ෆේස්බුක් හරහා පොලිසියට බැන්න තරුණයෙක් අත

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ෆේස්බුක් හරහා පොලිසියට බැන්න තරුණයෙක් අත

    පිටිගල පොලිසියට හා පොලිස් දෙපාර්තමේන්තුවට හානිදායක අයුරින් ෆේස්බුක් ගිණුම ඔස්සේ පෝස්ට් පළ කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙක් තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
    අත්අඩංගුවට ගත් තරුණයා 22 හැවිරිදි වියේ පසුවෙයි. ඔහුගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම හරහා පෝස්ට් පළ කර තිබේ.
    පිටිගල පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණ වලින් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
    අත්අඩංගුවට ගත් සැකකරු අද (19) පිටිගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උස්සන් ගිහින් ගහලා අත් වැරදීමකින් මැරුණා කියයි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඌට මොකක් හරි වැරද්දක් පොලිසියෙන් උන හින්දනේ බනින්න ඇත්තේ. ඒ වරද නිවරදි කරනවා වෙනුවට ඌව අරෙස්ට් කරන පොලිසි...
    කාට කියන්නද මේවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,982
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    A prison inmate of the Pitigala Police station was found dead inside his cell today.

    The victim was identified as Magodapathirage Hemawipul, a 42-year-old resident of Marakgoda.

    The police suspect that the deceased had committed suicide.

    http://www.dailynews.lk/2017/09/19/local/128668/inmate-dies-pitigala-police-station

    Police torture leads to death of 53-year-old man - AHRC

    The Hong Kong based Asian Human Rights Commission (AHRC) last week charged that a 53-year-old man had died after being severely and repeatedly tortured while under police custody.

    Police personnel from Weliweriya and Pitigala police stations had arrested Lelwala Gamage Nandiraja (53) on May 29, 2005, over allegations of theft. According to Ms. K. K. Weerawathie Gamage, the victim’s sister, two police officers in uniform from Weliweriya police and four others in civvies, carrying guns and clubs, arrived at her house that night. They knocked on the door looking for Nandiraja. When asked, they said they had come to arrest him, it said in a statement.

    http://www.island.lk/2005/06/12/news17.html
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රත්ගම ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා ඊයේ (18 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 27 වැනි දින දක්වා රිමාන්ඞ් භාරයට පත්කර ඇත.

    එම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා නිශාන්ත සිල්වා මහතා ඊයේ සවස කැඳවා තිබූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරන ලදී.

    එම ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම තරුණයන් අතුරුදන් කිරීමේ චෝදනාව මත ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

    එම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා නිශාන්ත සිල්වා මහතා ඊයේ සවස කැඳවා තිබූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරන ලදී.

    එම ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම තරුණයන් අතුරුදන් කිරීමේ චෝදනාව මත ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

    මේ අතර ත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු 31 දෙනකුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත.

    මෙම දෙදෙනා කේ. වී. එච්. වර්ගයේ වෑන් රථයක පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට තොරතුරු මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගෙන තිබේ.

    මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පහළොස් දෙනකුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කිරීමට නියමිතය.

    මේ අතර මෙම අතුරුදන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන්ගෙන් සහ ඔවුන් සම්බන්ධතා පැවැත්වූ තවත් විශාල පිිරිසකගෙන්ද ප‍්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

    ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදන්වීම පිළිබඳව විමර්ශන කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් මාතරට ගොස් සිටිති.

    මේ දෙදෙනා පැහැරගෙන ගිය බව කියන වෑන් රථය සහ එහි හිමිකරුද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

    මේ අතර විමර්ශන කටයුතු අවසන් වනතුරු දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇත.



    යහපාලනය ගෙනාවේ මේවා නවත්තන්න නේද

    මුන්ගේ පවුල් පිටින් හැදිගෑවිලා යන්න ඕනේ