JAPAN මුහුදු පතුලෙන් හමුවූ සීගිරිය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    JAPAN මුහුදු පතුලෙන් හමුවූ සීගිරිය

    49895351_1133520170141240_1598623442167398400_n.jpg

    49525800_1133520453474545_7760065387638554624_n.jpg

    49132444_1133526020140655_4126490984701755392_n.jpg

    "මුහුදු පතුලෙන් හමුවුයෙ තවත් සීගිරියක් ද?"
    සීගිරියට සමාන වසර 5000 ක් පැරනි ශයිලමය නගරයක් ජපානයෙ යෙනාගුනි මුහුදු පතුලෙ සොයා ගෙන ඇත,
    පලල 140m,උස 90m,දිග 500m ක්ද වෙ,
    සීගිරියට සමානවම ජල උමං,තටාක,මාර්ග,පඩිපෙල් ආදිය මෙහිද ඇත,
    මෙම ගල් නගරය වටා අඩි 30 ක මාර්ගයක් ද අඩි 33ක් උස ප්‍රාකාරයක් ද සොයා ගෙන ඇත,
    සීගිරිය පාලනය කල රාවනා රජුගෙ එකල ඉන්දුනිසියාව බාලි දූපත ආශ්‍රිත පාලන කලාපයක් වූ අතර,ජපානයෙ මෙම දූපත් ද එම පාලන කලාපය ආශ්‍රිතව පිහිටා තිබී ඇත.:shocked::shocked::shocked:

    මීලගට අප සීගිරි සැලැස්ම ගැන බලමු :yes:

    images

    sigiriya-3.jpg

    බලන්න සීගිරි අහස්මාලිගා කොටස සහ නටබුන් අතර පවතින සමානකම ...:shocked::shocked::shocked::shocked::shocked:

    මේ සියල්ල එකම ශිෂ්ටාචාරයකට අයත් නටබුන්ය
    .:shocked::shocked::shocked::shocked:

    රෙප් දෙන්ටකෝ.මේවා TOP SECRET විස්තර හරිය...:rolleyes:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    අඩෝ පට්ට :P

    හරියට දාපන් පෙන්නේ නැ
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපෝ මෙහෙමත් මානසික ලෙඩ්ඩු. ඇමරිකාවෙ තිබිල නටබුනක් හොයාගත්තත් ඒකත් ලංකාවෙ එකක් කියල කියයි. ඔය තොපිලගෙ මහලොකු අවුරුදු 2500 පම්පෝරි හින්ද තමයි අපිට අද මෙහෙම වෙලා තියෙන්නෙ:frown::angry::no::P:yes::cool:.........
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපෝ මෙහෙමත් මානසික ලෙඩ්ඩු. ඇමරිකාවෙ තිබිල නටබුනක් හොයාගත්තත් ඒකත් ලංකාවෙ එකක් කියල කියයි. ඔය තොපිලගෙ මහලොකු අවුරුදු 2500 පම්පෝරි හින්ද තමයි අපිට අද මෙහෙම වෙලා තියෙන්නෙ:frown::angry::no::P:yes::cool:.........

    වංශෙ කබල්ගාන කොට දුප්පත් වෙනවනම් ඉස්සෙල්ලම දුප්පත් වෙන්න ඔනි ඉන්දියාව ,චීනේ වගේ රටවල්නේ කලුසුදු වහලෝ? උන්ට පට්ට ඉතිහාසයක් තියෙන්නේ ..
    :lol::lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    වංශෙ කබල්ගාන කොට දුප්පත් වෙනවනම් ඉස්සෙල්ලම දුප්පත් වෙන්න ඔනි ඉන්දියාව ,චීනේ වගේ රටවල්නේ කලුසුදු වහලෝ? උන්ට පට්ට ඉතිහාසයක් තියෙන්නේ ..
    :lol::lol::lol:

    උන් කොහෙද බන් වංශෙ කබල් ගාන්නෙ. ඔය ඉතින් උඹ දන්න ටික තමයි. උන් ලෝකෙත් එක්ක හිටපු හිංද තමයි දියුනු උනේ. අලුත් අලුත් දේවල් කරල අලුත් නිශ්පාදන වලට යොමුවෙලා නවීන ලෝකෙත් එක්ක එකට ගියපු හින්ද තමයි උන් අද ඔය තැන්වල ඉන්නෙ. නැතුව මේ උඹල වගේ ලිං මැඩියො වගේ වංශ කබල් ගගා හිටපු හින්ද නෙමෙයි........:P:yes:
     
    49895351_1133520170141240_1598623442167398400_n.jpg

    49525800_1133520453474545_7760065387638554624_n.jpg

    49132444_1133526020140655_4126490984701755392_n.jpg

    "මුහුදු පතුලෙන් හමුවුයෙ තවත් සීගිරියක් ද?"
    සීගිරියට සමාන වසර 5000 ක් පැරනි ශයිලමය නගරයක් ජපානයෙ යෙනාගුනි මුහුදු පතුලෙ සොයා ගෙන ඇත,
    පලල 140m,උස 90m,දිග 500m ක්ද වෙ,
    සීගිරියට සමානවම ජල උමං,තටාක,මාර්ග,පඩිපෙල් ආදිය මෙහිද ඇත,
    මෙම ගල් නගරය වටා අඩි 30 ක මාර්ගයක් ද අඩි 33ක් උස ප්‍රාකාරයක් ද සොයා ගෙන ඇත,
    සීගිරිය පාලනය කල රාවනා රජුගෙ එකල ඉන්දුනිසියාව බාලි දූපත ආශ්‍රිත පාලන කලාපයක් වූ අතර,ජපානයෙ මෙම දූපත් ද එම පාලන කලාපය ආශ්‍රිතව පිහිටා තිබී ඇත.:shocked::shocked::shocked:

    මීලගට අප සීගිරි සැලැස්ම ගැන බලමු :yes:

    images

    sigiriya-3.jpg

    බලන්න සීගිරි අහස්මාලිගා කොටස සහ නටබුන් අතර පවතින සමානකම ...:shocked::shocked::shocked::shocked::shocked:

    මේ සියල්ල එකම ශිෂ්ටාචාරයකට අයත් නටබුන්ය
    .:shocked::shocked::shocked::shocked:

    රෙප් දෙන්ටකෝ.මේවා TOP SECRET විස්තර හරිය...:rolleyes:

    පාන් කන සෝස් වත් නැතෙයි ?
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    oya wage ekak dana kota source ekai vistara dapan nat nam api kohomada dane uba hinen dakka ekak da kiyala
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    Meka ada eye newe ban 1986di hoyagena thiyenne.

    Search "Yonaguni Monument" you can find interesting articles :)

    1986 hoya gaththata Americawe balapamata meka heli kare na. ita passe 2014 di mahinda sir me gana hoyanna kamituwak path kala eken Japan walata balapam kala me gana loketa heli karanna kiyala :cool:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    49895351_1133520170141240_1598623442167398400_n.jpg

    49525800_1133520453474545_7760065387638554624_n.jpg

    49132444_1133526020140655_4126490984701755392_n.jpg

    "මුහුදු පතුලෙන් හමුවුයෙ තවත් සීගිරියක් ද?"
    සීගිරියට සමාන වසර 5000 ක් පැරනි ශයිලමය නගරයක් ජපානයෙ යෙනාගුනි මුහුදු පතුලෙ සොයා ගෙන ඇත,
    පලල 140m,උස 90m,දිග 500m ක්ද වෙ,
    සීගිරියට සමානවම ජල උමං,තටාක,මාර්ග,පඩිපෙල් ආදිය මෙහිද ඇත,
    මෙම ගල් නගරය වටා අඩි 30 ක මාර්ගයක් ද අඩි 33ක් උස ප්‍රාකාරයක් ද සොයා ගෙන ඇත,
    සීගිරිය පාලනය කල රාවනා රජුගෙ එකල ඉන්දුනිසියාව බාලි දූපත ආශ්‍රිත පාලන කලාපයක් වූ අතර,ජපානයෙ මෙම දූපත් ද එම පාලන කලාපය ආශ්‍රිතව පිහිටා තිබී ඇත.:shocked::shocked::shocked:

    මීලගට අප සීගිරි සැලැස්ම ගැන බලමු :yes:

    images

    sigiriya-3.jpg

    බලන්න සීගිරි අහස්මාලිගා කොටස සහ නටබුන් අතර පවතින සමානකම [/B][/SIZE][/COLOR]...:shocked::shocked::shocked::shocked::shocked:

    මේ සියල්ල එකම ශිෂ්ටාචාරයකට අයත් නටබුන්ය
    .:shocked::shocked::shocked::shocked:

    රෙප් දෙන්ටකෝ.මේවා TOP SECRET විස්තර හරිය...:rolleyes:

    ok. TFS :rofl:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එක එකා බීපු වෙලාවකට කියන හිතලු වගේ ඉතිහාසෙ කියන්න බෑ. දාපං සාධක, සාක්ෂී, ලින්ක්.. උඹ කොහොමටත් වෙන කෙනෙක් ලියපු එකක් කොපි පේස්ට් කරන එකනේ කරන්නේ. ඔරිජිනල් එකේ ලින්ක් එක දාපං.