බිරිඳකගේ අමුතු රහස්

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    බිරිඳකගේ අමුතු රහස්

    TuUx5ws.jpg

    ****------****
    ____________
    මුළුතැන්ගෙයි රැජිණ වූ බිරිඳකගේ තවත් රහසක් මෙන්න.
    ඔයාලා ඔම්ලට් දාද්දි හරි කේක් හදද්දී හරි බිත්තර කඩලා වෙනම භාජනයකට දානවනේ. එහෙම දාද්දි පුංචි පුංචි බිත්තර කටු කෑලි බිත්තර සාරුවට වැටීම සාමාන්‍ය දෙයක්. ඒත් ඒවා අතින් හරි හැන්දකින් හරි ඉවත් කරගන්න ගියාම නම් ලොකු යුද්දයක් කරන්න වෙනවා.
    ඒකට හොඳ පිළියමක් කියන්නම්. සාරුවට වැටුණු පුංචි බිත්තර කටු කෑලි ඉවත්කරගන්න මුලින් කඩපු ලොකු බිත්තර කටුවක් ම පාවිච්චි කරන්න. ඒකට කාන්දමක් වගේ පුංචි බිත්තර කටු කෑලි ඇලිලා එනවා. හරිම පහසුවෙන් ඉවත්කරගන්න පුළුවන්. ඔයාලත් මේ රහස අත්හදා බලන්න...
    :D
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    athulatama daanne na ane. yantham gaawanawa witharai :D

    eka ithin tikak dammath athulatama dammath .. kukulage puken ney avila thiyanne.. samaharak vita ube wife ta awulak nathuwa athi.. monva unath parisamen.. virus ekak set unoth athal thama
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ehema karanda oney namm ithin bithare saban dala hodala thamai kadanda wenney

    :yes::yes:

    ඔවු බිත්තර කටුවෙ ගොඩක් වෙලාවට සැල්මොනෙල්ලා කියන ක්ශූද්‍ර ජීවියා ඉන්නවා උන්ව කැවුනොත් බඩයනවා
    ඒක නිසා ඔය වැඩේ බිත්තර කටුවෙන් කරනවා කියන්නෙ සෑහෙනල ලොකු චාන්ස් එකක් තියනවා කෙලවෙන්න සමහර වෙලාවට මැරෙන්න උනත් පුලුවන්
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    :yes::yes:

    ඔවු බිත්තර කටුවෙ ගොඩක් වෙලාවට සැල්මොනෙල්ලා කියන ක්ශූද්‍ර ජීවියා ඉන්නවා උන්ව කැවුනොත් බඩයනවා
    ඒක නිසා ඔය වැඩේ බිත්තර කටුවෙන් කරනවා කියන්නෙ සෑහෙනල ලොකු චාන්ස් එකක් තියනවා කෙලවෙන්න සමහර වෙලාවට මැරෙන්න උනත් පුලුවන්
    ammo ehenam ithin a rahasa try karanna epa :no:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,666
    2,512
    113
    නිධානයක් උඩ
    බිත්තරේ කඩද්දි දාරේක ගහල කඩන්නේ නැතුව පැතලි පෘෂ්ටයක ගහල කඩපුවහම කටු මිශ්‍ර වෙන එක අඩුයි.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    බිත්තරේ කඩද්දි දාරේක ගහල කඩන්නේ නැතුව පැතලි පෘෂ්ටයක ගහල කඩපුවහම කටු මිශ්‍ර වෙන එක අඩුයි.
    thank you
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    බිත්තරේ හරස් අතට තියාගෙන හරි මැද පලුදු කරල කඩන එක තමයි හරි ක්‍රමේ. එතකොට කටු වැටෙන්නෙ නෑ.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    බිත්තරේ හරස් අතට තියාගෙන හරි මැද පලුදු කරල කඩන එක තමයි හරි ක්‍රමේ. එතකොට කටු වැටෙන්නෙ නෑ.
    thanks
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :yes::yes:

    ඔවු බිත්තර කටුවෙ ගොඩක් වෙලාවට සැල්මොනෙල්ලා කියන ක්ශූද්‍ර ජීවියා ඉන්නවා උන්ව කැවුනොත් බඩයනවා
    ඒක නිසා ඔය වැඩේ බිත්තර කටුවෙන් කරනවා කියන්නෙ සෑහෙනල ලොකු චාන්ස් එකක් තියනවා කෙලවෙන්න සමහර වෙලාවට මැරෙන්න උනත් පුලුවන්

    yes puthe

    jaya
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    චානි අක්කගේ රණ තිසරු දෙන්නා දිලිසෙන්නේ ඇයි?
    :lol: