මචන් සිරාවට අහන්නෙ උඔට බැරිද ඔය පේන්ට් වැඩක් වගේ දෙයක්.
කවුරැහරි පේන්ට් වැඩ කරන කෙනෙක් ගාවට උදව්වට ගිහන් ඉගෙන ගනින්.
පස්සේ තනියම පොඩියට කරහන්. නිකන් ඉන්න එපා හැමදේම බෑ කියල.
උඹ මොකද බං කරන්නේ. ජොබක් කරන්නේ නැද්ද
ජොබ් එකක් කරගන්ඩ අමාරුයි බං
මට පොඩි මානසික(ස්නායු) අවුලක් තියෙනව
puluwan dewaluth ba kiyala hithannathuwa karanam..

මොනාද මට කරන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ![]()

online business ekak karapan. oya podi podi lassana item ebay eken gennala lankawe unta deepan chuttak wediyen. meke unuth ganiwi. masekata 2000 wada hoyaheki. mulinma podi gaanak invest karanna wei. anna ekata ona nam aadara ekathu karapan![]()
ඕව කරන්ඩ මට බෑ බං.. මං වගේ පොන්නයෙක් බිස්නස් කලොත් හබක් තමා
කට පන මදි මගේ...
අන්තිමට හිතුව ත්‍රී වීල් එකකවත් එලවන්ඩ
ඒකත් බෑ බං..
online business ekak karapan. oya podi podi lassana item ebay eken gennala lankawe unta deepan chuttak wediyen. meke unuth ganiwi. masekata 2000 wada hoyaheki. mulinma podi gaanak invest karanna wei. anna ekata ona nam aadara ekathu karapan![]()

nangi baduwada?නන්ගිගෙ නඩුවට අදාරයක් කරන්ඩෝ