Depression තියෙන අය එන්න

saja

Well-known member
  • Jan 8, 2007
    16,171
    2
    10,794
    113
    Home Sweet Home
    කේන්ති යනවට මොනව ද බන් ඔය වගේ කන්න හොද එක control කරන්න :confused:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,171
    2
    10,794
    113
    Home Sweet Home
    පළතුරක් එහෙම දන්නේ නැතයි කන්න :yes:, කේන්තිය වෙන්න මුකුත් නෙමයි , උව වෙල්ලස්ස campus එකේ පොඩි හු***යෙක් කරපු පහර වැඩක් නිසා :angry:, ආයේ කවදාවත් ආණ්ඩුවේ campus ගෑනුන්ට නම් නො support :frown:

    හොද ගැම්මට කොහිල අල ටිකක් උයලා කාහන් බ්‍රෝ.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කෑම වලින් උදව්වක් ගන්න පලුවන් වෙයි වීඩියෝ එක බලන්න
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,467
    9,133
    113
    walnuts කියන්නේ මොනාටද බන්ස්
    පොඩ්ඩක් පැහැදිලි කරලා දියල්ලකෝ ගන්න තැනකුත් එක්ක
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    පළතුරක් එහෙම දන්නේ නැතයි කන්න :yes:, කේන්තිය වෙන්න මුකුත් නෙමයි , උව වෙල්ලස්ස campus එකේ පොඩි හු***යෙක් කරපු පහර වැඩක් නිසා :angry:, ආයේ කවදාවත් ආණ්ඩුවේ campus ගෑනුන්ට නම් නො support :frown:

    Niyagala alayaka kapan
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    walnuts කියන්නේ මොනාටද බන්ස්
    පොඩ්ඩක් පැහැදිලි කරලා දියල්ලකෝ ගන්න තැනකුත් එක්ක

    English-Walnut-Tree-450w.jpg

    colombo wala ehema nut shops tiyenawa galkisse tiyenawa nut shops wala tiyenawa super market walath ati ban
     
    පළතුරක් එහෙම දන්නේ නැතයි කන්න :yes:, කේන්තිය වෙන්න මුකුත් නෙමයි , උව වෙල්ලස්ස campus එකේ පොඩි හු***යෙක් කරපු පහර වැඩක් නිසා :angry:, ආයේ කවදාවත් ආණ්ඩුවේ campus ගෑනුන්ට නම් නො support :frown:

    :baffled::rofl: