photoshop, illustrator, premiere & autocad ටික සාමන්‍ය එදිනෙදා පොඩි වැඩක් කරගන්න පුලුවන් මට්ටමෙන් run කරගන්න පුළුවන් specs තියෙන පුළුවන් තරම් අඩුවට (maximum 1lks) ගන්න පුළුවන් lap එකක් කියපන්කො.. ගානත් එක්කම..
ගන්න හොද brand එකකුත් දැනගන්න ඕනේ.(battery backup එක උපරිම වෙන්න ඕනේ)
ගාන උපරිම අඩුවට පුලුවන් එකක්.
.
.
.
.
(bump එකක්වත් දාගෙන යන්ඩෝ)
ගන්න හොද brand එකකුත් දැනගන්න ඕනේ.(battery backup එක උපරිම වෙන්න ඕනේ)

ගාන උපරිම අඩුවට පුලුවන් එකක්.
.
.
.
.
(bump එකක්වත් දාගෙන යන්ඩෝ)
Last edited:

1k madi machan sorry. 




