ලංකාවත් ඉස්සර

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මමත් වයසට ගිහින් මේ රටේ පදිංචියට යනවා...... :love::love:

    එහෙම ගිහිං වැඩක් නැතුව ඇති. පොඩි කාලෙ ඉඳන්ම ඒ විදිහට ජීවත් වුනාම වෙන්න ඇති ඔහොම ඉන්න පුලුවන් පස්සෙ ගිහිං හරියන එකක් නෑ :no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    නෑ නෑ වැඩි කාලයක් ජීවත් වෙන්න නෙමේ. මැරෙනකම් ඉතුරු ටික ගෙවන්න ආසයි ඒ රටේ.....
    අවුරුදු 40 විතර ගියා නම් හරි.:yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    අපෙ රටෙත් පුළුවන් බන් ඔය විදියට ජීවත් වෙන්න.
    තාම අර්ධනාගරික ගම්බද ප්‍රදෙශ වල ගොඩාක් මිනිස්සු ගෙවත්තෙ වගාවල් කරනවා ,ගමෙ උන් එක්ක කයියක් ගහලා හිනා වෙලා ආතල් එකෙ ඉන්නවා පයින්ම තමා ගමන වාහන නැහැ.
    ඒත් ලයිෆ් එක්ස්පැන්ටසි එක නම් කියන්න දන්නෙ නැහැ. මොකද ගමෙ එකා බලන්නෙ නගරෙ කලබලකාරි ලයිෆ් එකට ඇඩ් වෙන්න නෙ ?

    මන් නම් කැමති සොෂල් මීඩියාස් වලින් අයින්වෙලා ටෙක්නොලොජි කසිකබල් දෙවල් වලින් අයින් වෙලා මේ වගෙ ආතල් එකෙ ඉන්න .

    මගෙ ලයිෆ් එකෙ එක ගෝල් එකක් තමා අක්කරයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක ඉඩමක් සල්ලි වලට අරගෙන තනි තට්ටුවෙ ගෙයක් සුපිරියටම හදලා ඉතුරු ටික වගා කරලා ආතල් එකෙ ඉන්න.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force

    අපෙ රටෙත් පුළුවන් බන් ඔය විදියට ජීවත් වෙන්න.
    තාම අර්ධනාගරික ගම්බද ප්‍රදෙශ වල ගොඩාක් මිනිස්සු ගෙවත්තෙ වගාවල් කරනවා ,ගමෙ උන් එක්ක කයියක් ගහලා හිනා වෙලා ආතල් එකෙ ඉන්නවා පයින්ම තමා ගමන වාහන නැහැ.
    ඒත් ලයිෆ් එක්ස්පැන්ටසි එක නම් කියන්න දන්නෙ නැහැ. මොකද ගමෙ එකා බලන්නෙ නගරෙ කලබලකාරි ලයිෆ් එකට ඇඩ් වෙන්න නෙ ?

    මන් නම් කැමති සොෂල් මීඩියාස් වලින් අයින්වෙලා ටෙක්නොලොජි කසිකබල් දෙවල් වලින් අයින් වෙලා මේ වගෙ ආතල් එකෙ ඉන්න .

    මගෙ ලයිෆ් එකෙ එක ගෝල් එකක් තමා අක්කරයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක ඉඩමක් සල්ලි වලට අරගෙන තනි තට්ටුවෙ ගෙයක් සුපිරියටම හදලා ඉතුරු ටික වගා කරලා ආතල් එකෙ ඉන්න.

    මාත් කැමතියි එහෙම ඉන්න නම්. එවුන්ට කියන තරං ලේසි නෑ ඕවා උනත්. :P
     
    ඔව් බන් ඔය හීනේ මගෙත් තියෙනවා බන්....ඒත් මේ සුත්තවල් අත් හැර ගන්න හරි අමාරුයිනේ බන්.:sorry::sorry:
     
    • Like
    Reactions: Dothraki

    :(

    නෑ නෑ වැඩි කාලයක් ජීවත් වෙන්න නෙමේ. මැරෙනකම් ඉතුරු ටික ගෙවන්න ආසයි ඒ රටේ.....
    අවුරුදු 40 විතර ගියා නම් හරි.:yes:

    :love:

    මාත් කැමතියි එහෙම ඉන්න නම්. එවුන්ට කියන තරං ලේසි නෑ ඕවා උනත්. :P

    :( ඒ අපි පුරුදු වෙලා තියෙන හැටි :( පොඩි කාලෙ ඉඳන්ම ඔය වගේ රටක හැදුන කෙනාට ඒකෙ කිසි අඩුවක් අමුත්තක් දැනෙන්නෙ නෑ :)
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මාත් කැමතියි එහෙම ඉන්න නම්. එවුන්ට කියන තරං ලේසි නෑ ඕවා උනත්. :P

    ඔව් බන් ඔය හීනේ මගෙත් තියෙනවා බන්....ඒත් මේ සුත්තවල් අත් හැර ගන්න හරි අමාරුයිනේ බන්.:sorry::sorry:

    මෙකනෙ බන් අපි බැඳීම් වලට වහල්වෙලා වැඩි නෙ ?
    සෙරම බැඳෙනවා අපෙ වටා ජීවත් වෙන පිරිස සනසන්න හා උන්ට වඩා උඩින් ඉන්න

    ඒ වගෙ දෙවල් නිසා තමා අපි හිර වෙලා ඉන්නෙ
    මන් නම් කොහොම හරි ට්‍රයි එකක් දෙනවා අඩුම ගානෙ ජීවිතෙ අන්තිම කාලෙවත් එහෙම ඉන්න
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    lankave unath mehema inna pulun
    uba anthima kale enakal balan hitiyata
    uba thava kochchara kal jivath vevida dannavada:P
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    lankave unath mehema inna pulun
    uba anthima kale enakal balan hitiyata
    uba thava kochchara kal jivath vevida dannavada:P
    ඔව් එකත් කියන්න බැහැ නෙ ලයිෆ් එකෙ මොනවා වෙයිද කියලා. කතාවට වගෙ තමා කිව්වෙ අන්තිම කාලෙ සීන් එක.
    මන් නම් දැන් පුලුවන් නම් දැන් කැමති.
    මෙකෙ ඉන්නෙ අර ස්කර්වි කියලා එකෙක්. වලතර නෙද උගෙ නම ? අන්න ඌ බලපන්. තනිකමෙ හිටියාට අනික් උන්ට වඩා ඌ ආතල් එකෙ ඉන්නෙ.
    ඌට ඔනි තැන යනවා. ඌට ඔනි දෙ කනවා බොනවා ඌට ඕනි ඩිවයිස් එක ගන්නවා .
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව් එකත් කියන්න බැහැ නෙ ලයිෆ් එකෙ මොනවා වෙයිද කියලා. කතාවට වගෙ තමා කිව්වෙ අන්තිම කාලෙ සීන් එක.
    මන් නම් දැන් පුලුවන් නම් දැන් කැමති.
    මෙකෙ ඉන්නෙ අර ස්කර්වි කියලා එකෙක්. වලතර නෙද උගෙ නම ? අන්න ඌ බලපන්. තනිකමෙ හිටියාට අනික් උන්ට වඩා ඌ ආතල් එකෙ ඉන්නෙ.
    ඌට ඔනි තැන යනවා. ඌට ඔනි දෙ කනවා බොනවා ඌට ඕනි ඩිවයිස් එක ගන්නවා .
    thaniyama inna eka athal habayi
    yaluvoth inna one,anavashya un kapala dala
    nathnam depression venava:cool::cool:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මෙකනෙ බන් අපි බැඳීම් වලට වහල්වෙලා වැඩි නෙ ?
    සෙරම බැඳෙනවා අපෙ වටා ජීවත් වෙන පිරිස සනසන්න හා උන්ට වඩා උඩින් ඉන්න

    ඒ වගෙ දෙවල් නිසා තමා අපි හිර වෙලා ඉන්නෙ
    මන් නම් කොහොම හරි ට්‍රයි එකක් දෙනවා අඩුම ගානෙ ජීවිතෙ අන්තිම කාලෙවත් එහෙම ඉන්න

    ඔව් බන් පුළුවන් උනත්, බැරි වුනත් උත්සහ කරන්න ඕනේ...
    :confused::confused::confused: