-Far Cry පරිණාමය(2004-2019)-

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Far Cry පරිණාමය-
    (2004 - 2019)

    trXDuUcsNoLdqm_gZr5CmZDniMjjFTPakaGa3IpL6zk7ME6iZSTS9iekqAbUv2vzIw=s0-d-e1-ft

    Hi Elakiriyanzla!
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft

    පටන් ගන්නම හිතුනා ප්‍රශ්ණයක් අහලම
    BACyHiN1ICbxo8BilePzq_GjVm8Wi7aoLDAeGEK5M8q73ndb01khdZ9dyNhpmJvmCDfWq8lmbx45D2bNwP3S8d2YF3U=s0-d-e1-ft
    මෙන්න මේකයි ප්‍රශ්ණේ.ඔයගොල්ලෝ ගොඩක්ම ආස Game Series එක මොකක්ද?
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft

    එකපාරටම ගොඩක් මතක් වෙනවා නේද?
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    කෝකද පලවෙනි තැනට දෙන්නේ කියලා හිතා ගන්නත් චුට්ටක්...චුට්ටක් අමාරුයි වගේ නෙහ්
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft
    මටත් ඉතින් ඔහොම්මම තමයි......හි...හි
    50-8SR7BJOHNXLjSL-AiBzk_CvM7ThTre12-2yolWrwIny_HB46wjPGQlpYl8eMJAyKYKAsd9SNBN6Jsn-tmh1YN6tO6PJ-YpUjlYFZr=s0-d-e1-ft
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft

    ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ කැමතිම Game Series වලින් මම දන්නා තරමින් ඉහළ තැනක තියන Game Series එකක් තමයි Call of Duty කියන්නේ
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඒ විතරක් නෙවෙයි Battlefield , Assassin's Creed , Tomb Raider ,Grand Theft Auto(GTA) , Crysis වගේ ගොඩක් තියනවනේ
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft
    ඒ හැරුණු තවත් එක Game Series එකක් තියනවා අමතක කරන්නම බැරි
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඒ තමයි Far Cry
    eYew0LpfSKhEdwQlF4GyZqYkWJU3LpWLkrWKeMh3nQfHVwBId3HW5ScgPzDhRskcyKunhuf1e6jCrjB-oB7q98IirZG26pQv9mA=s0-d-e1-ft
    Far Cry කියන්නෙත් අනිවර්යෙන්ම ඔයගොල්ලෝ අතර බෙහෙවින්ම ජනප්‍රිය Series එකක්
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft
    ඔයා Games සෙල්ලම් කරන කෙනෙක්නම් අනිවාර්යෙන්ම මේ වෙනකොට Far Cry series එකේ එක Game එකක් හරි සෙල්ලම් කරන්නේ නැතුවනම් ඉන්න විදියක් නැහැ
    50-8SR7BJOHNXLjSL-AiBzk_CvM7ThTre12-2yolWrwIny_HB46wjPGQlpYl8eMJAyKYKAsd9SNBN6Jsn-tmh1YN6tO6PJ-YpUjlYFZr=s0-d-e1-ft
    ඒ තරමටම අපේ යාළුවන්ට සමීප වෙච්ච Game Series එකක් තමයි Far Cry කියන්නේ
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft

    ඉතින් අද මේ විදියට Far Cry ගැන කතා කරන්න ලොකු හේතුවක් තියනවා
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඒ තමයි Far Cry Series එකේ අළුත්ම Game එක Far Cry New Dawn නිකුත් වුණා පහුගිය පෙබරවාරි 14 වෙනිදා
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft

    ඒ කිව්වේ මෙන්න මේක
    eYew0LpfSKhEdwQlF4GyZqYkWJU3LpWLkrWKeMh3nQfHVwBId3HW5ScgPzDhRskcyKunhuf1e6jCrjB-oB7q98IirZG26pQv9mA=s0-d-e1-ft

    hbpqJr9U6SEQNpKtPeAIwOjHcAIqRjwfvY5zy_LoiMeIr4tsj4tF2iLsgKU0mdMgmQ=s0-d-e1-ft

    හැබැයි අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට සෙල්ලම් කරන්න ලැබුණේ නැහැ Crack වුනේ නැති නිසා
    BGyDVJRP1RQHMNuMW96iw4i8Sep9Mm9cgYheaLP7qxPNNcfAiTv9tASJTLddH9T9zi9a4OoCbUW5kWUVQlK0vtLo7OTs6SRG46M-=s0-d-e1-ft
    kJuh10FHABRuj5iferl6zDvwALf40s2lQQ_9EyXwjoJyHHzPFpIynuiIlKbe4W5SGQR7v-6C2ou8U7PoKkNPJfHPeJ9BYP7R0En8rg=s0-d-e1-ft
    එත් කියන්න සතුටුයි දැන් ඔන්න Far Cry New Dawn crack වෙලා තියෙන්නේ
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඒ නිසා ඔයගොල්ලන්ට හිතේ හැටියට සෙල්ලම් කරන්න පුළුවන්
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    මම Far Cry New Dawn ඔයගොල්ලන්ට Download කරගන්න Download ලින්ක්ස් ටිකත් එකතු කරන්නම් Thread එක අවසනේයේදී
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft

    ඉතින් යාළුවනේ Far Cry අළුත් Game එකක් නිකුත් වෙලා තියන මේ වෙලාවේ මට හිතුණා හොදයි කියලා මෙතෙක් Far Cry Series එක ආපු ගමන් මග ගැන මතකයන් නැවත අවදි කරගත්තොත්
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    අපේ යාළුවෝ අකමැති වෙන එකක් නැහැ කියල හිතෙනවා එකට
    50-8SR7BJOHNXLjSL-AiBzk_CvM7ThTre12-2yolWrwIny_HB46wjPGQlpYl8eMJAyKYKAsd9SNBN6Jsn-tmh1YN6tO6PJ-YpUjlYFZr=s0-d-e1-ft

    Far Cry Series එකේ ප්‍රධාන වශයෙන් අද වෙනකම් Games 7ක් ඇවිල්ලා තියනවා
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඒ ටික එක තැනකට ගත්තොත් මෙන්න මෙහෙමයි
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft

    YcE9LK7-DcwtTlrl9MVVCCcj0Jma7zyCxFORCvViUZXdHZHA6l0aEpH_ivYAtJQWIg=s0-d-e1-ft

    Continue to next post........
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Far Cry Series ආරම්භ කරමින් පළමුවැනි වතාවට Game එකක් නිකුත් වෙන්නේ 2004 වසරේදී
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඒ Far Cry ලෙස
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    එතනින් පස්සේ නිකුත් වෙනවා Far Cry 2 2008 වසරේදී.ඔකේ මැලේරියාව හැදිලා එකට ඕන පෙති හොයාගන්න පුදුම සටනක් දෙන්න වෙනවා වරින් වර
    rabOzhyuISMEcYj78WsxPHvTJI6mNhxPV_rc9lqDDGDr8aFlwW6V4HqJSc7k1QS-9dTKUmyrLt2YkA-mfUbTmOSOwcHbIMpEOYxQXU225JQ=s0-d-e1-ft
    Far Cry 2 සෙල්ලම් කරපු යාළුවන්ට මතක ඇති
    -FuZfuEhPO5Cc4HXgsroL4llH1BxTRmIMc4cweGJ-1ZU5dhxx6IdI0cS5JtF-Ie0YdHVQcdhj1e5AhSsRABbptcnsjX2pXVH1VnCVnpMXyNE=s0-d-e1-ft
    එතනින් පස්සේ 2012 වසරේදී නිකුත් වෙනවා Far Cry 3
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඔකේ ප්‍රධාන සතුරා නම් අමතක වෙන්න විදියක් නැහැ.නම තමයි VAAS
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    මතකයි නෙහ්
    BACyHiN1ICbxo8BilePzq_GjVm8Wi7aoLDAeGEK5M8q73ndb01khdZ9dyNhpmJvmCDfWq8lmbx45D2bNwP3S8d2YF3U=s0-d-e1-ft
    එතනින් පස්සේ 2014 වසරේදී නිකුත් වෙනවා Far Cry 4.මතකද කව්ද කියලා මේකේ ප්‍රධාන සතුරා?
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    අමතක වෙන්නේ කොහොමද නේද.පුදුම වදයක්නෙ දුන්නේ
    pLjUWjflBX4JJUYAw57rpe4pYvLF1k-GbkG1Tl6b6wTjeVYe3R4Y4Z8281-5AIYBBP1_OJ333_NcMddNw51u1laQgbxBbdJrBSu0HQkF=s0-d-e1-ft
    ඒ තමයි Pagan Min
    0XoASs4Z1xUkjGqrU1WVAgcurXOWFIns9neQGo9Npc2Ve6PUY1muvojVmY47ikNiGpvsRi0dqAhpc40NBsr7VV37crMva5ed8Ie6InQ_=s0-d-e1-ft
    අහ්.....ප්‍රශ්නයක් තියනවා.මතක් වෙච්ච වෙලාවේ අහන්න ඕනේ.නැත්නම් වැඩක් නැහැනේ
    BACyHiN1ICbxo8BilePzq_GjVm8Wi7aoLDAeGEK5M8q73ndb01khdZ9dyNhpmJvmCDfWq8lmbx45D2bNwP3S8d2YF3U=s0-d-e1-ft

    Far Cry 4 අවසානයේදී Pagan Min හෙලිකොප්ටරයක් අදාරයෙන් පලායන්න උත්සාහ කරනවනේ.ඒ වෙලාවේදී ඔයගොල්ලෝ මොකද කලේ?
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    යන්න දුන්නද?
    0XoASs4Z1xUkjGqrU1WVAgcurXOWFIns9neQGo9Npc2Ve6PUY1muvojVmY47ikNiGpvsRi0dqAhpc40NBsr7VV37crMva5ed8Ie6InQ_=s0-d-e1-ft
    නැත්නම් RPG එකෙන් හෙලිකොප්ටරය විනාශ කරලා දැම්මද?
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    Pagan Min කරපු දේවල් වල හැටියටනම් බේරිලා යන්න දෙන්න තරම් හිත දෙන්නේ නැහැ.එනිසා මමනම් ගහල දැම්මා.....හි...හි
    mH0KV_NS1rkGkZ1BhL2oJPDdaOG3S28HBbJv7o2dCRL32xeYgOSnQvVwZlD67tND5S98iuqQEfQ-Qabsu-HM12rBoDAYiTHtehoPBWC3=s0-d-e1-ft

    zQiL0VCBnWRhNKq-PmMZNyeBX_9LWT_h4gDV5r3SrvbfsOk7YWpfM6-TC1ZnumzOGQ=s0-d-e1-ft

    හරි අයෙත් නවත්තපු තැනට එමුකෝ......ඔහොම ඔහොම දිගින් දිගටම නොනැවතී ආපු Far Cry Series එකට 2016 වසර විශේෂ වසරක් වුණා
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඒ තමයි Far Cry නිර්මාණ කරුවන්ට පුළුවන් වුණා අපි මෙතෙක් අත් නොවිදි අත්දැකීමක් අපිට සමීප කරන්න 2016 වසරේදී නිකුත් කරපු Far Cry Primal හරහා
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft
    වෙනත් විදියකින් කිව්වොත් අපිව ගල් යුගයට අරන් ගියා කිව්වොත් හරියටම හරි
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    Far Cry Primal ගොඩක් වෙනස් විදියේ Game එකක්
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    එකට ප්‍රධාන හේතුව තමයි Far Cry Primal කතාව දිග හැරුනේ ගල් යුගය හා සම්බන්දව
    50-8SR7BJOHNXLjSL-AiBzk_CvM7ThTre12-2yolWrwIny_HB46wjPGQlpYl8eMJAyKYKAsd9SNBN6Jsn-tmh1YN6tO6PJ-YpUjlYFZr=s0-d-e1-ft
    ඒ නිසාවෙන්ම පහුගිය Far Cry Games වලදී වගේම අනෙකුත් Games වලදී අපිට හසුරුවන්න ලැබෙන නූතන අවි ආයුධ හා මෙවලම් වෙනුවට භාවිතා කරන්න සිදුවුණේ ගල් යුගයේ ආයුධයි.දුන්න සහ ඊතල
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඒවගේම තමයි හෙල්ලය තමයි ප්‍රධානම ආයුද වුණේ
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    ඒ නිසා මීට කලින් අත් විදින්න නොලැබුණු අතදකීම් ගොන්නක් අපිට ලබාගන්න පුළුවන් වුණා කිව්වොත් මම නිවැරදි
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft

    කාලයත් එක්කම Far Cry Primal එකට සමු දුන්නු අපිට 2018 වසරේදී තවත් අලුත් Game එකක් ලැබුණා
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඒ තමයි Far Cry 5
    eYew0LpfSKhEdwQlF4GyZqYkWJU3LpWLkrWKeMh3nQfHVwBId3HW5ScgPzDhRskcyKunhuf1e6jCrjB-oB7q98IirZG26pQv9mA=s0-d-e1-ft
    Far Cry 5 අනිත් Far Cry Games වලටත් වඩා ගොඩක් ලස්සන Game එකක්
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඒ වගේම තමයි Far Cry 5 වල තවත් එක විශේෂත්වයක් තිබුණා.අපේ සහයට මිනිසුන්ට අමතරව සතුන් තිදෙනෙකුත් අපිට එකතු වෙනවා
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    මතකයි නේද ඒ කව්ද කියලා
    BACyHiN1ICbxo8BilePzq_GjVm8Wi7aoLDAeGEK5M8q73ndb01khdZ9dyNhpmJvmCDfWq8lmbx45D2bNwP3S8d2YF3U=s0-d-e1-ft

    එක්කෙනෙක් තමයි Boomer:Dඒ කිව්වේ මෙන්න මෙයා:yes:හරි හුරතල් නෙහ්
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft

    P7SkQxkuZbQlgFsQgdqWOYspY8ZcVkJfPWCgSKOvuIY_Ok64NZjNo4Cj3pV8ZdyQAg=s0-d-e1-ft

    අනිත් කෙනා තමයි අර වලස් තඩියා.Cheeseburger.ඒ කිව්වේ මෙන්න මෙයා
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft

    iYI6glqnZdKR9Vn3iV7lKrBHkrz_wgbBrWSzzD-vhtdL_4i_OfKax3S05Gpp_hhaGQ=s0-d-e1-ft

    අන්තිම කෙනා තමයි Peaches
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft

    hDTHnMmO5W2v5sZVzcxLzSq08IAr00luzPN1cUdXj4j7yZBW2toiaCT0kOkzT6ddJA=s0-d-e1-ft

    මේ තුන් දෙනාගේම හැකියාවන් වෙනස්
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඒනිසා අපිට කැමති කැමති වෙලාවල් වලදී මේගොල්ලන්ව ප්‍රයෝජනයට ගන්න පුළුවන්
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    මේ තුන් දෙනාගෙන් ඔයගොල්ලෝ කැමති කාටද?:yes:මමනම් ගොඩක් වෙලාවට එක්කන් යන්නේ වලස් තඩියා තමයි
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    ඇග පතත් තියන නිසා ඕනෑම දෙකට ඔට්ටුයි නේ
    mH0KV_NS1rkGkZ1BhL2oJPDdaOG3S28HBbJv7o2dCRL32xeYgOSnQvVwZlD67tND5S98iuqQEfQ-Qabsu-HM12rBoDAYiTHtehoPBWC3=s0-d-e1-ft

    ඒවගේම තමයි Far Cry 5 ප්‍රධාන සතුරා වත් අමතක කරන්නම බැහැනේ
    BACyHiN1ICbxo8BilePzq_GjVm8Wi7aoLDAeGEK5M8q73ndb01khdZ9dyNhpmJvmCDfWq8lmbx45D2bNwP3S8d2YF3U=s0-d-e1-ft
    මතකයි නේද Seed Family එක
    pLjUWjflBX4JJUYAw57rpe4pYvLF1k-GbkG1Tl6b6wTjeVYe3R4Y4Z8281-5AIYBBP1_OJ333_NcMddNw51u1laQgbxBbdJrBSu0HQkF=s0-d-e1-ft
    Joseph Seed තමයි ප්‍රධන සතුරා වුනේ
    gtex1ML0T4nnerH6F8D4tSCYbiXz0TwJyY-TcVlHkTufo9rwzUqaeJmuPwx61OYjU-ESNupAKfyQMj4sUpImOGkLYwxLPyx9A2kz=s0-d-e1-ft
    ඊට අමතරව Jacob Seed,John Seed වගේම Faith Seed වත් මතක ඇතිනේ
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඔය ටිකෙන් මෙන්න මෙයාවනම් කොහොමත් අමතක නැතුව ඇති.Faith Seed
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft

    xVCBXL7QUJ90gIXGocTpNPOmfp3J4i_P6ugbXPdnbVNSFjG-rIETllE1BxZKAMVl8w=s0-d-e1-ft

    ඔක්කෝම කිව්වා Far Cry New Dawn ගැනත් පොඩ්ඩක් හරි කියන්න ඕනෙනේ
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    ඔයගොල්ලන්ට මතකයි නේද Far Cry 5 අවසානයේදී මොකද වුනේ කියලා.න්‍යෂ්ටික පිපිරීමක් සිදුවෙනවනේ
    t6Ig6cnLaHa0juwDRwc95lwzjNbzhkQUGy4ZL5kl-gl5-K20i5cAHT2QpVrdK3poExkQJLYlduazM2DpFa0EvKnZ2kV3ZSz2awgBWEA6t5k=s0-d-e1-ft
    ඒ පිපිරීමෙන් Hopecountry එකට දැඩි හානි සිදුවෙනවා.ඉතින් ඒ පිපිරීමෙන් වසර 17කට පසු කතාව තමයි Far Cry New Dawn තුලින් ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙන්නේ
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    අහ්හ් ඒවගේම තමයි Far Cry New Dawn හි ප්‍රධන සතුරන් තමයි Mickey සහ Lou කියන සහෝදරියන් දෙදෙනා
    pLjUWjflBX4JJUYAw57rpe4pYvLF1k-GbkG1Tl6b6wTjeVYe3R4Y4Z8281-5AIYBBP1_OJ333_NcMddNw51u1laQgbxBbdJrBSu0HQkF=s0-d-e1-ft
    වැඩිය කියන්න හොද නැහැ සෙල්ලම් කරලා බලන්නකෝ
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft

    ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට තමයි 2004 දී පටන් ගත්තු Far Cry Series එක අද වෙනකම් ආපු ගමන් මගේ මතකයන් ගැන ගැන පොඩි දෙයක් කිව්වොත්:yes:ඉතින් යාළුවනේ කිව්වටම මදිනේ......මීටත් වඩා හොදයි නේද Gameplay Screens / Trailers ටිකකුත් බලාගෙනම තවත් මතක් කරගත්තනම්
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft
    එහෙනම් එකට මේක තමයි හොදම වෙලාව
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    බලන්නකෝ මතකයි නේද කියලා
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft

    Continue to next post........
     
    Last edited:
    • Like
    Reactions: GadgetPodda

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ------Far Cry------

    EN1a_Ym9As3iq-w9rtegxcfl7dvKITbd1kU_ZPSzhIlQTUNkOv6ZTxcPud6psYCsww=s0-d-e1-ft

    ------------
    System Requirements
    ------------

    HktvOiA6xtLu6tJTLYVO76RTdh4qBOYTIRkoEjnusSBpWoxsru8HZxM7dYsyx99LVA=s0-d-e1-ft

    ------------
    Far Cry 2004 - Official Trailer
    ------------

    ------------
    Gameplay Screens
    ------------

    SEo00t1qWRn3LTo5GFVdhmW9-7zDkD2LWvklc9yUgNmMXvr7Bzoq45Vm6k52OPey_g=s0-d-e1-ft

    jQO0l2Feb56YYk2mgAn5vR9VLs2Z2bey1fnHjUscvoFwJocUdksUu5nb1gH3UyhDGw=s0-d-e1-ft

    KIAJBj_E0p9ejLU0P2Oh07jWdCpotnJdCWr-K42GPBRiQXr28Yb1rNkeVqKc-VKH4w=s0-d-e1-ft

    tdqD8yq80Nofd0ldRCCybAV1nEoEEBzT3MoifowGDQPvH576W44WtRsNT8ZRcrQoqw=s0-d-e1-ft

    kir4wtwjz8oboKVuonvFoljTDA4wbtL1C_Ssh5ES8hR-JOBy6l5qLsteRtZJCc-tRg=s0-d-e1-ft

    ------Far Cry 2------

    VISXscuLglq4pcKu7LYP7VvvbtHlwYkORvnL8cBWrjjrJPUfDaRKAjNnc4Q5vOb30g=s0-d-e1-ft

    ------------
    System Requirements
    ------------

    bobS5KWNkkKfukLG2Uxs35A_FoS4msCmQKyHN2DsyNKhZK4aoIRX35dHJjsBBEhfUA=s0-d-e1-ft

    ------------
    Far Cry 2 - Launch Trailer
    ------------

    ------------
    Gameplay Screens
    ------------

    NKIQYJv5oYW-r_D2dzMxcOZanfCemrFKUQKCsgq0CXb1e4L8LpWKEgW0YobnzbRccQ=s0-d-e1-ft

    UtPNY_t1uuIXzXxb0291QUiDphtehtRfODEohqjzRl17H7LUhc7thJ6rwreGD_ESSQ=s0-d-e1-ft

    6dJaw59H5QSrqJYb1DdkiNPhYw4qCTCPKqDj2ln9qj5kUT3lIFLDJQCXgFxQwf0ZGg=s0-d-e1-ft

    NTrgP-5N5C7eSAtJ4AnFdTLKVr5oZpn1oKgSxHiKD2syAk764SwCTzbNJNZYr6c3Fw=s0-d-e1-ft

    cTCUxyJvIr4ah7Lu37Vx8IiS3RRXxqNNdxD2mfZY4bXL99mn-zBw7G0tLW4E-6J3ug=s0-d-e1-ft

    bmXPYeGUYnIpNLcO_fs5jUDgiLV3bBJB3LlYun6wcPBXVWhwh_roXB5ceor77UpDLw=s0-d-e1-ft

    cTCUxyJvIr4ah7Lu37Vx8IiS3RRXxqNNdxD2mfZY4bXL99mn-zBw7G0tLW4E-6J3ug=s0-d-e1-ft

    ------Far Cry 3------

    fzydaGONAk2Dr3PIvxnznO6KPor-apXAWzqEGO-aKPZjorUVk0Mdb9xnottiigRXIQ=s0-d-e1-ft

    ------------
    System Requirements
    ------------

    vtx3pyfjJt4Y8vQ92F9f4LonNw4eu7DHtXtJQhuAKS492UZsm9Xar1ocJJ_ZDUDuaw=s0-d-e1-ft

    ------------
    Far Cry 3: The Story trailer
    ------------

    ------------
    Gameplay Screens
    ------------

    amp3llg-Hd6WCiEjdPfetGrTlzKl-oqG9p7hfrthr2UKhe5jgHiwrgffg_eC5ymuww=s0-d-e1-ft

    e3fLcALRrM985P2H50Zmnbsw7qLSup5nYiKSMFrIrsboUdpag3l0ipClUB0FpNucJg=s0-d-e1-ft

    6pPYktEx9UWMS_yko1QmKNYwVQA2HWdtVB8jCBBkdQ23kDyHxsuhTbUly9YMg7I5HA=s0-d-e1-ft

    jiVrNa11J4P-hm7KMlMFKheQcIYTyg7C5DVg30o-CkYYsapOfXbP2hlpV7nJar-RXQ=s0-d-e1-ft

    K3tei0RkQrjt-iVtUJ74bJbGFVZGQdfCqKKNrPCCHKSQ6eVmBZKCtLVFY0lpHJEmkQ=s0-d-e1-ft

    sgUQwCZ5CatcBt80Eqm-YjSwNzVOc8zg8T6hmjsM05VyTvQeXwCFVMXjwRNiHG3JNg=s0-d-e1-ft

    NbR0zuvaepRMJ4LkGCs46o7WBeJoAsBsjOR5engC5pG736beBv-SGauxvfTjzEhicQ=s0-d-e1-ft

    ZBeSOtCu_lIQZ_yeVm33w6S9Cmo98ujbWd-0HCTF7EpuDNJDNArh5kdRkdBVWwxPSw=s0-d-e1-ft

    l_c5oLJxKRIwUMqkzMIb4zPC7lq7y8wCD8JpDT7TLdu61xMwNbgOXDs9FN0hnpdj8w=s0-d-e1-ft

    ugof_fV-tZx8dbxNjCc1Y7pKFJscjdVovMUFTD6HiYmaatTu84f3B0mZBIYrZYPyQQ=s0-d-e1-ft

    Continue to next post........
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ------Far Cry 4------

    ce23soFqTaPzf949qBCicwMih4-WW6TgMQaSiuQNCtPGYLNNgFgz1YJajRPYsTm4DA=s0-d-e1-ft

    ------------
    System Requirements
    ------------

    qH0EhAC6SyOkxaE6Pj_Yx-nE-4RLoeac7wp7YrV9EmYxMa28CZQFJWFUk-rgv9mAWg=s0-d-e1-ft

    ------------
    Far Cry 4 Reveal Trailer
    ------------

    ------------
    Gameplay Screens
    ------------

    nLjEu2m8rBK1OjDiPD4ciDeT4odOj-Aqvjpe7mOJe8QGuQ-1Myy4-LBirPGF2GcrhQ=s0-d-e1-ft

    X-98vKBDB4sdAuZKji_5a0GjeJv8Ld_Cx9nPeXaY2Zl-_5Ur84VbCMsyAzA1I_UH1w=s0-d-e1-ft

    JfK636nvk1q9aEEnfcGkaja-IGu3htLO3QRv2gHRJ41gfjBWYR6IjGyWPxTFiUUw4w=s0-d-e1-ft

    u1_odZmkdn4WZBj4qLQ8BGk-YonhmzAtPELm5qYn8kTUB44b8yFgFaNa6vN1alHVHA=s0-d-e1-ft

    F6A3x_UqyfkAtXUF-EisqzLUxhHzT1uzf-R62vD9hUSuO0nTl5U8lebgGhmtF9FC2w=s0-d-e1-ft

    t2Q7g2tMChidVtxowsgZLkyhq_0eHsGRJLJy6GednPBTeMb-gYHYSRL6NPDuvrBCIw=s0-d-e1-ft

    iBa8FI9sTh6bVhDPrHaU0ce6kyWiuaNPcdaHqftXnYQqLDxY8XJsagRKvIPlXr9liw=s0-d-e1-ft

    zfgimIeVwltEEU-Ah9CbbIr51d2OTMLMSp4OH9wXaNCww4fnFWLtf3QBsNVIAhJ0qQ=s0-d-e1-ft

    NO3ey-FTOUbuylFd6yPRuUaqM0zAN7MY-CDGqKrk2OPr45nqiy0qorgIsIClw8nIoA=s0-d-e1-ft

    NkBDMJ-0EKFIwXN_OKV0bGFaMzhaBvE_EjD2KHnigtaY-LrYjwCFDJ6l_6o9_oIaUw=s0-d-e1-ft

    vDPNS4gOStpspz5Y8dOVR37gWp1uHKkFazfibrlDiozaMYZ2ZRyJzzJdG2tV3UA4bA=s0-d-e1-ft

    igLe8tLQv5Wi2tseUecTWw2xBHEAUZ5GH3j8I27F5QV4tX4BSpvG_MYN6tPmZSqN8A=s0-d-e1-ft

    zpFoeZE1Dib1frjcpcANQ3Z8evfHAoFn5j4YI4Qi6yVVIaChJpGIqaJR9Bi0-CZP-Q=s0-d-e1-ft

    ias7M6HXYDanRrwu1mKAEq3dUhwF0qF8ZUZTElS1SVl0foCUB0PQKdQuIK-BSAYDGw=s0-d-e1-ft

    ------Far Cry Primal------

    c5VhjNLj72Sa5cSnAxS0Oocq-cvavKFrFqhFgayVamQHz_ikS-woFQbHHfZYo1q6lw=s0-d-e1-ft

    ------------
    System Requirements
    ------------

    luuPWBMr6wGF18VZLFieIjhKjkOhHprfqPNW4LAGDIdwVtIi_0XVLhhlgVD8LipA6w=s0-d-e1-ft

    ------------
    Far Cry Primal Trailer - 101
    ------------

    ------------
    Gameplay Screens
    ------------

    NQa2IK1iug6kaXEP_6t-PDG9OIDAi9gegfycKkkO6nUv4dWcam2LkvMncYSv4mqFZg=s0-d-e1-ft

    zTd-szEXyD7tX3vAu7OuolHcB9Dr_ex5UdWNVfhbPtK83h72-flFAuPFsq-5RoJNgQ=s0-d-e1-ft

    etX3EWhfjRgyEqb6Ruh7pedFAUmRdcSv1hLThanxAyYY6JtxUDDzABmtrVVZD5w2BQ=s0-d-e1-ft

    x3ovNcNRlRfs6p7Nu2G5UZcxTgvGYGWkPF29InxprMeX3VfYpOfxUkLJChkXtdxa-Q=s0-d-e1-ft

    kvTo0adlRYSVnkX6fZp5qz_LOwQ0uW1nL99s_YXR1IO61q8u1iBeRv8WGfFdyhsV_Q=s0-d-e1-ft

    nqskp40hv7pFc5zKpHb9O-JMif2vwd_uv7wgqPJL9J_h1Avs50HxJYlDH1nKKYk5kQ=s0-d-e1-ft

    JI-Z3vAqMG0Tjhjde21_3xwepNCom6IDSnH10OBGmwpIbZi13T_un2EH1zXqac76TQ=s0-d-e1-ft

    jFst8gI3mNUoFQ_E--UbNiXctQ105mlcxJidUgBlEykNVE8stbOsbCU6qSKU2FYs5Q=s0-d-e1-ft

    DqVPdRz2EPG2jJdLHBldbaXbbEOiESb0emuE7vOoukH6p1bgoay8N8e2mpVGZBnXkg=s0-d-e1-ft

    wabZFxs-_FBlvDc-1qZmRUhDu_2k-DDFNC8kAtWCyWfg1EVVTwPpqZ-2SvC106jtHA=s0-d-e1-ft

    Qt89cwzumh7anPPHxxFXYzEgPGdcKKtLPB3uQ3SjqnwgtS8bWRLPV-YL7w169f1LGQ=s0-d-e1-ft

    BcATfzhzH5e9WxfawXinvIWWPztxTcIE1B4JTTTtIyUJMLqXuG4V34L2mE6k_KMRmQ=s0-d-e1-ft

    wXt_oEBMU0IOO-WY3ClMzUrJMgujPgvxwb0wzXbSK1G1oJWUlgF_3AD6HnMDYRoORw=s0-d-e1-ft

    ipbrIHNvFjX0mheNf1gVCJ6jbU0RoJ3vjNuHIbc-y-2WS33qP-86cJoxqcfvxS0fAQ=s0-d-e1-ft

    mRXZb5tDIIiLxvsf2s_J_zUHBWZDqV3n1qGZZHPy_wW5aA-rnplr9KDkn6dqZrMTvA=s0-d-e1-ft

    Continue to next post........
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ------Far Cry 5------

    UKcEzy2tAHxqjPb-XaoEwehCOQwLpaiQ0RjOe0DxuL25Jj_zTXStdSCr9Ac1k9Rh4w=s0-d-e1-ft

    ------------
    System Requirements
    ------------

    HQKHGqFWRbQGthy2hQs9fSb7tYaltwkuEHA4BpgxNWy7GT_pvwVLgJME7agRy2C4Bg=s0-d-e1-ft

    ------------
    Far Cry 5: Official Announce Trailer
    ------------

    ------------
    Far Cry 5 – Story Trailer
    ------------

    ------------
    Gameplay Screens
    ------------

    3j2q3KvD4_RqXfsZloliCOxVgxEyv8-zGPU7OV3fBkBh06UYmH_01kJF5Bm6SxzqiQ=s0-d-e1-ft

    EnfMj_JNIpLyJM5wH3TJun03yqTpl6IoBbza4eZKLEblLKmlFaFhH5xb4BC9KJMHIw=s0-d-e1-ft

    AaeFXKgsrqmazW0Lvr3zobCRM8FWpo1jRWVySYWUy6MU9pOeWTsa9aLRRwjS5er8Zw=s0-d-e1-ft

    pbkCbosYo9chS22mm6YssxJUG2BU6o64yImmNLDPluIfZO_G-enYhCp2KObEmPzmXw=s0-d-e1-ft

    gVVUKh9CDKuIdOBA2THEtd_yBB8LLsBXPJpTPL8JqnoCQWZjPdD9utLU-a-2rKXBhg=s0-d-e1-ft

    GX01a6acNUPg0HS7wAQ1GeKElyMj76SH6lPsBlFIku2xejInF7UsSoZKNSzagc2QvQ=s0-d-e1-ft

    KyUlyXCnuZxxxIDeIdMKN-IT38ogzPpY2sS2879qtWhPZG8XQjci8X3SbT-nP_WNxQ=s0-d-e1-ft

    McZFKFpHUV_Ck28WNia_qvybtGEdKau3nSk_44IeYIHB96naIthmhHa5b0VyiTTmgQ=s0-d-e1-ft

    fAHgRcZv6wPpVrslNHUVRuttOb4aC6la4oh-3G1yEHMpfjHcnW0HnbX6YIzRNyG0oQ=s0-d-e1-ft

    u-Ip82cVFuvBn4rwVRwJkXmVbiiCI_-3SuknlW0nrbeF8nAeLpWfqIj3dZLjy0GG3A=s0-d-e1-ft

    dXiTwiEx7Gc6zBEdwO-kA9o7XinELNR8OplP5_pKpEk24QTlH7ACOXb_rrqcoqseAA=s0-d-e1-ft

    N7xkegFX2_4t_3lWzxodurFw2E5c6l813i2FBd_eFLmCbPzFDWFVNV1WGtPY_iQFRg=s0-d-e1-ft

    BACyHiN1ICbxo8BilePzq_GjVm8Wi7aoLDAeGEK5M8q73ndb01khdZ9dyNhpmJvmCDfWq8lmbx45D2bNwP3S8d2YF3U=s0-d-e1-ft

    wP2Vo3o2nMrvkT1R7M01CR0EIHEH5QxJqiv-iyGjksuC5XLvk_XF96QzY7_qjUs7Mw=s0-d-e1-ft

    l0WBu9ert7vgIWG6dYw1eexu9kFQ5Xbs5HszqM4hnss3z4GOPxzsZoDtAgqcvnBX6Q=s0-d-e1-ft

    11vQivHVqTTGb9dgwmXFcGgzx9R6iK6dZlCeG9Vl2rKk5Fj6SvKYuVmQ01m_JcbgTg=s0-d-e1-ft

    ------Far Cry New Dawn------

    jwNUflUj0b5pzt73Ao1K9oa-E38CHCTaudex-21QSrABuaKs-DznwAlrDneieDLEYQ=s0-d-e1-ft

    ------------
    System Requirements
    ------------

    OniL5NMKH-iciewjaBApmd5zafi4ae7czzdF1fTNLDPFUPR--Y93ffkmkMGL1B6hfw=s0-d-e1-ft

    ------------
    Far Cry New Dawn: Official World Premiere Gameplay Trailer | Ubisoft
    ------------

    ------------
    Gameplay Screens
    ------------

    Oj0PdaJ.jpg

    YeE38Yk.jpg

    4H06tfN.jpg

    Bm7Ksif.jpg

    Tqe0Ar3.jpg

    NaN0wKq.jpg

    Yerkcr6.jpg

    0TTgHCI.jpg

    AEoWhR2.jpg

    gZ2nltk.jpg

    NopVok6.jpg

    EtnA6Po.jpg

    bAHytab.jpg

    ret1Woh.jpg

    vriyuBt.jpg

    xoSjDMZ.jpg

    හරි දැන් පොරොන්දු ඉටු කරන වෙලාව
    Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft
    BACyHiN1ICbxo8BilePzq_GjVm8Wi7aoLDAeGEK5M8q73ndb01khdZ9dyNhpmJvmCDfWq8lmbx45D2bNwP3S8d2YF3U=s0-d-e1-ft
    මම කිව්වනේ Far Cry New Dawn Download කරන්න Download ලින්ක්ස් එකතු කරන්නම් කියලා
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    50-8SR7BJOHNXLjSL-AiBzk_CvM7ThTre12-2yolWrwIny_HB46wjPGQlpYl8eMJAyKYKAsd9SNBN6Jsn-tmh1YN6tO6PJ-YpUjlYFZr=s0-d-e1-ft
    එහෙනම් මෙන්න Download ලින්ක්ස්
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft

    LbV0K8jVzqd1SWu9IMwiGO3BlPaojlpxkEgnuFf96FUJ_iqF7c-QQPdN3wBICzsPKUM=s0-d-e1-ft

    ------------

    Far Cry New Dawn-CODEX (39.2GB)

    https://www.1337x.to/torrent/3608363/Far-Cry-New-Dawn-CODEX/

    Far Cry: New Dawn - Deluxe Edition (+ All DLCs, MULTi15) [FitGirl Repack, Selective Download from 11.8GB) (16.4GB)

    https://www.1337x.to/torrent/360857...tGirl-Repack-Selective-Download-from-11-8-GB/

    ------------

    ඔන්න ඔහොම තමයි Far Cry Series එක අද වෙනකම් අපු ගමන් මග මතක් කලොත්
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft

    Thread එකේ අවසානයටත් ආව
    50-8SR7BJOHNXLjSL-AiBzk_CvM7ThTre12-2yolWrwIny_HB46wjPGQlpYl8eMJAyKYKAsd9SNBN6Jsn-tmh1YN6tO6PJ-YpUjlYFZr=s0-d-e1-ft
    තවත් එක දෙයක් තියනවා ඔයගොල්ලන්ගෙන් අහන්න
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    Far Cry Series එක පුරාවටම ඔයගොල්ලෝ ගොඩක්ම ආස කරන Far Cry Game එක මොකක්ද?
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    මමනම් Far Cry Series එකටම් ආසයි
    50-8SR7BJOHNXLjSL-AiBzk_CvM7ThTre12-2yolWrwIny_HB46wjPGQlpYl8eMJAyKYKAsd9SNBN6Jsn-tmh1YN6tO6PJ-YpUjlYFZr=s0-d-e1-ft
    ඒ අතරින් Far Cry 3,Far Cry Primal සහ Far Cry 5 තමයි කැමතිම
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft

    ඉතින් යාළුවනේ අවසාන වශයෙන් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ......ඔයගොල්ලන්ට පුළුවන් කමක් තියනවනම් Far Cry New Dawn එකත් සෙල්ලම් කරලා බලන්න
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    මීට කලින් නිකුත් වෙච්ච Far Cry Games වලදී වගේම හොද අත්දැකීමක් ඔයගොල්ලන්ට ලබාගන්න පුළුවන් වෙයි
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft
    Openworld Game එකක් නිසා Main Missions වලට අමතරව Side Quest / Activities උනත් ඕන තරම් තියනවා
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    එනිසා කාලය අරන් සෙල්ලම් කරන්න
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft

    ඒවගේම තමයි Far Cry Series එක ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් මේ Thread එකටම එකතු කරන්න
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft

    Thread එකත් එක්ක එකතු වෙච්ච අපේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතීයි!
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft
    eYew0LpfSKhEdwQlF4GyZqYkWJU3LpWLkrWKeMh3nQfHVwBId3HW5ScgPzDhRskcyKunhuf1e6jCrjB-oB7q98IirZG26pQv9mA=s0-d-e1-ft

    Last edited:
    • Like
    Reactions: sanjeewa2010

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මට සිරි පට්ට :love:

    You must spread some Reputation around before giving it to Wolverine GTR again.
     
    Palihawadana1990

    Well-known member
  • සහෝ.. මුලින්ම කියන්න ඕන ත්‍රේඩ් එක පට්ට, දෙවෙනියට කියන්න ඔන, උබ නිසා සෑහෙන ගේම් තොගයක් ගැහුවා, දැන් තියෙන්නේ Far Cry 5 ඩවුන් කරන්න, දන්නේ නෑ මගේ ලැපේ ගහන්න පුලුවන් වෙයිද කියල.. ඒත් අනිව ඩවුන් කරල බලනවා.... මොකක් හරි සීන් එකක් උනොත් උබට කරදර කරනවා වෙනද වගේම....

    පට්ට සහෝ....
     
    • Like
    Reactions: Wolverine GTR

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    පට්ට post එක.

    Farcry නම් දැන් අත අත ඇරලා තියෙන්නේ play කරන්න එක. New dawn එක far cry 5 එකේ DLC එකක වගේ.
     
    • Like
    Reactions: Wolverine GTR

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Far Cry nam karima game eka bng ,
    3,4 witrai gahuwe
    Anith Ewa gahnna spec thiyena PC ekak na :(
    Gaming lap ekak or Playstation ekak gatta dawasaka thama
    Good post atheethaya mathak wuna :love:
    + Reps added ;)
     
    • Like
    Reactions: Wolverine GTR