මගේ අලුත් Girl ෆ්‍රෙන්ඩ් යන්න වගේ.

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මගේ අලුත් Girl ෆ්‍රෙන්ඩ් යන්න වගේ.

    කලින් එක බලුවෙ නැත්නම් මෙතනින් බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1883585

    මම අදත් සල්ලි දාපු නැති නිසා දැන් ටිකක් කතා කරනව අඩුයි. වෙන කොල්ලෙක් සෙට් වෙන්න ඇති මගෙ හිතේ.
    මට එවපු පොටෝ ටික ඉතින් බෙදා හදා ගන්න එපැයි.


    16j0qdy.jpg

    2llmwko.jpg

    110i350.jpg

    5x8mlz.jpg


    මෙතනින් එහා පොටෝ මේකෙ දාන එක නරකයි වගේ
    මේ තියෙන්නෙ එවපු පාස්පෝට් එක.

    t4y58k.jpg


    ඉස්සහරහට රුපියල අහස උඩට ගියාම ලන්කාව නයිජීරියාව වගේ වෙන්නත් පුලුවන්නෙ. අපේ එලකිරි අය ස්කෑම් පටන් ගන්නත් පුලුවන්නෙ. ඉතින් ඇමෙරිකන් පාස්පෝට් එකක් යූස් කරන්න ඉන්නව නම් මේ වැරදි නැතුව වැඩේ කරන්න.
    1. නම මැච් වෙන්නෙ ඕනි.
    2. පාස්පෝට් නම්බර් එක මැච් වෙන්න ඕනි.
    3. උපන් දිනය හදන්නත් ඕනි.
    4. පාස්පෝට් නම්බර් එක කොටුවක් ඇතුලෙ නැතුව දාන්න.

    මම දැක්කෙ ඔච්චරයි.
    මෙයත් එක්ක යාලු වෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් පී එම් දාන්න නම්බර් එක දෙන්න.

    ජයවේවා.
     
    • Like
    Reactions: saja

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ape game haadayekta ohoma ekak una 2yr wage kalin. miniha magen ahanawa salli danna widiyak ohoma ganiyekta.. puduma pissuwak hadume minihata.. yantham beragatte.. habayi ita passe awurudde Best Life pyramid 1kata ahuwela miniha hena gaanak kudukaragatta... :D:D:D
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ape game haadayekta ohoma ekak una 2yr wage kalin. miniha magen ahanawa salli danna widiyak ohoma ganiyekta.. puduma pissuwak hadume minihata.. yantham beragatte.. habayi ita passe awurudde Best Life pyramid 1kata ahuwela miniha hena gaanak kudukaragatta... :D:D:D

    නැති කරගන්නම තිබ්බ සල්ලි ටිකක් වෙන්න ඇති.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේවට අහුවෙන උන් අඩුයි බන්. දැන් USA, UK වල නැගල යන්නෙ IRS Scam & Tech scam.
    ඉන්දියන් එවුන් කෝල් සෙන්ටර් දාල කට්ටිය හයර් කරල දුවන්නෙ. යූටියුබ් එකේ බලපන් ගොඩක්
    වීඩියෝ තියෙනව. උන් සුද්දන්ව අන්දල පට්ට ගානක් හොයනවා වගේ.