Sri Lankan Wedding Dances ලංකාවේ වෙඩින් ඩාන්ස්

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
Sri Lankan Wedding Dances ලංකාවේ වෙඩින් ඩාන්ස්

දැන් ලංකාවේ විවාහ උත්සවයක් කිව්වාම 1st Dance එකක් sure එකටම තියනවානේ. ගොඩක් අය මේ ගැන ගොඩක් උනන්දුයි. :love:
මෙතන තියනවා ලංකාවේ ලස්සනම සහ ප්‍රසිද්දම 1st Dances / Wedding Dances කීපයක්.
ඔයාල දැක්ක මෙතන නැති Videos තියනව නන් මේ Loop එකට එකතු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මෙතනින් තමන්ට හිතට අල්ලපු එකක් තියනවනන් ඒ ගැනත් අපි කතා කරමු. සාක්ච්චාවට විව්ෘතයි. :angry::nerd::lol::love:







































 
Last edited:
  • Like
Reactions: Bart_Allen

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    Bump
    තව ඉස්සරහට මොන මොන මඟුල් එයි ද දන්නේ නැ :lol:
    බදින උන් ඕවා ඔක්කොම කරන්නත් එපැයි. :lol:
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    ලස්සනම Dance එක මොකක්ද කියල Mention කරගෙනම යන්න.

    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0

    Bump
    තව ඉස්සරහට මොන මොන මඟුල් එයි ද දන්නේ නැ :lol:
    බදින උන් ඕවා ඔක්කොම කරන්නත් එපැයි. :lol:

    මේක ඉතින් බැදලම බලන්න ඕනේ පුතේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,862
    34,182
    113
    මම නම් ඔය උට්ටවල් කොළේ නෑ. රෙජිස්තාර් ගාවට ගියා පොතේ අස්සං කොළා ගෙදර ගෙනවා. සිම්පල් පෑලෑන් එකක් බොල
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :rolleyes: මගේ හොදම යාලුවෙකුත් ලබන අවුරුද්දෙ බදින්න සැරසෙනව, ලගදි bookingදාල සීන් එක මටත් කිවුවා :rofl: යන විදියට මටත් නටන්න වෙන ලයින් එකක් තියෙන්නෙ :lol: එදාට ඒකත් මේකෙම දාන්නම්

    :P මෙන්න මගෙනුත් එකක්
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    මම නම් ඔය උට්ටවල් කොළේ නෑ. රෙජිස්තාර් ගාවට ගියා පොතේ අස්සං කොළා ගෙදර ගෙනවා. සිම්පල් පෑලෑන් එකක් බොල

    Dance kese wethath, wedding eka ganne nathuwa ohoma karana eka nan saakkuwata hodai.