ෆ‍්‍රී ලාන්සින් සහ ලංකාවේ සංස්කෘතිය?

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ෆ‍්‍රී ලාන්සින් සහ ලංකාවේ සංස්කෘතිය?

    අවුරුදු 15ක් ලංකාවේ හොඳ කම්පැණි එකක ග‍්‍රැෆික් ඩිසයින් කරලා කරලා මැරිලා මැරිලා ගෙයක් හදාගත්තා. ඒ අස්සේ ෆ‍්‍රීලාන්සින් වැඩ කරලා තමන්ටම කියලා වැඩ කරන්න කම්පියුටර් ප‍්‍රින්ටර් බඩු ටිකකුත් ගත්තා කාටවත් ණය නොවී, එකම හීනය වුණේ මෙච්චර දුක් විඳලා විඳලා කට්ට කාපු එකේ මගේම කියලා ෆ‍්‍රීලාන්සින් වැඩ ගෙදර ඉඳන් කරන්න. ඉතින් කම්පැණි එකෙන් අයින් වෙලා මගේම ගෙදර ඉඳන් වැඩ කරන්න පටන්ගත්තා කියමුකෝ. මගේ ගෑණි කියනවා ” ඔයා ඔහොම ගෙදරට වෙලා ඉන්න කොට , මම මොනවද මගේ යාලුවොන්ට කියන්නේ, ඔහොම වැඩ කරද්දී තත්ත්වයක් තියේද” කියලා. අනේ දෙයියනේ අමාරුවෙන් තමන්ටම කියලා ගෙයක් හදාගෙන වැඩ ටික කරන්න පටන්ගත්තේ මේ ටික අහගන්නනේ. ඉතින් ඊට පස්සේ මේ හු.. වැඩ නිසා පවුල් කඩා කප්පල් කරගන්න බැරි නිසා ගැණි වැඩට ගියාම අපේ මහ ගෙදර ඇවිත් එහේ ඉඳන් වැඩ කරන්න ගත්තනේ, ටික දවසක් යද්දි අම්මා කියනවා, ”පුතේ ඔහොම ගෙවල් වලට වෙලා වැඩ කරනකොට තත්ත්වයක් තියේද? ” කියලා .... අනේ දෙයියනේ මම වගේ පවුකාරයෙක් හිත නිදහසේ වැඩ කරන්න කොහොමද මෙහෙම, මටම කියලා නිදහසේ වැඩ කරන්න තැනක් නැති වුනාණේ... ලංකාවෙ මිනිස්සු හදන්න බැ බං... අපරාදේ මේ වගේ ලස්සන රටක මේ වගේ පහත් සංස්කෘතියක් ඇති වුණේ... මම දැන් වෙනම ඉඩමක් ගන්නවා තැනකින්, එකේ පොඩියට කාමරයක් හදන් වැඩ කරන්න තැනක් හදාගන්නවා. වෙන කරන්න දෙයක් නෑ.... ෆී‍්‍ර ලාන්සින් කරන එවුන් උඹලාගේ අත්දැකීමුත් දාන්න....
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Tell your bitch that if she doesn't like your new job she can fuck herself and apply for a divorce.
    Otherwise she can zip her trash hole and stay
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Tell your bitch that if she doesn't like your new job she can fuck herself and apply for a divorce.
    Otherwise she can zip her trash hole and stay

    exactly this
    11.gif
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අවුරුදු 15ක් ලංකාවේ හොඳ කම්පැණි එකක ග‍්‍රැෆික් ඩිසයින් කරලා කරලා මැරිලා මැරිලා ගෙයක් හදාගත්තා. ඒ අස්සේ ෆ‍්‍රීලාන්සින් වැඩ කරලා තමන්ටම කියලා වැඩ කරන්න කම්පියුටර් ප‍්‍රින්ටර් බඩු ටිකකුත් ගත්තා කාටවත් ණය නොවී, එකම හීනය වුණේ මෙච්චර දුක් විඳලා විඳලා කට්ට කාපු එකේ මගේම කියලා ෆ‍්‍රීලාන්සින් වැඩ ගෙදර ඉඳන් කරන්න. ඉතින් කම්පැණි එකෙන් අයින් වෙලා මගේම ගෙදර ඉඳන් වැඩ කරන්න පටන්ගත්තා කියමුකෝ. මගේ ගෑණි කියනවා ” ඔයා ඔහොම ගෙදරට වෙලා ඉන්න කොට , මම මොනවද මගේ යාලුවොන්ට කියන්නේ, ඔහොම වැඩ කරද්දී තත්ත්වයක් තියේද” කියලා. අනේ දෙයියනේ අමාරුවෙන් තමන්ටම කියලා ගෙයක් හදාගෙන වැඩ ටික කරන්න පටන්ගත්තේ මේ ටික අහගන්නනේ. ඉතින් ඊට පස්සේ මේ හු.. වැඩ නිසා පවුල් කඩා කප්පල් කරගන්න බැරි නිසා ගැණි වැඩට ගියාම අපේ මහ ගෙදර ඇවිත් එහේ ඉඳන් වැඩ කරන්න ගත්තනේ, ටික දවසක් යද්දි අම්මා කියනවා, ”පුතේ ඔහොම ගෙවල් වලට වෙලා වැඩ කරනකොට තත්ත්වයක් තියේද? ” කියලා .... අනේ දෙයියනේ මම වගේ පවුකාරයෙක් හිත නිදහසේ වැඩ කරන්න කොහොමද මෙහෙම, මටම කියලා නිදහසේ වැඩ කරන්න තැනක් නැති වුනාණේ... ලංකාවෙ මිනිස්සු හදන්න බැ බං... අපරාදේ මේ වගේ ලස්සන රටක මේ වගේ පහත් සංස්කෘතියක් ඇති වුණේ... මම දැන් වෙනම ඉඩමක් ගන්නවා තැනකින්, එකේ පොඩියට කාමරයක් හදන් වැඩ කරන්න තැනක් හදාගන්නවා. වෙන කරන්න දෙයක් නෑ.... ෆී‍්‍ර ලාන්සින් කරන එවුන් උඹලාගේ අත්දැකීමුත් දාන්න....

    උබේ වයස කීයද 14 ද? ඇයි බන් උබට තනි තීරනයක් ගන්න බැරිද :rofl: උබේ ගෑනිට කියපන් යාලුවෝ එක්ක හැමිනෙන්න කියලා, අම්මට එහෙම කියන්න එපා අම්මට තේරුම් කරලා දීපන්. :D මොන හුත්තක්ද යකෝ මේ අහන ලැජ්ජා නැති කතා. මාත් උබේ ගොඩේම එකෙක් අවු. 15ක් නම් නෑ 5ක් ප්‍රින්ටින් කලා එක එක තැන, අන්තිමට බිස්නස් කලා ඒත් ප්‍රින්ටින් මොකකින්වත් ගොඩ යෑමක් නැති නිසා දැන් අවු. 3ක ඉදන් ෆුල් ටයිම් ෆ්රීලන්සින්. මාත් බැදලා ඉන්නෙ මට නෑනෙ උබ වගේ ප්‍රශ්න :no: අඩුම ගෑනිගේ ගෙදරින්වත් මට ඔය ටික කියලා නෑ. උබට අවශය ප්‍රමානෙට උබ හම්බ කරනවා නම් අහක ඉන්න කැරියන්ගේ ප්‍රශ්න වල උත්තර බදින්න ජීවත් වෙන්න එපා. :D ලංකාවෙ sසංස්කෘතිය උබේ ඔලුව උඩ තියා ගන්න එපා උබට ඕන විදියට උබ ජීවත් වෙයන්. උබ තැනකට ආවම ඔය හිනා වෙන අනික් උන් (ගෑනිගේ යාලුවොයි, උබේ නෑයොයි) ලමයි කිහිල්ලේ ගහන් එන්නෙ අනේ පුතේ අපේ බබාටත් ඕව කියලා දෙන්නකෝ කියලා :rofl:
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Mamath freelance karanne gedara edan. thamantama kiyala fashion ekak hadaganna unique wenna. wenama shop ekak dana eke busness benifit ekak nattan karanna epaa. eka aditional cost ekak (Ex. hire more employee or doing local busness)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම දැක්කා ෆ්රීලාන්සින් කරන උන් සමහරක් කියනවා (මෙටන නෙවෙයි) වෙනම ශොප් එකක් දාන් කරපුවම හරි කියලා. බිස්නස් බෙනිෆිට් මුකුත් නැත්නම් මට නම් හිතෙන් නෑ එහෙම කරන් එක තේරුමක් ඇති වැඩක් කියලා.බිස්නස් ලයින් එකකුත් යනවා නම් අවුලක් නෑ. (ගෙදර නිදහසක් නැති අවුලක් නම් මන් කියන එක අදාල නෑ)
     
    Feb 9, 2019
    833
    64
    0
    ගෙදරම ඔෆිස් රූම් එකක් හදා ගන්න. නැත්තම් වෙනම ඉඩමක් අරන් ඔෆිස් එකකුත් අරන් තව ෆ්‍රී ලාන්සින් කරන කොල්ලො කෙල්ලො ටිකක් අල්ලන් වැඩ කරන්න. සත පහකට ගණන් ගන්න එපා උබේ ජීවිතේට ඇඟිලි ගහන අය.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගෙදරම ඔෆිස් රූම් එකක් හදා ගන්න. නැත්තම් වෙනම ඉඩමක් අරන් ඔෆිස් එකකුත් අරන් තව ෆ්‍රී ලාන්සින් කරන කොල්ලො කෙල්ලො ටිකක් අල්ලන් වැඩ කරන්න. සත පහකට ගණන් ගන්න එපා උබේ ජීවිතේට ඇඟිලි ගහන අය.

    ගෙදර ඔෆිස් රූම් එකක් හදා ගත්තත් කොහොමද මූට ගෑනි බනිනවලුනේ. නිකන් ඉන්නවා යාලුවන්ට පෙන්වන්න තත්වේ මදි කියලා. :dull::dull:
     
    rusiyanuwa

    Active member
  • කියපන් අහන එවුන්ට කියන්න කියලා "පිටරට කොම්පැනියකට වැඩ කරන්නෙ ගෙදර ඉඳන්" කියලා.

    නැත්නම් ඒ අහන එකාට ආතල් ගන්න "හස්බන්ඩ් ජොබ් එකක් හොයනවා නෙ තවම" කියන්න කියන්න. නැතිනම් හොඳම දේ "බිස්නස් කරන්නෙ" කියන්න. බිස්නස් මොනාද ඇහුවොත් එක එක විදියෙ බිස්නස් කරනවා කියන්න. අහන එකාට තේරුම් ගන්න බැරිව ඌ හිතාවි මූ කුඩු බිස්නස් කරලා හම්බ කරනවා කියලා. පුලුවන්නම් උටම කියලා පොලිසියෙ පැමිණිල්ලක් දම්ම ගත්තම පොලිසියෙන් ඇවිත් උඹව චෙක් කරාවි. පොලිසියට තේරුණාම බොරු පැමිණිල්ලක් කියලා පැමිණිල්ල දාපු එකාට එන්න කියලා සලකාවි. ඊට පස්සෙ අනික් උන්ගෙ පුකේ ඇඟිලි ගහන්න එන එකක් නෑ ගමේ උන්.

    Feb 9, 2019
    833
    64
    0
    ගෙදර ඔෆිස් රූම් එකක් හදා ගත්තත් කොහොමද මූට ගෑනි බනිනවලුනේ. නිකන් ඉන්නවා යාලුවන්ට පෙන්වන්න තත්වේ මදි කියලා. :dull::dull:

    මේකයි ගෑනිත් දැනගන්න ඕන මිනිහගෙ රෙස්පෙක්ට් එක තියාගෙන අනිත් උන් එක්ක කතා කරන්න. අහන උන්ට "අනේ මන්දා අනේ, ඔන්න කාමරේට වෙලා ඔන්න මොකද්ද කරනවා.." ඔහොම කිව්වොත් ඉතින් මිනිහගෙ කාඩ් කුඩු. :D දන්නවනේ ඉතින් ලංකාවෙ ඉන්න ගොං ගෑනුන්ගෙ හැටි. ඇත්තටම ඕක අනුන්ට නැවෙන්නෙ නැති රෙස්පෙක්ට් ජොබ් එකක්. entrepreneurship සීන් එකක් නේ. ගෑනිට ඉතින් අනිත් අය ඇහුවම කියන්න ඕන මොකද්ද කියලා කියල තියන්න ඕන. ගෙදර වෙනම ඔෆිස් රූම් එකක් හදනව නම් සුපිරියටම හදන්න ඕන. අනිත් එක වේසිගෙ පුතෙකුට මොකුත් කියන්න බැරි වෙන්නම තියෙන්න ඕන.
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේකයි ගෑනිත් දැනගන්න ඕන මිනිහගෙ රෙස්පෙක්ට් එක තියාගෙන අනිත් උන් එක්ක කතා කරන්න. අහන උන්ට "අනේ මන්දා අනේ, ඔන්න කාමරේට වෙලා ඔන්න මොකද්ද කරනවා.." ඔහොම කිව්වොත් ඉතින් මිනිහගෙ කාඩ් කුඩු. :D දන්නවනේ ඉතින් ලංකාවෙ ඉන්න ගොං ගෑනුන්ගෙ හැටි. ඇත්තටම ඕක අනුන්ට නැවෙන්නෙ නැති රෙස්පෙක්ට් ජොබ් එකක්. entrepreneurship සීන් එකක් නේ. ගෑනිට ඉතින් අනිත් අය ඇහුවම කියන්න ඕන මොකද්ද කියලා කියල තියන්න ඕන. ගෙදර වෙනම ඔෆිස් රූම් එකක් හදනව නම් සුපිරියටම හදන්න ඕන. අනිත් එක වේසිගෙ පුතෙකුට මොකුත් කියන්න බැරි වෙන්නම තියෙන්න ඕන.

    එකෙන්ම, අපහාස කරනවා නෙවෙයි මුගේ ගෑනිට ලොකු ප්‍රශනයක් තියනවා මුගෙත් එක්ක. මිනිහගේ බිසන්ස් එක කසිප්පු නම් මිනිහා නැති උනත් කස්සිපු ගන්න උන්ට කස්සිපු විකුනන උන් තමා රියල් ගෑනු. එහෙම බලද්දි මූව චාටර් කරන්නෙ මුගෙ ගෑනිනේ. මූට සේරම ප්‍රශ්න ගෑනි නිසා. freelancing කියන්නෙ කොච්චර නිදහස් ජොබ් එකක්ද? අනික ග්‍රැෆික් කරන උන් කොච්චර චාටර් කනවද ජොබ් එක කරද්දි විශේශෙන් ප්‍රින්ටින් ෆීල්ඩ් එකේ උන් බොසාගෙ, ඩිසයින් එක හදන්න එන එකාගෙන්, අවුට්පුට් එක ආවම එතන එකාගෙන්, සමහරවිට ප්‍රින්ටර්ගෙන් සහ බිල දාන කැශියර්ට් එනකම්ම කට්ට කන ඩිසයිනර් :( එහෙව් එහේ ෆ්රීලන්සින් කියන්නෙ 1000න් සම්පතක්. මුගේ ගෑනිව යැව්වා නම් මස 3ක් ජොබ් එක සමහරවිට හරි යයි :P
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    යුතුකම් ඉෂ්ට කරන්නයි අනික් එවුන්ගේ පදයට නටන්නයි දෙකක් කරන්න බෑ බන්. පිරිමියෙක් වගේ කෙලින් තීරන ගනින්. යන එවුන් යයි ඉන්න එවුන් ඉදියි.