ගෝඨාභය_රාජපක්ෂ
ගෝඨාභය ජනාදිපති කම ඉලන්න බැහැ ඇමෙරිකානු පුරවැසියෙක්
ගෝඨාභයට ජනාදිපති තනතුරට ඉල්ලන්න මහින්ද ඉඩ දේන්නේ නැහැ .
ඔෆිස් එකේ කඩපිලේ බුකියේ කිරියේ
මෙහෙම දැන් කියන්නේ කව්ද බලන්පන් .
අමුම අමු ටොයි වහල්ලු නැත්නම් ජෙපි වහල්ලු
දෙයියනේ මෙච්චර බයවෙලා කෑගහන්න ඕනෙද ?
පොඩ්ඩක් හිතල බලපන් ඇත්තටම මේ දේවල් හරි නම් මේගොල්ලෝ සතුටු වෙන්න ඕනේ
1. ගොටගෙ නාමයෝජනා ප්රෙතික්ෂේප වෙනවා නිකන්ම රනිල් හාමු ජන්දිපතිවරෙනේ දිනනවා
2. මහින්ද ගෝඨා දෙන්නේ නැත්නම් කව්ද ඉන්නේ සිරිලිය අම්මන්ඩ්ද නැත්නම් උක්කුවා ද එහෙනම් රනිල් ගොයියා නිකන්ම දිනුම්
බයේ කැගහන්න එපා උබලා බැහැ කියනවානම් බැහැ ම තමයි කුල් එකේ හිටපන්
දැනටම මහින්ද ගෝටා පාරාදයි රනිල් හාමු දිනුම් .
අහ තව මිනි මෝරු සුදු වැන් බ්ලා බ්ලා ලාආඅ සුදු වැන් නැති අඩුව නම් කොලබ තදාසන්න පැති වල ජිවත් වෙන අයට නම් හොදටම දැනිලා ඇති .

ගෝඨාභය ජනාදිපති කම ඉලන්න බැහැ ඇමෙරිකානු පුරවැසියෙක්
ගෝඨාභයට ජනාදිපති තනතුරට ඉල්ලන්න මහින්ද ඉඩ දේන්නේ නැහැ .
ඔෆිස් එකේ කඩපිලේ බුකියේ කිරියේ
මෙහෙම දැන් කියන්නේ කව්ද බලන්පන් .අමුම අමු ටොයි වහල්ලු නැත්නම් ජෙපි වහල්ලු

දෙයියනේ මෙච්චර බයවෙලා කෑගහන්න ඕනෙද ?පොඩ්ඩක් හිතල බලපන් ඇත්තටම මේ දේවල් හරි නම් මේගොල්ලෝ සතුටු වෙන්න ඕනේ