වයිෆ්ලා දෙන්නා එක්ක ජාතික දිනේට ආව ආණ්ඩු&#3482

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වයිෆ්ලා දෙන්නා එක්ක ජාතික දිනේට ආව ආණ්ඩු&#3482

    වයිෆ්ලා දෙන්නා එක්ක ජාතික දිනේට ආව ආණ්ඩුකරු අසාද් සාලි

    image.png

    ඊයේ (04) උදෑසන ගාලු මුවදොර පැවති ජාතික දින සැමරුමට බස්නාහිර
    පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැමිනියේ සිය නීත්‍යානුකූල බිරියන් දෙදෙන සමගිනි. ෆාතිමා සියාදා සාලි, රුස්නා අසාද් සාලි යන මහත්මීන් සහ අසාද් සාලි මහතාගේ බාල පුත්‍රයා ඒ අවස්ථාවට සහභාගී විය.

    රූපවාහිනී නිවේදකයා ඔවුනගේ පැමිණීම වාර්තා කර තිබුනේද ‘අසාද් සාලි මැතිතුමා සහ එම මැතිනියන්ගේ පැමිණීම‘ ලෙසිනි.

    -ගොසිප් ලංකා

    ඊයේ නිදහස් දින උත්සවේ දැකපු තවත් අමුතු සිද්දියක්
    තාම මේ මුස්ලිම් අයගේ බහු භාර්යා ක්‍රමේට නීතියෙන් ඉඩ දීලා තියෙනවද?
    ආගම අනුව නිතිය වෙනස් ද?
     
    Last edited:
    • Like
    Reactions: somalal

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වයිෆ්ලා දෙන්නා එක්ක ජාතික දිනේට ආව ආණ්ඩුකරු අසාද් සාලි

    image.png

    ඊයේ (04) උදෑසන ගාලු මුවදොර පැවති ජාතික දින සැමරුමට බස්නාහිර
    පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා

    පැමිනියේ සිය නීත්‍යානුකූල බිරියන් දෙදෙන සමගිනි. ෆාතිමා සියාදා සාලි, රුස්නා අසාද් සාලි යන මහත්මීන් සහ අසාද් සාලි මහතාගේ බාල පුත්‍රයා ඒ අවස්ථාවට සහභාගී විය.

    රූපවාහිනී නිවේදකයා ඔවුනගේ පැමිණීම වාර්තා කර තිබුනේද ‘අසාද් සාලි මැතිතුමා සහ එම මැතිනියන්ගේ පැමිණීම‘ ලෙසිනි.

    -ගොසිප් ලංකා

    ඊයේ නිදහස් දින උත්සවේ දැකපු තවත් අමුතු සිද්දියක්
    තාම මේ මුස්ලිම් අයගේ බහු භාර්යා ක්‍රමේට නීතියෙන් ඉඩ දීලා තියෙනවද?

    මුස්ලිම් නීතියට අනුව පුළුවන්:love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකා දෙක දෙක ගත්තම ඉතුරු උන්ට ගෑනු මදිවෙනවා. මදිවෙන උන් සිංහල කෙල්ලෝ අල්ලගන්නවා :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුස්ලිම් නීතියට අනුව පුළුවන්:love::love:

    ලංකාවේ පවතින නිතිය ආගම් අනුව වෙනස් වෙනවද?

    එකා දෙක දෙක ගත්තම ඉතුරු උන්ට ගෑනු මදිවෙනවා. මදිවෙන උන් සිංහල කෙල්ලෝ අල්ලගන්නවා :yes:

    :rolleyes::rolleyes::rolleyes:
    ඒකනම් ඇත්ත තමයි. උන් සුදට ඉන්න නිසා සිංහල කෙල්ලෝ නිකන්ම ඇදිලා යනවා :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ශරියා නීතියට අනුව පුළුවන්. කන්න බොන්න දීලා නඩත්තු කරන්න පුළුවන් කියලා පල්ලියෙ මවුලවිගෙන් ලිව්මක්ද කොහෙ ගන්න ඕනෙ. එහෙම ලිවුම් අරගෙන 4ක් උනත් තියන් ඉන්න පුළුවන්.

    කෝමෙයි ශෙප? යූ ජෙලි? මුශ්ලිම් අයට පමණයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Sinhala nithtiyta anuwa Issara pluwan
    ape gameth meeta aurudu 40kta wtra kalin oma couple 2k 3k idala tynwalu:rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ශරියා නීතියට අනුව පුළුවන්. කන්න බොන්න දීලා නඩත්තු කරන්න පුළුවන් කියලා පල්ලියෙ මවුලවිගෙන් ලිව්මක්ද කොහෙ ගන්න ඕනෙ. එහෙම ලිවුම් අරගෙන 4ක් උනත් තියන් ඉන්න පුළුවන්.

    කෝමෙයි ශෙප? යූ ජෙලි? මුශ්ලිම් අයට පමණයි

    විවාහ ලියාපදිංචිය කරන්නේ කොහොමද?
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    oya huthithige puthala ohoma karanne . oka promote karanna..onna balapan oka balala anith ewun oka karanna gannawa..burkawath ohomama thamai patan gaththee
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවේ පවතින නිතිය ආගම් අනුව වෙනස් වෙනවද?

    උඹ ලංකාවේ නෙමේද ඉන්නේ.ගෑනු 4 ක්ද කොහේද කොහේද බඳින්න පුලුවන්.අවුරුදු 18ට අඩු සිංහල කෙල්ලෙක් බඩ වෙලා ඉස්පිරිතාලෙට ගියොත් කෙල්ලව බඩ කරපු එකාට ස්ත්‍රී දූශණයක් සිදුකිරීම කියලා නඩු දානවා.කෙල්ලව පරිවාසේ.මුස්ලිම් කෙල්ලෙක් නම් අවුලක් නෑ.

    සිංහල කෙල්ලෙක් කසාද බඳින්න අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕනි.මුස්ලිම් කෙල්ලෙකුට එහෙම නීතියක් නෑ.ඕනි නම් අවුරුදු 5-6ක ළමයෙක්ව උනත් කසාද බඳින්න පුලුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ කිව්වේ සින්හලුන්ටයි, උන්ටයි වෙන වෙනම නීති 2 ක් තියෙනවද?

    ලංකාවේ ජාතීන් අනුව,පළාත් අනුව එක එක නීති ටියෙන්නේ.මේ ප්‍රස්න ගොඩකට මුල ඕක තමයි
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    උඹ ලංකාවේ නෙමේද ඉන්නේ.ගෑනු 4 ක්ද කොහේද කොහේද බඳින්න පුලුවන්.අවුරුදු 18ට අඩු සිංහල කෙල්ලෙක් බඩ වෙලා ඉස්පිරිතාලෙට ගියොත් කෙල්ලව බඩ කරපු එකාට ස්ත්‍රී දූශණයක් සිදුකිරීම කියලා නඩු දානවා.කෙල්ලව පරිවාසේ.මුස්ලිම් කෙල්ලෙක් නම් අවුලක් නෑ.

    සිංහල කෙල්ලෙක් කසාද බඳින්න අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕනි.මුස්ලිම් කෙල්ලෙකුට එහෙම නීතියක් නෑ.ඕනි නම් අවුරුදු 5-6ක ළමයෙක්ව උනත් කසාද බඳින්න පුලුවන්

    අවුරුදු 12ද කොහෙද ලිමිට් එක...

    ලිමිට් එක ප්‍රායෝගික නෑ කියලා පෙළපාලි ගිය අය තාම හිරේ දාලා නැද්ද දන්නේ නෑ.. :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අවුරුදු 12ද කොහෙද ලිමිට් එක...

    ලිමිට් එක ප්‍රායෝගික නෑ කියලා පෙළපාලි ගිය අය තාම හිරේ දාලා නැද්ද දන්නේ නෑ.. :dull:

    කාගෙන්ද අවසරයක් ගන්න ඕනි.අවසරේ හම්බුනොත් අවුරුඩු 12ට අඩු කෙනෙක්වත් පුලුවන්