පෙරුමාල් උබලට ආතල් දීමේදී ඉවරයක් නැහැ.
උබලා ඇයි බන් හැමදාම මට රැවටෙන්නේ... අද ඩයලොග් පැකේජ් දාලා දෙන්නම් කියලා 400 ගානේ ඉල්ලුවා.. පැයක් ගියේ නැහැ 12,400ක් ආවා.. ඊසිකෑෂ් එවපු ඔක්කොටම ආයෙම රිෆන්ඩ් කළා.. ඔහොම රැවටෙන්න එපා බන්.. සිරාවටම එකම එකයි මම දාපු නම්බර් එක ගුගල් කරලා තිබ්බේ.. ඒ නම්බර් එකෙන් ටික දවසකට කලින් මම මේකෙන් ත්රෙඩ් එකක් දාලා සල්ලි ඉල්ලුවා..