cash on delivery පිලිබදව විස්තර ඔනේ?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    cash on delivery පිලිබදව විස්තර ඔනේ?

    part time අලුතෙන් පටන් ගන්න ඉන්න පොඩි biz එකකට delivery පිලිබදව විස්තර දැනගන්න ඔනේ?

    මට කිසිම experiance එකක් නෑ,

    1 cash on delivery වල වාසි හා ආවාසි මොනවද?
    2 අලුතෙන් පටන් ගන්න එකකට එක අව්ලක්නැදහ්ඩ?
    3 රිස්ක් එකක් තියෙනවද?
    4 කොහොමද වැඩේ වෙන්නෙ?
    5 මොකක්ද දැනටතියෙන හොදම delivery company අඩුමුදලට ලංකාවේ ඔනේම තැනකොට safe ඉක්මනින් deliver කරන?
    6 ඔයාලගේ අදහස් කියන්න මොන විදිහටට කරන්න ඔනේ? කියලා?:rolleyes:
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    1.අවාසිය බඩු ඉල්ලන පරයෝ ඩිලිවර් කරන්න ගියාම එපා කීවම/වාසි නම් එමට.ගොඩක් එඋන් දැන් ඉල්ලන්නෙම .එතකොට අපිටත් හිතට හොදයි,උන්ටත් හොදයි.
    2.එහෙම ලොකු අවුලක් නෑ..
    3.කොම්පැනි එක හොදයි නම් රිස්ක් නෑ...
    4.අපි පික් අප් රික්වෙස්ට් එක දැම්මම ඩිලිවරි එකෙන් ඇවිත් අයිටම් එක අරන් යනවා..අපි දෙන ලිපිනයට ඩිලිවර් කරනවා..උන් සල්ලි ගන්නවා..ඩිලිවර් කරන්න බැරි උනොත් අපහු අයිටම් එක රිටර්න් කරනවා..සල්ලි ටික අපිට දෙනවා.
    5.https://simplexdelivery.com/
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    1. වාසි
    පාර්සල් ඩිලිවරි කරන්න තමන් යන්න අවශ්‍ය නෑ. කුරියර් එකෙන් පාර්සල් එක ඩිලිවරි කරනවා ඊට අදාල මුදල් තමන්ගේ බැංකු ගිණුමට එවනවා
    කස්ටර්මර්ට පාර්සල් එක බලල ගන්න පුළුවන් නිසා තමන්ගේ භාණ්ඩය හොදයි නම් රිජෙකෙට් වෙනවා අඩුයි
    කස්ටමර් සර්විස් එක හොද කුරියර්ස්ලා ඉන්න සර්විස් එකක් නම් තමන්ගේ ව්‍යාපාරයට බලපානවා

    අවාසි
    තෝරාගන්නා කුරියර් සර්විස් එක අවුල් නම් කස්ටර්මර් බේස් එක අවුල් යනවා
    කුරියර් එක මගින් බිදෙන සුළු භාණ්ඩ නම් සමහර අවස්ථා වල damage වෙන්න පුලුවන්. ඒ අවස්ථාවල පාඩුව දරාගන්න වීම
    සමහර කුරියර් සර්විස් වලින් තමන්ගේ භාණ්ඩ වල ඩිලිවරි පිලිබදව අප්ඩේට් ලබාගැනීමේ අපහසුව සහ මුදල් ලබාගැනීමේදී කල් ගතවීම

    2. කිසිම අවුලක් නෑ. cod ක්‍රමය මගින් දෛනිකව විශාල පාර්සල් ප්‍රමාණයක් අලෙවි කරන පිරිසක් ඉන්නවා. ඒ අය පාඩු නම් කරන්නේ නෑනේ

    3. ලොකු අවධානමක් නෑ. තිබෙන එකම අවධානම බිදෙන කැඩෙන සුළු භාණ්ඩ අලෙවි කිරීම කරන්න හදනවනම් ඒ ගැන දෙපාරක් හිතන්න
    විදුරු භාණ්ඩ වගේ

    4. අදාල කුරියර් ඒකට ගිහින් ගණන් කතා කරලා ඒ අයගේ ඇග්රිමන්ට් එකක් සයින් කරන්න ඕනේ.
    සමහර අය පාර්සල් භාරගන්නේ නැති නිසා එහෙම ඒවටත් යම් ගානක් අය කරනවා.කොළඹින් පිට සාමාන්‍යයෙන් 1kg එකකට රුපියල් 300ක් පමණ අය කරනවා
    නමුත් මුදල් එකතු කරන නිසා අමතර තව 100ක් වගේ එකතු වෙනවා ( cod ක්‍රමයට කොළඹින් පිට පාර්සල් එකකට 400ක් පමණ) කුරියර් එක අනුව අඩු වැඩි වෙන්න පුළුවන්

    කොළඹ ඇතුලත කියක් හරි අඩු වෙනවා ඇති

    පාර්සල් තමන් ඉන්න තැනට ඇවිත් අරන් යන්න කියනවනම් අමතර ගානක් සමහර කුරියර් වලින් ගන්නවා පිකප් එකට සමහර ඒවගේ පාර්සල් එකතු කරගෙන යනවට මුදල් ගන්නේ නෑ

    5. ඔය සේරම ටික තියෙන එක සර්විස් එකක් වත් ලංකාවේ නෑ
    1 day ඩිලිවරි කරන ප්‍රසිද්ධ ඒවා තිබුනත් තමන්ට මුදල් නැවත ලබාගන්න ගියාම ගොඩක් ඒවගේ කරදරයි
    ඔන්ලයින් සේල් පිළිබද fb group වලින් එහෙම පොස්ට් එකක් දාලා පිඩ්බැක් ටිකක් හොයාගන්න

    6. මගේ අදහස
    ලංකාවේ තියෙන හැම බෑන්ක් එකකම ගිණුම් විවෘත කරන්න ඊසි කෑෂ් mcash හැම බෑන්ක් එකකම ඔන්ලයින් බැන්කින්ග් මොබයිල් බැන්කින්ග් හදාගන්න
    භාණ්ඩ අවශ්‍ය අයට කලින් මුදල් ගෙවන්න කියලා ගිණුම් විස්තර යවන්න ඔහුට පහසු ක්‍රමයකට භාණ්ඩය අවශ්‍ය නම් මුදල් දායි.
    ඒ ගානට කුරියර් ගාස්තුවත් එකතු කරලම කියන්න. එකෙන් දෙපැත්තටම ලාභයි. කුරියර් ගාස්තුවත් 100ක් වගේ අඩුවෙනවා. මුදල් පිළිබද ගැටළුවකුත් නෑ.
     
    meka tikak pahadili madi bro, puluwan nm tikak pahadili karanna
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    6. මගේ අදහස
    ලංකාවේ තියෙන හැම බෑන්ක් එකකම ගිණුම් විවෘත කරන්න ඊසි කෑෂ් mcash හැම බෑන්ක් එකකම ඔන්ලයින් බැන්කින්ග් මොබයිල් බැන්කින්ග් හදාගන්න
    භාණ්ඩ අවශ්‍ය අයට කලින් මුදල් ගෙවන්න කියලා ගිණුම් විස්තර යවන්න ඔහුට පහසු ක්‍රමයකට භාණ්ඩය අවශ්‍ය නම් මුදල් දායි.
    ඒ ගානට කුරියර් ගාස්තුවත් එකතු කරලම කියන්න. එකෙන් දෙපැත්තටම ලාභයි. කුරියර් ගාස්තුවත් 100ක් වගේ අඩුවෙනවා. මුදල් පිළිබද ගැටළුවකුත් නෑ.

    mokakda me rs100k adu wena kathawa? cash on delivery nisada rs100 ad wenne?
     
    thnax bro wisthara dunnata,
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    1.අවාසිය බඩු ඉල්ලන පරයෝ ඩිලිවර් කරන්න ගියාම එපා කීවම/වාසි නම් එමට.ගොඩක් එඋන් දැන් ඉල්ලන්නෙම .එතකොට අපිටත් හිතට හොදයි,උන්ටත් හොදයි.
    2.එහෙම ලොකු අවුලක් නෑ..
    3.කොම්පැනි එක හොදයි නම් රිස්ක් නෑ...
    4.අපි පික් අප් රික්වෙස්ට් එක දැම්මම ඩිලිවරි එකෙන් ඇවිත් අයිටම් එක අරන් යනවා..අපි දෙන ලිපිනයට ඩිලිවර් කරනවා..උන් සල්ලි ගන්නවා..ඩිලිවර් කරන්න බැරි උනොත් අපහු අයිටම් එක රිටර්න් කරනවා..සල්ලි ටික අපිට දෙනවා.
    5.https://simplexdelivery.com/

    thanx
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තෝරගන්නවනම් pronto
    Or simplex තෝරගන්න මචන්.. අනික් එවුන්ට හරියට කොලබින් පිට agents ල නැහැ..
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    තෝරගන්නවනම් pronto
    Or simplex තෝරගන්න මචන්.. අනික් එවුන්ට හරියට කොලබින් පිට agents ල නැහැ..

    e deken service aran thiyenne kawda? kohomada ?