ගින්නෙන් උපන් සීතල දිරෙව්වද?
මම මේක කොටන්නේ ෆිල්ම් එක බලලා..
ගින්නෙන්උපන් සීතල දිරෙව්වද?

මම මේක කොටන්නේ ෆිල්ම් එක බලලා..
ගින්නෙන්උපන් සීතල දිරෙව්වද?
කමල් අද්දරාඅරච්චිගේ විශිෂ්ට රන්ගනය නොවන්නට ඉතා අසාර්තක චිත්‍රපටයක් වීමට ඉඩ තිබිණි.මා හට ඈනුම් ගිය ප්‍රමාණය දන්නේ මා පමණි.ඒයට ආනන්ද අබේනායකගේ ටෙලිනාට්ටියක් බැලිය යුතුය.කෙතරම් කම්මැලි කතාවක් වුවත් එක හුස්මට බැලිය හැක .කැමරාකරණය සදහා තාක්ෂණය හොදින් උපයෝගී කරගෙන නැත .චරිතයේ දැවැන්තබවට ඉන් හානි වී ඇත . වෙනත් අධ්යක්ෂකවරයෙක්ට ලැබුණිනම් ඉතා හොදින් නිර්මානය කරනු ඇත . චිතපටයේ වාර්තාමය ස්වරූපයක් ඇත.චිතපටයේ සිනමාත්මක ස්වභාවය අඩුය .එය කලා කෘතියකට නොහොඹිනා දෙයකි විජේවීර චරිතයේ අද්යාත්මික ගැඹුරු පැතිකඩ පෙන්වා නොමැත.ඔහුගේ බිරිද විදින අර්බුදද බිරිදගේ කෝණයෙන් පෙන්වා තිබෙන ප්‍රමාණය ප්‍රමාණවත් නැත ලෙස්ටර් වැන්නෙකු මෙය කලේ නම් ඉතා විශිෂ්ට චිත්‍රපටයක් වන්නට තිබුණි.යූ.ඇන්.පී දේශපාලනය ගැන ඉතා අඩුවෙන් ප්‍රකාශ කර ඇත.ගාමිණි ෆොන්සේකා වැන්නෙක් මෙය කලානම් ඉතා හොද නිර්මානයක් වනු ඇත . කමල් අද්දරාඅරච්චිනම් විශිෂ්ටය.ඔස්කා සම්මානයක් ලැබෙන්නේනම් ලැබිය යුත්තේ කමල්ටය.............කැමරාකරණයේදී චරිතවල මුහුණුවල සමීපරූප අඩුවෙන් පෙන්වා ඇත.මේ නිසා භාව ප්‍රකාෂණයට හානිවී ඇත .

එහෙව් එකෙක්ගෙන් 





