මැනික් මුදලාලි
ප්‍රියාන් පුශ්පකුමාර. ඔව් බඩගින්නට ලාඋලු කාලා මුහුදෙන් වතුර බිව්වා කියන කෙනා..මේ මනුස්සයා එන්නෙ අමුතු ලයින් එකක කියලා හිතෙන්නේ මට විතරද..ලංකාවෙ මිනිස්සුන්ගෙ දුප්පත් කම මාකට් කරනවා කියලා හිතෙන්නෙ නැද්ද...එහෙම කියන්න හේතු තියනවා...කිරි පිටි පැක්ට් එකක් හාල් මිටියක් වගේ දෙයක් දීලා ෆොටොස් 10ක් විතර අරන් සෝෂල් මීඩීයා දානව..එක වැඩසටහනක මිනිහ කියනව දේශපාලනයට කැමති ලු...මාසයකට විතර සැරයක් මහින්ද ලොක්කවත් මීට් වෙන්න යනවා පොර...තහඩු කෑලි සිමෙන්ති සාරි සිල් රෙදි බෙදල පාර්ලිමේන්තු යන ටව එක ක්‍රමයක් නෙමෙයි ද මේ ප්‍රියාන් කියන මනුස්සය කරන්නේ....ෆෝටෝ අරන් ෆේස් බුක් නොදැම්මට මිනිස්සුන්ට උදව් කරන අය ඕන තරම් ඉන්නවා...සාක්ශරතාවය 90 පැනපු රටක් හැටියට මේ වගේ ෆේක් මිනිස්සුන්ට නම් පාර්ලිමේන්තු යන්න දෙන්න එපා...මට බෙදන්න තරම් සල්ලි තියනව නම් කිසිම දේශපාලනයට එන්න අසවකුත් නැත්නම්...මම කෑශ් වලට මිසක් ෆිනෑන්ස් දාලා වාහන ගන්නෙ නෑ...ප්‍රියාන්ගේ කියන මනුස්සයගෙ වහනේ තියෙන්නෙ LOLC FINANCE..මේ වගේ මිනිස්සුන්ගෙ සෝස් ඔෆ් ඉන්කම් හොයන්න ඕනේ මම නම් කියන්නේ...පට්ට් ෆේක් ඩයල්....මම මේක දාන්න ෆේක් එකකින් ආවේ..මේකට සමහරු එකග වෙන එකක් නැහැ. මගෙ රෙප් කඔඅගන්න ඕනේත් නෑ අම්මට බැනුම් අස්සව ගන්න ඕනෙත් නැහැ නේ.