උබේ වාහනේ කාබන් බද්ද කොහොමද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබේ වාහනේ කාබන් බද්ද කොහොමද

    හැමෝම කතා කරන කාබන් බද්ද උබේ වාහනේ එන්ජින් දාරිතාව වාහනේ නිශ්පාදන වර්ශය අනුව කාබන් ඝන මීටරේකට ගෙවන්න ඕන ගාන මෙන්න මෙහෙම හදාගන්න පුලුවන්



    1. ඉලෙක්ට්‍රික් මෝටර් රථ



    බදු නැත



    2. හයිබ්‍රිඩ්

    වසර 5 ට අඩු - ශත 25
    වසර 5 - 10 - ශත 50
    වසර 10ට වැඩි - රුපියලයි



    3. පෙට්‍රල් හා ඩීසල්



    වසර 5 ට අඩු - ශත 50
    වසර 5 - 10 - රුපියලයි
    වසර 10ට වැඩි - 1.50


    ගාන හදලම බලමු



    2000CC අවුරුදු 10 ට වැඩි පෙට්‍රල් හරි ඩීසල් වාහනයක් ගමු .


    අවුරුද්දකට කාබන් බද්ද = 2000 *1.50 = Rs 3000.00



    1500CC අවුරුදු 5- 10 හයිබ්‍රිඩ්



    අවුරුද්දකට කාබන් බද්ද = 1500 *0.50 = Rs 750.00





    මගී ප්‍රවාහන බස් වලට අවුරුද්දකට ස්තාවර ගානක් අයකරනව



    වසර 5 ට අඩු = Rs 1000.00
    වසර 5- 10 = Rs 2000.00
    වසර 10ට වැඩි = Rs 3000.00


    :love:බැලුවනම් සලකල යන්න :love:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,450
    113
    රූකඩ රාජ්ජේ
    giphy.gif

    ඊළඟට එනවා දුවිලි බද්දක් :yes: වාහනේ යද්දී ඇවිස්සෙන දුවිලි වලින් වෙන සෞඛ්‍ය හානි සලකල

    ඊළඟට එනවා තාර බද්දක්. ඒක එන්නේ වාහනේ තාර පාරේ යද්දී පාර ගෙවෙනවට.



    නෑ මචන් ඔය ගාන ගෙව්වට පස්සෙ පරිසර දූෂණය වෙන්නෙ නෑ ලු... :rofl:
    ගෙවල පිරිසිදු වෙන එක තමයි ගොඩාක් හොඳ....


    :rofl::P
    කුලියපිටියෙ හදන පොනිල්වැගන් එකක් තිබ්බනම් මේ කිසි කරදරයක් නෑ.


    මේ කතා ඇත්තද?
     
    Last edited: