කොත්තු - Kottu Thread

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    කොත්තු පෙරේතයනි වරෙවු ඇතුලට

    එළකිරි කොත්තු කාපු place , price වගේ විස්තර දාගෙන යමු මේ thread එකේ

    917f793bf6b8f447c42370c4d54f42e4.jpg

    canra_kottu_rotti.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මම කාපු සුපිරිම චිස් කොත්තුව කෑවෙ වැල්ලවත්තෙ පිලාවුස් එකෙන්.

    තව සුපිරිම එකක් කෑවා කොච්චිකඩේ කබානා කියලා පොට් එකකින්. ඒකත් මැක්සා.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    මම කාපු සුපිරිම චිස් කොත්තුව කෑවෙ වැල්ලවත්තෙ පිලාවුස් එකෙන්.

    තව සුපිරිම එකක් කෑවා කොච්චිකඩේ කබානා කියලා පොට් එකකින්. ඒකත් මැක්සා.

    පිලවුස් ඵකේ කොත්තු රහයි කියනවා හැමෝම.මට තාම කන්න බැරි උනා..:(
     
    • Like
    Reactions: jsandun

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    පිලවුස් ඵකේ රහයි කියනවා හැමෝම.මට තාම කන්න බැරි උනා..:(

    වැල්ලවත්තෙ සැවෝයි එක ඉස්සරහා එකෙන් කාපන්. කොල්ලුපිටියේ එකේ චීස් කොත්තුව උන් දෙන්නෙ හැපිකව් වෙජ්ස් දෙකක් අපිට කවලන් කරන් කන්න මෙලෝ රහක් නෑ :angry:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,652
    9,288
    113
    Kandy wala Torrinton square eka Cheese kotthu eka amboo :love::love: , bung mara cheeses godake danne , 350 rupees , thama thiyanawada danne na , issara bonna giyamath genawa :love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    2010 යාපනේ පොඩි කඩේකින් කෑවා හරක් මස් කොත්තුවක්.
    අදටත් ඒ කොත්තුවේ රස අමතක නෑ.

    පීප්පයක් කපල ඇතුලට දර දාලා ඊට උඩින් කොත්තු තැටිය දාලා තිබ්බේ.

    :love::love::love:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    2010 යාපනේ පොඩි කඩේකින් කෑවා හරක් මස් කොත්තුවක්.
    අදටත් ඒ කොත්තුවේ රස අමතක නෑ.

    පීප්පයක් කපල ඇතුලට දර දාලා ඊට උඩින් කොත්තු තැටිය දාලා තිබ්බේ.

    :love::love::love:

    :D:D:D:love:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,030
    49,361
    113
    සේදවත්ත
    පිලා එකෙ කොත්තව හදන්න මස් කපන දැක්කනම් කුස්සියේ උබල ආත්මෙකට පිලා එකෙන් කන්නේ නෑ
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Kotthu BuMP
    Kaapu kalayak mathaka ne bn,
    issara hotel wala kotthu gahanne thale kohamada
    laga laga thiyena hotel wala gahanne tharageta kotthu.
    takara takara.