ත්‍රිපිටකය ග්රන්ථාරූඩ කලේ කෑගල්ලේ බව ඔප
ත්‍රිපිටකය ග්රන්ථාරූඩ කලේ කෑගල්ලේ බව සාක්ෂි සහිතව ඔප්පු වෙයි.පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමිත් පිලිගනියි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කලුසුද්දන්ගේ නියමය පරිදි මරනින්දේ...

පුජාවලියේ 6 පරිච්චේදයට අනුව වෙස්සන්තර රජු හිමගිරියට යද්දී රෑයක් මාතුල සිට ඇත .මාතුල යනු කෑගල්ලේ පිහිටි මාතුල අලුලෙන රජමහා විහාරයයි .ත්‍රිපිටකය ග්‍රන්තාරූඪ කල ස්තානයද මෙයයි . චක්‍රවර්ති සීහනාද සුත්‍රයට අනුවද බුදුරදුන් මගධ රට මාතුලා නුවර වැඩ සිටිබව සදහන් වේ. මේ සුත්‍රයෙන් මාතුල යනු එක් ගසක් ඇති යන තෙරුම දෙයි .සින්හල දේශීය ශබ්දකෝෂයට අනුව මාතුල = අත්තන වේ.අදද මේ රජමහා විහාරය ඇත්තේ අත්තනගොඩය . මින් ඔප්පුවන්නේ බුදුරදුන් පමනක් නොව දේවදත්තද ජීවත් වූයේ මේ සිරිලකේ බවයි .කෑගල්ලේ බුදුරදුන් වැඩසිටි බව ත්රිපිටකයද සාක්ෂි දරන ලදී. තවත් සාක්ෂි කුමටද ?
විහාරාධිපති හාමුදුරුවන්ගෙන්ම අහගනින් කලුසුදු වහලෝ.. තොපිලා පල්ලි ගිහින් මේරටේ ඉතිහාසය විකෘති කලාට හැමදාම ඕක කොරන්න ලැබෙන්නේ නෑ...

මේත් සමග නිතැතින්ම දේවදත්තගේ පාසටහන පිලිබද වාර්ථාව නිතැතින්ම සත්‍යයක් වේ .එය මෙසේය
එච්.සී.පී. බෙල් විසින් 1892 වසරේ සම්පාදිත සුප්‍රකට කෑගලු වාර්ථාව(report on the Kegalla district of the Province of Sabaragamuwa) එහි එක්තැනක එ.එෆ්.එච්. ප්‍රයිස් මහතාගේ දින පොතෙහි 1887 අගෝස්තු 25 දින යෙදූ සටහනක උපුටාගැනීමක් මෙසේය.
"දේදුගල ලෙකම්වරයා පර්වතයක් මත පිහිටි එක් සලකුණක් මා වෙත දැක්වීය. එය දේදුගල සහ උඩුව යන ගම්මාන අතර මායිමේ පිහිටියකි. මෙම සලකුණ බුදුන් වහන්සේගේ පරම සතුරු දේවදත්තගේ පා සලකුණ වශයෙන් සලකනු ලැබේ. එය මුල්කොට දේවදත්ත ගල වශයෙන් මුලින් සැලකුණු මේ ආශ්රිත ප්‍රදේශය පසුව දේදුගල වීලු. මෙම පා සලකුණ මන:කල්පිත සතෙකුගේ මෙනි. මේ වන විට එය ජලයෙන් බොහෝ දුරට ඛාදනය වී මැකී යමින් තිබේ.
"බුදු හාමුදුරුවෝ සිරි පතුල පිහිටුවන්න යන බව දැනගත්තු දේවදත්තයත් ඇවිත් ඔතන තියෙන ගල උඩට නැගලා බුදු හාමුදුරුවන්ට පයින් ගහන්න උත්සහ කළාලු. ඒත් ඉතින් බුදු හාමුදුරුවන්ට එහෙම දෙයක් කරන්න කාටවත්ම බෑනේ. ඒහින්දා දේවදත්තයාගේ ඒ පයින් පාරට එතන ගල හෑරිලා ගිහින් තියෙනවා. මෙවයේ ඇත්ත බොරු මං දන්නේ නෑ. ඒත් පරණ මිනිස්සු කියන්නේ නම් ඔය කතාවම තමයි. දේවදත්තයාගේ පාදය ගලේ එරුණු විදිහටලු ඔය ගල හෑරිලා තියෙන්නේ" (ගැමියෙක්ගේ මතයක් - 2013/12/08 ලක්බිම)
කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය නගර මධ්‍යයෙන් වැටී ඇති දේදුගල පාරේ කි.මී.10ක් පමණ උඩට නැගිය යුතුය. ඉන්පසු හමුවන උඩුව හන්දියෙන් බස් නැවතුම අද්දරින් වමට හැරෙන රලු මාවත ඔස්සේ තව කි.මී2 විතර ඉහලට නගින විට වහරකගම. මෙහි ගම් පියසේ තරමක් උස් බිමක කුඩා පර්වතය පිහිටා ඇත. මේ අනුව බලන කල පෙනී යන්නේ බුදුන්වහන්සේගේ පමණක් නොව බුදුන්වහන්සේට එරෙහි වූ දෙව්දත්ගේ ජනශ්‍රිතද අද දක්වා මේ හෙළදිව තුල පැවතුනු බවයි.
මෙ අනුව බුදුන්ගේ දේශය කුමක්ද යන්න නැවත පිරික්සා බැලිය යුතු කරුණක් බවට පත්වේ

Last edited:

ආමේන් ..