ඇත්ලැන්තිස්,ආටානාට සහා අටලංකාව

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇත්ලැන්තිස්,ආටානාට සහා අටලංකාව

    48413043_1986302455003611_669307834889928704_n.jpg


    Atlantis_after_Kircher.gif




    මධ්යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය:shocked:





    විශ්වාසයන්ට අනුව ඇත්ලැන්තිස් කියන්නේ පෘථුවියේ තිබුනායැයි සැලකෙන ඉතා දියුනු තාක්ෂණයක් තිබූ ස්වභාවික විපත් වලින් අවම මුහුදෙන් වට වුන විෂිශ්ට නගරයක්. ඇත්තම කිව්වොත් මේක රටක් විදිහට හිතන්න. මේ ගැන සදහන් වෙන විදිහට මේ නගරය දෙවියන් සහ මනුෂ්යයන් එකතු වී සෑදුන නගරයක් එසේ අර්ථකථනය කරන්නෙ මේ නගරයේ ජීවත් වූවන්ගේ සූවිශේෂි දස්කම් නිසා. ඒ වගේම රත්තරං රිදී හා වෙනත් වටිනා ලෝහ වලින් මේ නගරය පිරී පැවතුනා කියලත් සදහන්. හැබැයි පස්සේ සුනාමි හා ස්වභාවික වයවසනයකින් මේ නගරය සම්පූර්ණ විනාසය වුනා කියලයි සදහන්. මේ ඇත්ලෑන්තිස් ගැන ලොවට හෙලි කරන්නෙ මහා දාර්ශනිකයෙකු වූ ප්ලේටෝ විසින්. මේ විශාල නගරය විනාශ වී ගියාට පසු අදටත් මුහුදු පතුලේ නාගරික කොටස් තිබෙනවා ඒ විශාල ඇත්ලැන්තිස් පුරවරයේ විනාශ නොවූ භූමි කොටසක් තවමත් ලොව තිබෙනවා ඒ විනාශ නොවූ කොටසේ මුහුදු කලාපය තුල මුහුදු පතුලේ විනාශ වී ගිලී ගිය නාගරික කොටස් හමු වී තිබෙනවා. මුල් වරට ඒ ගාල්ල අවට මුහුදු කලාපයේදී නැසි ගිය සිනමාවේදි ගාමිනි ෆොන්සේකා මහතා සහා විදේශිකයෙකු මුහුදු පතුලේ මේ ශිලාමය ඉදිකිරීම් පලමු වරට දැක තිබෙනවා ඔවුන් කාසි ලෙස හදුනා ගත හැකි ලෝහ සහා පාශාණ කැබලි සහා පිලිමයක් ලෙස හදුනා ගත හැකි ශිලාමය කොටසක් ගොඩට ගෙනැවිත් තිබෙනවා. පසුව පුරාවිද්යා අංශයෙන් සොයා බලා එම ශිලාමය නටඹුන් කාබන් පරික්ෂාවකින් අවම අවු. 4000ට කාල නිර්නය කර තිබෙනවා. නමුත් ඒවා මුහුදු පතුලට ආවේ කෙසේද යන්න ඔවුනට අදටත් අභිරහසක්. මහා රාවණා කොටුව සහා කුඩා රාවණා කොටුව යන ප්රදීපාගාර අසල මුහුදේ වඩදිය කාලයට පඩිපෙල් පවා පෙනෙන බව ඒ ප්රදේශයේ වැසියන් සහා ධීවරයන් පවසනවා.

    ඔබට දැන් ප්රශ්ණයක් ඇතී. දිගටම කියවන්න ඇත්ලැන්තිස් කොහොමද පුරාණ ලංකා පුරයට ඈදෙන්නෙ කියල ගලපලා දෙන්නම්.

    ඉතිහාසයේ ගත්තොත් මේ ඇත්ලැන්තිස් පුරවරය ගැන මුලින්ම සදහන් කර ඇත්තේ ප්ලේටෝ විසින් ඒ මීට වසර 2400ට පමණ පෙර ඔහු විසින් රචිත critias කියන පොතේ.

    හැබැයි ප්ලේටෝට මේ පිලිබදව තොරතුරු ලැබෙන්නේ ඔහුට පරම්පරා 6ට පෙර ඒ කියන්නෙ හරියටම මීට අවුරුදු 2500ත් 2600ත් කාලය අතර තුර ග්රීසියේ ඇතෑන්ස් නගරයේ නගරයේ ජීවත් වෙච්ච "සොලෝන්" කියන නීති සම්පාදක වරයාගේ සටහන් වලින්.
    ප්ලේටෝගේ සදහනට අනුව සොලෝන්ට ඇත්ලෑන්තිස් ගැන තොරතුරු ලැබෙන්නේ ඔහු සයිස් නමින් හැදින්වූ පුරාණ ඊජිප්තු නගරයට ගිය අවස්ථාවකදී ඒ නගරයේ තිබ්බ "නෛත්" නම් දේවස්ථානයක පූජකයෙකු විසින් මේ "සොන්කීස්" නමින් හදුන්වන පූජකයා පුරාන ඊජිප්තුවත් මේ ඇත්ලැන්තිස් නගරයේම පාලන කොටසක් ලෙසද ඒ වන විටත් ඉදි වී තිබු පිරමීඩ ඇත්ලැන්තිස් වැසියන්ගේ උවමනාවකට ඉදි ඌවක් ලෙසත් පවසා ඇත. එතනින් පැහැදිලී පිරමීඩ තුල තිබී හමු වූ රන්පත්තිරු වලත් සදහන් වෙන ආකාරයට "පිරමීඩ සෑදූවේ අහසින් ආ සිංහ මිනිසුන්" සිටියේද මේ ඇත්ලැන්තිස් පුරවරයේම බව.
    ලංකාව සහා පිරමීඩ අතර අදටත් ඇත්තේ සමීප සම්භන්ධයකී ඊජිප්තු පිරමීඩ සහා ලංකාවේ ස්ථූප 3ක් තියෙනවා 100%ක් සමාණ. ඒ ස්ථූප 3 තමයි රුවන්වැලිසෑය,මිරිසවැටිය,ජේතවනාරාමය මේ ස්ථූප 3ත් පිරමීඩ මෙන් ඔරායන් තරු පන්තියේ තාරකාවන් 3ට යටින් පිහිටා ඇත ඒ වගේම පිරමීඩ සහා ලංකාවේ මේ ස්ථූප එකිනෙකට ඇති ප්රමාණයන්ද සමානයි ඒ වගේම එකිනෙකට ඇති දුරත් ඉතා සමානයි. ඒ වගේම මේ රටවල් දෙකෙහි ඇති මේම කේතුආකාර මුදුන් වලට විශ්ව ශක්තිය ග්රහනය කරගැනීමේ හැකියාවද එක සමානව පවතී. දුටු ගැමුණු රජ දවස වන විටත් මේ තිබු සම්භන්ධයනම් සුවිශේෂයි.

    හැබැයි මේ සොන්කීස් පූජක වරයා මේ තෝරතුරු ලබා දීමෙන් පසු සොලෝන්ගෙන් කල එකම ඉල්ලීම මේ විස්තර කිසිවෙකුට පවසා නොසිටින ලෙසයි. ඒ වචන කී පයත් සොලෝන්ගේ සටහන් පොත් වල තිබූ බව ප්ලේටෝ සදහන් කර තිබෙනවා. මේ අතිශය විශේෂී නගරයේ විනාසය ප්ලේටෝ සදහන් කරන්නේ ඔහුට අවුරුදු 9000ට පෙර ඒ මුහුද ගොඩ ගැලීමකින් සිදු වූ විනාශයක් ලෙසයි ඔහු පවසා තිබෙන්නේ.

    මේ ඔහු සදහන් කරන ස්වභාවික වයවසනය ගැන ඇත්තටම සාක්ෂි තිබෙනවා ඒ සදහන් කාල සීමාවන් බැලුවම. මොකද ප්ලේටෝගේ සිට අවු.9000ක් ආපස්සට හා අවු.2600ක් ඉදිරිපසට එකතු කලවිට සම්පූර්ණ අවුරුදු 11'600ක කාලසීමාවක්. ඉතින් දැනට විද්යාඥ්නයින් සදහන් කරන ආකාරයට දැනට අවු.14000ක් සහා අවු.11500ක කාලය අතරතුර මේ පෘථිවිය විශාල ස්වභාවික සංසිද්ධියකට මුහුන දී ඇති බවට අනාවර්නය කර ඇත ඒක හදුන්වන්නෙ "The younger dryas" කියන නමින් මේ කාලගුනික වෙනසට අනුව පෘථිවියේ සීතල පෙදෙස හා උශණාදේක පෙදෙස දෙපසට වෙනස් වුනා කියලයි කියන්නේ. මේ සිද්දයෙන් උතුරු ඇමෙරිකානු ග්ලැසියර් තට්ටු දිය වීමෙන් පෘථිවියේ ගල මට්ට 70%ක් දක්වා වැඩිවී ගොඩ බිම් කොටස 30%ක් දක්වා අඩුවී තිබෙනවා ඒ බොහෝ ගොඩබිම් කොටස් මුහුදට යට වීමෙන්.

    මේ ප්ලේටෝ කියන දාර්ශනිකයා ඔහුගෙ මුලු ජීවිත කාලයම මේ ඇත්ලෑන්තිස් සෙවීම සදහා වෙහෙසෙනවා. වරෙක ඔහු ඉන්දියාවට පැමිණි වේලාවේ ඔහුට ආරංචි වෙනවා ඉන්දියාවට උතුරින් සමකයට පහලින් අපූරු දිවයිනක් තියෙනවා. ඒ රටේ මිනිස්සු යන්නෙ අහසින් ඒ වාහන පදින්නේ තරුනයේ තරුනියෝ. සූර්ය ආලෝකයෙන් මුලු රටම එලිය කර තිබුනා. ප්ලේටෝ ඔහුගේම පොත නැවත කියවනවා ඒ විස්තරත් ඔහු ඉන්දියාවේදි ඉන්දියාවට උතුරින් ඇති රට ගැන ඇසූ විස්තරත් සමග සසදා බලනවා ඒ වෙලාවේදි ඔහු අනුමාන කරන්නට ඇති මේ ඇත්ලැන්තිස් දූපතද කියා.
    තවත් වරක ඒ සමයට ආසන්න සමයක බුදුන් වහන්සේ ආටානාටිය සූත්රයේ යමක් විස්තර කරන්නෙ මෙලෙසින් "උතුරු කුරු දිවයින" මොකද්ද මේ කියන්නේ? ඉන්දියාවට උතුරින් කුරු කියන්නෙ සමකය. "කුමාර වාහනන් කත්වා අනුයන්ති දිසෝ දිසන්,කුමාරී වාහනන් කත්වා අනුයන්ති දිසෝ දිසන්" උන් වහන්සේ මේ ආටානාටියෙන් විස්තර කරේ ඉන්දියාවට උතුරින් පිහිටි දිවයින ගැන. එතකොට මේ ප්ලේටො සදහන් කර ඇත්ලැන්තිස් පුරවරයි බුදුන් දේශනා කර ආටානාට පුරවරයි මොකද්ද කියලා සිතීම ඔබට බාරයි
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අද ඉරිදා පල්ලි ගිහින් ආවා විතරයි මීවනපලානෙ හොර ගණයාගෙ ටොම්බ පචයක් පේස්ට් කලා නේද?? :lol::lol::lol:පාදිලි හොදයි කිව්වද???

    ..මොනාද බන් දාන දාන ත්‍රෙඩ් එකේ මෙච්චර පීචං වෙලත් කොහෙන් හරි ගූ ගොඩක් හොයාගෙන එලකිරි එකේ කොපි පේස්ට් ත්‍රෙඩ් දාන්නෙ... කෝච්චියකට පැනලා ආත්මෙ මාරු කරගනින් .විලිලැජ්ජාවක් නැති sj91 අනාත කුරුසයා :lol::lol::lol::lol::lol:
    ආ මතක ඇතුව ඊලග ආත්මෙ සිංහල බෞද්ධයෙක් වෙන්න කියල පිනක් දහමක් කරගෙනම පැනපන්..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Lankawe nama gaawala Atlantis namath kanna epa ban. Unta paaduwe saamadaanaye sathapila inna diyan :oo:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පසුව පුරාවිද්යා අංශයෙන් සොයා බලා එම ශිලාමය නටඹුන් කාබන් පරික්ෂාවකින් අවම අවු. 4000ට කාල නිර්නය කර තිබෙනවා. නමුත් ඒවා මුහුදු පතුලට ආවේ කෙසේද යන්න ඔවුනට අදටත් අභිරහසක්. මහා රාවණා කොටුව සහා කුඩා රාවණා කොටුව යන ප්රදීපාගාර අසල මුහුදේ වඩදිය කාලයට පඩිපෙල් පවා පෙනෙන බව ඒ ප්රදේශයේ වැසියන් සහා ධීවරයන් පවසනවා.


    වඩදිය කියන්නේ වතුර උඩ එන එකට නෙවෙයිද? :baffled:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    BREAKING NEWS :cool::cool::cool:


    ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සුවිශේෂ සමුළුවකදී එරට විද්‍යාඥයින් කිහිපදෙනෙකු විසින් පලකළ සුවිශේෂ ප්‍රකාශයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. එහිදී ඔවුන් විසින් විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබීම එයට හේතුවයි. ඇතැම් විද්වත්හු අයිසැක් නිව්ටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් ද ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

    ඔවුන් එහිදී පෙන්වාදී ඇත්තේ අතීත ඉන්දීය මුතුන්මිත්තන් විසින් පියවි සෛල පර්යේෂණ ද සොයාගෙන තිබූ බවයි. එසේම දකුණු ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක අංශ ප්‍රධානියෙකු පැරණි හින්දු ලියවිල්ලක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් පැවසුවේ, පියවි සෛල පිළිබඳව ඉන්දියාවේදී මීට වසර දහස් ගණනකට පෙර සොයා ගැනීම් කර තිබූ බවයි.

    මේ අතර එහිදී වැඩි අවධානයක් යොමුව ඇති තවත් කරුණක් වන්නේ රාවණ රජුගේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳවයි. ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උප කුලපති ජී නාගේෂ්වර් රාඕ එහිදී ප්‍රකාශ කර ඇත්තේ රාවණා නමැති රජුට ගුවන් යානා වර්ග 24 ක් අයත්ව තිබූ බවයි. ඒවා ගොඩ බැස්වීමට ශ්‍රී ලංකාව ඇතුළු ගොඩබෑමේ ගුවන් පථ ජාලයක් පැවති බවයි උප කුලපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මේ අතර ගුවන් යානා සම්බන්ධයෙන් පළමු වරට රාමායණය කෘතියේ සඳහන් වී ඇතැයි ඉන්දීය කනිෂ්ඨ අධ්‍යාපන අමාත්‍ය සත්‍යපාල් සිං පසුගිය එරට ඉන්ජිනේරු සම්මාන උළෙලකදී ද සඳහන් කර තිබෙනවා.

    රයිට් සහෝදරයින් විසින් ගුවන් යානයක් නිපදවීමට වසර 8 කට පෙර ශිවාකර් බාබුජී තල්පාදේ (Shivakar Babuji Talpade) නමැති ඉන්දියානුවෙකු ගුවන් යානයක් නිපදවා ඇති බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ. රාවණා සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව පවසන්නේ, "රාවණා යනු ඉතා බුද්ධිමත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු" බවයි. 'දඬුමොණරය' නමැති අහසින් ගමන් කළ හැකි ගුවන් යානයක් පිළිබඳව සඳහන් වන්නේ ඉන්දීය වීර කාව්‍යයක් වන රාමායණය තුළයි. එහි සඳහන් වන අන්දමට රාවණා රාමාගේ බිරිඳ පැහැරගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබීම හේතුවෙන් ඔහුගේ පිළිරුවකට ගිනි තබමින් අයහපත් මනුෂ්‍ය ස්වභාවය සංකේතවත්ව විනාශ කිරීමක් ද ඉන්දියාවේ චාරිත්‍රමය වශයෙන් වසරක් පාසා සිදු කෙරෙනවා.

    කෙසේ වෙතත් අදාළ සමුළුවේදී පළවූ එම අදහස් සම්බන්ධයෙන් ඇතැම් විද්‍යා විචාරකයින් පවසන්නේ, ඉපැරණි ලියවිලි කියවා විනෝද වීමට සුදුසු වුව ද, ඒවා විද්‍යාත්මක ලියවිලි ලෙස සැලකීම විකාරයක් බවයි. මේ අතර සමුළුවේදී පළ වූ අදහස් සම්බන්ධයෙන් "දැඩි අවධානය" යොමු කර ඇති බවයි ඉන්දීය විද්‍යාත්මක කොන්ග්‍රස් සංගමය සඳහන් කර ඇත්තේ.

    මේ අතර, ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ද රාවණා සම්බන්ධයෙන් විවිධ මත පවතී. ඇතැම් පිරිස් රාවණාට අතිශය ගරු කරන අතර සීගිරි බලකොටුව පළමුවෙන් නිර්මාණය කරන ලද්දේ, රාවණා විසින් බවට ද මත පළ කරන පිරිසක් ද වෙති. රාවණා ඇල්ල, රාවණා ලෙන් විහාරය ආදී රාවණා යන නාමයට සම්බන්ධ ස්ථාන රැසක් ද ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශය ආශ්‍රිතව තවමත් පවතී.


    (උපුටා ගැනීම - BBC පුවත්-Hiru breaking news )





    http://www.hirunews.lk/sinhala/207669/රාවණා-රජුගේ-දඬුමොණරය-ගැන-අලුත්ම-හෙළිදරව්ව-එළියට-එයි
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රාවණාගේ ගුවන් තාක්ෂණය ගැන
    සත්‍යය හෙළිවේ - BREAKING - සියත News




    අන්තිමට රාවණා නැහැයි කිව්ව උන්ට යන එනමන් නැතිවුනා..කලු සුද්දන්ගේ සියලු උත්සහයන් අසාර්තකයි:lol::lol::lol: