දෙයියෝ~goes international

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ එලකිරි එකේ වටිනා සමාජිකයෙක් වෙන මහේශ් වල්තෙර හෙවත් දෙයියන් දැමු කමෙන්ට් එකක් යූ ටියුබ් එකේ ටෙක් රිවීව්ස් කරන තුන් දෙනෙක් විසින් කියවන ලදි.
    මේක අපි ලබාගත් ලොකු ජයග්‍රහනයක්.
    ඇපල් අයි ෆෝන් එක්ස් සහ ගූගල් පික්සල් ඩිවයිස් වලට මිනිස්සුන්ගේ තියන නෙගටිව්ස් කමෙන්ට්ස් කියවන එකයි මේ විඩියෝ එකෙන් වෙන්නේ.

    මොබයිල් ටෙක් රිවීව්ස් බලන අය නම් මේ තුන් දෙනාව දැක්ක ගමන් අදුරනවා ඇති.


    iZcD2bV.jpg






    විනාඩි 4.59 ඉදන් බලන්න.