Dialog(Genie) එක මට කරපු දේ?
මගේ සම්පත් බැංකුවේ එකවුන්ට් එක Genie ඇප් එකත් එක්ක ලින්ක් කරලා තියෙන්නේ. ඇප් එකෙන් පේමන්ට් එකක් කරාම බෑන්ක් එකෙන් කැපෙනවා. මම 958.58 ක රීලෝඩ් එකක් දැම්මා ගිය 23 වෙනිදා (23/12/2018).
දාපු ගමන් ඇප් එකේ error එකක් ආවා. රීලෝඩ් එක ආවෙත් නෑ. හැබැයි සම්පත් බෑන්ක් එකවුන්ට් එකෙන් 958.58 ක් අඩුවෙලා. ඔන්ලයින් (සම්පත් විශ්ව එකෙන්) බැලුවම පැහැදිලිව තියනවා 958.58 ක් ඩෙබිට් වෙලා කියලා.
මේ ගැන ඇප් එක හරහා කම්ප්ලේන් කරා. ඔන්ලයින් වෙබ්සයිට් එකෙනුත් කම්ප්ලේන් කරා. (ඒ හැමවෙලාවකම සම්පත් විශ්ව එකේ තිබ්බ transaction ID එකයි ඒකේ screenshot එකකුයි යැව්වා). පහුවෙනිදා ඩයලොග් එකට කෝල් කරලත් කිව්වා. එතකොට කිව්වා රිපෝට් කරලා තියෙන්නේ පැය 72ක් ඇතුලත කෝල් එකක් දෙයි කිව්වා. (ඒ කියන්නේ දවස් 3ක් !)
3වෙනි දවසේ කෝල් එකක් ආවා. එතනින් කිව්වා screenshot හරියන්නෑ ඒ transaction එකට අදාල statement එකක් සම්පත් බෑන්ක් එකෙන් අරගෙන ඇප් එක හරහා ආපහු කම්ප්ලේන් එක කරන්න කියලා.
statement එක ගන්න සම්පත් බෑන්ක් එකට මේල් එකක් යැව්වා. එතකොට කිව්වා සම්පත් විශ්ව එකෙන් බ්‍රාන්ච් එකට මේල් එකක් යවන්න කියලා. එහෙමත් කරා. බ්‍රාන්ච් එකෙන් රිප්ලයි එකක් නැති නිසා කෝල් එකක් ගත්තා. එතකොට කිව්වා අදාල තැනට ඒක යවලා තියෙන්නේ එතනින් රිප්ලයි එකක් ආවොත් එවන්නම් කිව්වා.
කවදාහරි එහෙම ආවා කියමුකෝ. ඒත් මං රීලෝඩ් එක ගන්න ඒ statement එක ඇප් එකෙන් submit කරලා බලන් ඉන්න ඕනේ.
දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ බං මෙහෙම දානව ඇරෙන්න. කොහොම හරි අන්තිමට මගේ 958.58 නැති වුණා. හැබැයි මං දන්නවා ඒ සල්ලි කොහේහරි කාගෙහරි එකවුන්ට් එකක ඇති කියලා.

එක company එකක් වැඩෙට බැහැලා එක payment method එකක් හදලා ඒක promote කරන්න ඕනෙ රටෙම.. හරියට මොන credit card එක ගෙනිච්චත් එකම machine එකෙන් ඕන එකක් access කරලා bill amount එක reduce කරගන්න්වා වගෙ.. තනි mobile app එකක් හදන්න ඕනේ ඕනේ bank account එකක් link කරන්න වගේම ඕනෙ mobile connection එකක් එක්ක use කරන්න.. ඊට පස්සෙ prmote කරන්න ඕනේ හරියට ikman එක්න වගෙ. (ඕනේ මගුලක් විකුණගන්නනම් අපිට එක මතක් වෙනවා වගෙ
) නැතුව හරියන්නෙ නැහැ බන්, සමහර කඩවලට ගියහම genie විතරයි, සමහරක් frimi විතරයි, තව මගුලක තව එකක්. කොලඹින් පිටට ගියොත් මොකුත් නැහැ