ඇහැරෙන්න
ඇහැරෙන්න ඉතිං දැන්වත්
ඉඩ දෙන්න සොඳුරු සිහිනෙන්
ඇහැරෙන්න
මහ වැස්සක ගිනි ගත්ත
ඒ ප්‍රේමවන්ත සිහිනෙන්
ඇහැරෙන්න
දැමුණු සුහික්මුණු
පිළිවෙත් සුරැකුණු
මගේම විජිතයෙහි
මා කිරුළු දරා සිටියා
ආදරය ඇවිත් සිහිනෙන්
ඒ කිරුළ සොරා ගත්තා......
ඇහැරෙන්න
මහ වැස්සක ගිනි ගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න
ආදරය අකැප හිංදා
මා වෙස්වලා සිටියා........
දැමුණු සුහික්මුණු
පිළිවෙත් සුරැකුණු
මගේම විජිතයෙහි
මා වෙස්වලා සිටියා
ආදරය අකැප හිංදා.........
ඇහැරෙන්න
ඇහැරෙන්න කලින් සිහිනෙන්
මට කියා දෙන්න රහසින්
ඇහැරෙන්න
කොයි සිහිනෙන්ද කියා
මා ඇහැර පලා යන්නේ
මේ මොර සූරන වැස්සේ
ඇහැරෙන්න
සිහින ගිනි ගන්නා
මේ මොර සූරන වැස්සේ
මා ඇහැර පලා යන්නේ
කොහේ දැයි
මට කවුද කියා දෙන්නේ
කවුද කියා දෙන්නේ
ඇහැරෙන්න
මහ වැස්සක ගිනි ගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න....
මහ වැස්සක ගිනි ගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න....
මන් මේ film එක බලලා නැ,හැබයි ඒ සින්දුවේ මුළු කතාවම තියෙනවා, අන්න lyrics
ඇහැරෙන්න ඉතිං දැන්වත්
ඉඩ දෙන්න සොඳුරු සිහිනෙන්
ඇහැරෙන්න
මහ වැස්සක ගිනි ගත්ත
ඒ ප්‍රේමවන්ත සිහිනෙන්
ඇහැරෙන්න
දැමුණු සුහික්මුණු
පිළිවෙත් සුරැකුණු
මගේම විජිතයෙහි
මා කිරුළු දරා සිටියා
ආදරය ඇවිත් සිහිනෙන්
ඒ කිරුළ සොරා ගත්තා......
ඇහැරෙන්න
මහ වැස්සක ගිනි ගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න
ආදරය අකැප හිංදා
මා වෙස්වලා සිටියා........
දැමුණු සුහික්මුණු
පිළිවෙත් සුරැකුණු
මගේම විජිතයෙහි
මා වෙස්වලා සිටියා
ආදරය අකැප හිංදා.........
ඇහැරෙන්න
ඇහැරෙන්න කලින් සිහිනෙන්
මට කියා දෙන්න රහසින්
ඇහැරෙන්න
කොයි සිහිනෙන්ද කියා
මා ඇහැර පලා යන්නේ
මේ මොර සූරන වැස්සේ
ඇහැරෙන්න
සිහින ගිනි ගන්නා
මේ මොර සූරන වැස්සේ
මා ඇහැර පලා යන්නේ
කොහේ දැයි
මට කවුද කියා දෙන්නේ
කවුද කියා දෙන්නේ
ඇහැරෙන්න
මහ වැස්සක ගිනි ගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න....
මහ වැස්සක ගිනි ගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න....
මන් මේ film එක බලලා නැ,හැබයි ඒ සින්දුවේ මුළු කතාවම තියෙනවා, අන්න lyrics
Last edited: