වක්කඩේ හකුරැ හැංගුවා වගේ!

Timexx

Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    වක්කඩේ හකුරැ හැංගුවා වගේ!

    Untitled.png



    වක්කඩේ හකුරැ හැංගුවා වගේ කිව්වම අර්ථ වත් වෙන්නේ ඉහත රුපෙට අනුව මොකක්ද? 1ද? 2කද:confused:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගොං බූරුව වක්කඩයි පීල්ලයි අඳුරන්නේ නෑනේ.