බයිනරි කරන අයට - part 2
කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මා බයිනරි indicator එකක් ගැන. මේ තියෙන්නේ එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1889743
එකට PM ගොඩක් අවා. සමහර ඒවාට රිප්ලයි කරෙත් නැහැ. මොකද මේ ත්‍රෙඩ් එක දාන නිසා. මේ indicator එක ගැන ගොඩ දෙනෙක් කිවේ රිපෛන්ටින් ෂිට් කියලා

ඇත්තටම මේක ඒ කැටගරි එකට වටෙන් නැති එකක්. මේක හැමෝටම අත්හදා දෙන්න කියලා හිතුවා.
මේක හැමෝටම දෙන්නේ නොමිලේ. (අත්හදා බැලීම සදහා පමණයි)

මුලින්ම මේකට iq option ගිණුමක් ඕනේ. බයිනරි වලට බනින ගොඩදෙනෙක් ලග අනිවා මේක අතින්.
නැත්නම් මුලින්ම එක හදා ගන්න. හදන විදිය කියලා දෙන්න ඕන වෙන එකක් නැහැ. මෙන්න සයිට් එක.
https://iqoption.com/en
හරි දැන් ඊලග වැඩේ. මේකට අවශ්‍ය bot එකක් download කර ගන්න ඕන. මෙතනින් ගිහින් මේක download කර ගන්න. zip file එකක් download වේවි.
https://mt2iq.com/
මේකේ FREE එක ගත්තහම ඇති. මෙහෙම එකක් download වෙයි.
හරි දැන් ඔය folder එක open කරන්න.
මම කහ පාටින් පෙන්නලා තියන mt2iq එක විතරක් install කර ගන්න. වැඩි දෙයක් නැහැ next next යන්න තියෙන්නේ.
හරි දැන් install කර ගත්ත එක open කර ගන්න. එතකොට මෙහෙම එකක් එයි.
ඔතෙන්ට ඔයාලගේ iq option email එකයි password එකයි හරියට ගහන්න. එකලා ok කරන්න. එතකොට mt2iq මෙහෙම open වෙයි.
හරි දැන් තියෙන්නේ bot එකට signal දෙන්න. එක කරන්න තියෙන්නේ මෙහෙමයි. ඔය app එකේ menu එකේ trading යන්න. එකේ තියනවා social trading කියල එකට click කරන්න.
හරි එතකොට social trading tab එක මෙහෙම open වෙයි.
ඔකේ කහ පාටින් පෙන්නලා තියන receive signal tab එකට යන්න.
හරි දැන් රාතුපාට ඉතලෙන් පෙන්නලා තියෙන plus මාර්ක් එකට click කරන්න. එතකොට ඔය මැද තියන window එක open වෙයි.
දැන් ඔකේ ඉලලා තියන ඒවා fill කරන්න. මෙන්න මේ විදියට. කහ පාටින් පෙන්නලා තියන provider name එක හරියට දෙන්න. mt2iqsl v.2.9
නමට මුලින් elakiri දන්න. එතකොට මට හොයා ගන්න ලේසි. දැන් ok කරන්න. ඔන්න වැඩේ ඉවරයි. ඔක්කම ඉවර් උනාම මෙහෙම පෙන්නයි.
හරි දැන් තියෙන්නේ සිග්නල් වලින් trade වෙනකන් බලන් ඉන්න.
වැදගත් කරුණු.
1) උදේ 9 ඉදන් රැ 11 වෙනකන් online ඉන්නම ඕනේ.
2) සතියේ දින 5 පමණයි. (මේක දැම්මේ අද මට වැඩ අඩු දවස නිසා. ඔය ටික හදාන සදුදාට set වෙන්න.)
3) රියල් account එකට trade දානවනම් mage මාසික ගාස්තුව වන 20$ අනිවා ගෙවන්න ඕනේ. (මුදල් නොගෙවා රියල් දාන සියලු දෙනා block කරනු ලැබේ.)
4) අත්හදා බලන්න දෙන්නේ එක් සතියක් පමණයි.
5) trade amount එක 100:1 වෙන්නම ඕනේ.
එහෙනම් ජය වේවා.
මේ තියෙන්නේ මගේ බ්‍රස්පතින්දා, සිකුරාදා profit graph එක.
අන්තිම trade පොඩ්ඩක් අවුල් ගියා.
දවසේ profit හොයනවට වඩා සතියට මාසෙට හොයන්න තමා මේ ක්‍රමේ හොද.
කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මා බයිනරි indicator එකක් ගැන. මේ තියෙන්නේ එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1889743
එකට PM ගොඩක් අවා. සමහර ඒවාට රිප්ලයි කරෙත් නැහැ. මොකද මේ ත්‍රෙඩ් එක දාන නිසා. මේ indicator එක ගැන ගොඩ දෙනෙක් කිවේ රිපෛන්ටින් ෂිට් කියලා

ඇත්තටම මේක ඒ කැටගරි එකට වටෙන් නැති එකක්. මේක හැමෝටම අත්හදා දෙන්න කියලා හිතුවා.
මේක හැමෝටම දෙන්නේ නොමිලේ. (අත්හදා බැලීම සදහා පමණයි)

මුලින්ම මේකට iq option ගිණුමක් ඕනේ. බයිනරි වලට බනින ගොඩදෙනෙක් ලග අනිවා මේක අතින්.

නැත්නම් මුලින්ම එක හදා ගන්න. හදන විදිය කියලා දෙන්න ඕන වෙන එකක් නැහැ. මෙන්න සයිට් එක.https://iqoption.com/en

Last edited: