හිතෙනවා අර ෆොටෝ එක ලින්ඩා තරුණ කාලේ ගත්ත එකක්ද කියලා,
    :lol::lol::lol:
    උබට නම් පිස්සු බන් උන් දෙන්නා දෙන්නෙක්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට උබ ඔච්චර කියන හින්දම හිතෙනවා අර ෆොටෝ එක ලින්ඩා තරුණ කාලේ ගත්ත එකක්ද කියලා,
    :lol::lol::lol:
    උබට නම් පිස්සු බන් උන් දෙන්නා දෙන්නෙක්

    ඔහොමතමයි මන්දබුද්දික ෆොන්ස්ලට රිදෙන්න උකේ ඇරියම ........:P:P:rofl: ඇස් එළියට පැනලා දෙක එක වෙලා පේන්නේ.......... දැන් අම්ම අප්පා දැක්කත් ලින්ඩා තමයි කියලා දුවනවා.........:lol::lol:

    ත්රෙඩ් එක දාපු මනුස්සයට කියන්න තියෙන්නේ.
    දාපන් බලන්න පෘෆ්.
    ලක්ෂ්මන්ට ගෙවපුව හා FX එකවුන්ට් එකේ ෆුල් හිස්ට්‍රියම

    ඇත්තනන් මම ලක්ෂ්මන්ගේ එඩ්රස් එක දෙනවා. ගිහිං කතාකරගනින්.;):cool:

    .
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    LINDA_ADERSON_22 කියල ඉන්නෙ LUXMAN තමයි, ඔය මුල් ෆේජ් එකට ඇවිත් බම්ප් එකක් දාලත් තියෙන්නෙ..හොරා ඔන්ලයින් ඉන්නෙ ලින්ඩ එකෙන් ඌගෙ ෆේක් එක තමයි ලක්ශ්මන්..:yes::yes:

    Ow bun mata ekek PM kala