විදේශ කොටස් වෙලඳපොල ආයොජනය

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    විදේශ කොටස් වෙලඳපොල ආයොජනය

    ලංකාවෙ රජය විසින් 2017 දි හඳුන්වා දුන්නා අළුත් Foreign Exchange Act එකක්.
    ඒ Act අනුව ලංකාවෙ අයට පුළුවන් ඩොලර් 1000$ සිට ඩොලර් 200,000 $දක්වා මුදලක් ලොකෙ ප්‍රභලම සමාගම් වල කොටස් මිලට ගෙන ආයොජනය කරන්න Tax නැතුව


    ඒ කිව්වෙ Apple inc, Microsoft, Google, Boeing ,Facebook ,NVIDIA,Yahoo, Starbucks


    වගෙ සමාගම් වල.

    නිකන් හිතලා බලන්න ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මොත් අපිට හම්බවෙන්නෙ අවුරුද්දකටම 11% ක ලාබයක්. ඒත් NVIDIA,Apple, Google,



    වගෙ සමාගම් වල ආයොජනය කරොත් ආයොජනය කරන මුදල වගෙ 20% ක් මාසෙකට Profit තියන්න පුළුවන්.

    කැමති අය ඉන්නවානම් මට පී එම් එකක් දාන්න
    වැඩි විස්තර මන් කියන්නම්





     
    • Like
    Reactions: EvilEye

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63



    bump ekak

    ඇමතියගෙ අවසරයක් නැතුව බෑ නේද? තව විස්තර දාපන්








    වැඩි විස්තරත් මෙතනම දැම්මොත් සෑහෙන දෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි.






    google thama anith ekak wath sure ne

    ලොක්කා විස්තර මෙතනම දාපන්

    Interesting, Lets launch a discussion here. so please provide more details here




    මචංලා උඹලාට මන් පී එම් වලට රිප්ලයි දාන්නම් පී එම් ගොඩාක් ඇවිත් තියෙනවා. හිතුවෙ නැහැ මෙච්චර අපෙ අය මෙකට ඉන්ටරස්ට් කියලා දැනගන්න.

    මෙ වෙලාවෙ හදිසි වැඩක ඉන්නෙ .
    වැඩෙ ඉවරවුණු ගමන් උඹලාගෙ ප්‍රශ්න වලට පී එම් වලට උත්තර දෙන්නම් මචංලා