"ඤාණසාරට නිදහස එපා"-රනිල්ගේ බිරිද Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "ඤාණසාරට නිදහස එපා"-රනිල්ගේ බිරිද Breaking News

    ඤාණසාර හිමිට නිදහස දෙන්න එපා - රනිල්ගේ බිරිද ඤාණසාර හිමිට එරෙහි වෙයි.Breaking News

    maithretu23232.jpg

    බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට නිදහස ලබා නොදෙන්නැයි ඉල්ලමින් පෙබරවාරි 01 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර ඇත.

    ‘ජනාධිපති සමාව අනිසි ලෙස ප්‍රධානය කරනු එපා‘ යන ලිපි ශීර්ෂය යටතේ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක එකතුවෙන් යොමුකර ඇති මෙම ලිපියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද සිය අත්සන යොදා ඇත.

    ඤාණසාර හිමියන්ට සිර දඩුවම් නියම කළ නඩු තීන්දුවේ 56 වැනි පිටුවේ සදහන් ‘ඤාණසාර හිමියන් සිය වරද සම්බන්ධයෙන් කණගාටු නොවීම විශේෂයෙන් සදහන් කරමි“ යන අභියාචනාධිකරණ සභාපතිවරයාගේ ප්‍රකාශය ඤාණසාර හිමියන්ට නිදහස ලබා නොදීමට ප්‍රස්තූත වූ කරුණු ලෙස අදාළ ලිපියේ සදහන් කර ඇත.

    කෙසේ වෙතත් මේ පිළිබදව අප බොදුබල සේනා සංවිධානයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ එම උපුටා දැක්වීම බොරුවක් බවත්, ඤාණසාර හිමියන් චෝදනාවට ලක් වූ අදාළ සිදුවීමේදී ‘වරදක් වූවානම් සමාවන්න ස්වාමීනි‘ යැයි දෙපාරක් සදහන් කර ඇති බවයි.

    http://www.colombotoday.com/ජනාධිපත...XNLcc95oYqcNfsQAcUGeGSmIWdXUkHgT7Yj48vRsild2I
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එක්නැලිගොඩ මහත්මියට උසාවිය තුල ඥානසාර බෙබද්දා බැන්නේ "තොගේ මිනිහා කොටියක්, ගිහින් හිඟාකාපිය" කියාය.

    නඩුකාරවරයාට ඥානසාර බෙබද්දා බැන්නේ "පොන්න නඩුකාරයන්ගේ පොන්න තීන්දු කියාය"

    ජනාධිපති සමාව දෙන්න හදන්නේ එවැනි බලු බේබද්දෙකුටය.
     
    • Like
    Reactions: hi.dushan

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    දැන් බන් මයිත්‍රී රනිලා එපා කියන්නේ මොකක්ද ඩෑල් එක එකම කරන සීන් එකක් තියෙන්නේ. ගේමට ගේම
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එක්නැලිගොඩ මහත්මියට උසාවිය තුල ඥානසාර බෙබද්දා බැන්නේ "තොගේ මිනිහා කොටියක්, ගිහින් හිඟාකාපිය" කියාය.

    නඩුකාරවරයාට ඥානසාර බෙබද්දා බැන්නේ "පොන්න නඩුකාරයන්ගේ පොන්න තීන්දු කියාය"

    ජනාධිපති සමාව දෙන්න හදන්නේ එවැනි බලු බේබද්දෙකුටය.

    පිස්සුද බන් එහෙම අයට සමාව දෙන්නේ නැහැ
    බෝම්බ බැදන් මිනිමරපු අල්ලපු කළු කොටින්ට විතරයි සමාව දෙන්නේ .

    ඉස්සරට බෝම්බ ගහන්න හදලා අල්ලපු අයටත් සමාව දෙයි
     
    • Like
    Reactions: Nethmina459

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දැන් බන් මයිත්‍රී රනිලා එපා කියන්නේ මොකක්ද ඩෑල් එක එකම කරන සීන් එකක් තියෙන්නේ. ගේමට ගේම

    පාර්ලිමෙන්ට් ජෝක්ස් බන් වුන් දෙන්නා නාට්ටියක් රගපාන්නේ මහින්ද ඉල්ලන් *කේ ටින්කිරි ගහගෙන ඉවරයි .

    රනිල්ව විස්වාස කරත් මෙත්ත්යාව නම් විස්වාස කරන්න එපා ඔක්ක හරි මොත්තේ තියෙන්නේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පිස්සුද බන් එහෙම අයට සමාව දෙන්නේ නැහැ
    බෝම්බ බැදන් මිනිමරපු අල්ලපු කළු කොටින්ට විතරයි සමාව දෙන්නේ .

    ඉස්සරට බෝම්බ ගහන්න හදලා අල්ලපු අයටත් සමාව දෙයි

    :lol::lol::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පිස්සුද බන් එහෙම අයට සමාව දෙන්නේ නැහැ
    බෝම්බ බැදන් මිනිමරපු අල්ලපු කළු කොටින්ට විතරයි සමාව දෙන්නේ .

    ඉස්සරට බෝම්බ ගහන්න හදලා අල්ලපු අයටත් සමාව දෙයි

    :P
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පිස්සුද බන් එහෙම අයට සමාව දෙන්නේ නැහැ
    බෝම්බ බැදන් මිනිමරපු අල්ලපු කළු කොටින්ට විතරයි සමාව දෙන්නේ .

    ඉස්සරට බෝම්බ ගහන්න හදලා අල්ලපු අයටත් සමාව දෙයි

    bullshit.gif

    600ක් පොලිස් නිලධාරීන් මරපු එකා පක්ශේ උප සභාපති කරපු එකා අගමැති වුනා නම් එහෙම වෙන්ඩ තිබ්බා. ඒත් වාසනාවට එහෙම වුනේ නැහැ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Breaking News ඥාණසාර හිමිට නිදහස නෑ..:angry::angry::angry:

    සිරකරුවන් 525ක් ජනපති සමාවෙන් නිදහස් කෙරේ.. ඥාණසාර හිමිට නිදහස නෑ..

    අදට යෙදී ඇති නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිරකරුවන් 525 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ.

    ඇප ගෙවා ගැනීමට නොහැකිව සිරගත කල අය හා සුළු වැරදි සම්බන්ධයෙන් සිරගත කල පුද්ගලන් පිරිසකට මෙම නිදහස් හිමිව ඇත.

    එයින්ද 18 දෙනෙකු නැවත සිරගත කර ඇත්තේ වෙනත් වැරදි සම්බන්ධයෙන්ද සිර දඬුවම් නියම කර ඇති හේතුවෙනි.

    බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව හිමිව නැත.

    lankacnews
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    My3 wesi ta ranil hu@anne nathi nisa mamawath hu@anna ona.:P

    mudukkuwe lagala inna unta internet hamabaunama wena vipiryase tama meka. munta sudusu tana tama kanu pallen mun mada tika hoda eliyata awama mara part danne. sawabadharamayawath mekata action ekak araganna one..:yes::yes:. apita bari nam
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    My3 wesige lat ekata wathura gahanne ubada ponnayo.mudukku we ube maha un inna athi sajith gen geyak gannakan.:rofl:apita nam gewal thiyenawa.UNP ponnaya aawa methana lori talks daanna:rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    My3 wesige lat ekata wathura gahanne ubada ponnayo.mudukku we ube maha un inna athi sajith gen geyak gannakan.:rofl:apita nam gewal thiyenawa.UNP ponnaya aawa methana lori talks daanna:rofl:

    look at the way this mudukkwa;s talking. They dont deserve this world. yako uba thawa thawa kiyawala ube charyawa oppu karanwa. ubala wessakatawath iskole gihin ne kiyana eka pennawa ane ban ubalata sadacharaya koheda. eka ekata bala mewarakam karala wena ratawala gihin dan metana loku talk denne. ubala wage neme hama ekama hitanne :rofl::rofl:
     
    ingirsiyen hariyta letter ekak liyaganna beri eka enawa tawa talk denna ubata mataka nati uanta ewa man gawa ube pm tiyanwa. dan ubata udawakk kara ekata mehemanam talk karanne ube wage unta niyamatha tana iting man kiyana one nane :rolleyes::rofl::dull:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    look at the way this mudukkwa;s talking. They dont deserve this world. yako uba thawa thawa kiyawala ube charyawa oppu karanwa. ubala wessakatawath iskole gihin ne kiyana eka pennawa ane ban ubalata sadacharaya koheda. eka ekata bala mewarakam karala wena ratawala gihin dan metana loku talk denne. ubala wage neme hama ekama hitanne :rofl::rofl:

    Ane pako tho my3 wesige kawuda?nikan puka nodee palayan ponnayo yanna. Pallewatta ta puka dunna neda tho kalayak.mama e dawas wala kiwwe tho UNP ponnayek kiyala.😂😂dan oya enne balala mallen eliyata.ranil ge gaani ta baninakota me ponnayatane ridenne.thota eki porak gahanna dunnada?:baffled::rofl::rofl:
     
    Similar threads