අමල්‍෴රයන්‍෴ගෙවල් වටලයි
ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවස සහ රංගන ශිල්පි රයන් වෑන් රොයෙන් ගේ දෙහිවල පිහිටි නිවස මීට සූළු මොහාතකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් පරීක්ෂාවකට ලක්කොට තිබෙනවා
එහිදී අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් භාවිතයට යොදාගන්නා හිස් කොපු දෙකක් සොයාගෙන ඇති අතර , රයන් වෑන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් ඇති ගමන් මල්ලක් හා මත්ද්‍රව්‍ය මැනීමට යොදාගන්නා කුඩා ඩිජිටල් තරාදියක් හමුව තිබෙනවා.
පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් රයන් වෑන්ගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත
ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදි පැවත්වූ සාදයකට අමල් පෙරේරා සහ රයන් වෑන් රොයෙන් සහභාගී වී තිබුණි.