දෙහිවල tio visa center දන්නා අය ඉන්නවද

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    math giya othenta ... canada pr case ekakata... pora kiwwa job offer ekak set karannam kiyala... awula tama pora ... agent wa open karannaha anika asessment ekata $ walin ganak kiyya tikak sara vadi...

    wade goda goiya un innawa nam ... daaaapiyaw !!!
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මට හිතෙන විදියට මුන් කම්බ හොරු.. කැනඩා වල ක්ලාක් ජොබ්, ජපන් වල ෆැක්ටරි ජොබ් වගේ ගොඩක් උන්ට ඇප්ලයි කරන්න ලේසි ජොබ් වේකන්සි තමා ඉක්මන් එකේ දාල තියෙන්නෙ.
    ඔය වගේ උන් කරන්නෙ කට්ටිය ගොඩක් එකතු කරගෙන විසා ප්‍රොසෙස් කරන්න කියලා ලක්ෂ 4-5ක් අරගෙන කුට්ටිය අරන් පනින එක. අහු වෙන්න්න එපා.
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    mamath dakka sahena add thibba eke. mamath hewwa oka gana habai kawruth danne naha oka gana. gihilla katha karala balanna wei ban machan. wadi purama inne horu eka nisa godak paraissamen. Sri Lanka Foreign Employment Bureau eken bala agent kenek set karaganin. eka godaak durata safe.