..::[කොකේන් හදන හැටි (Dangerous Cocaine)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ..::[කොකේන් හදන හැටි (Dangerous Cocaine)]::..


    PDxR8x2.jpg


    මේ දවස් වල අපේ ලොක්කා කොකේන් අල්ලන සීන් එකේ දරුනුවටම ඉන්න නිසා
    ටිකක් හොයල බැලුවා මෙච්චර කිලෝ ගණන් අහු වෙන්න කොහොමද මුන් මේවා ලේසියෙන් හදන්නේ කියල :angry::angry:

    හදන හැටි දැක්කම හික් ගෑවුන කුකුලනි :baffled::baffled:
    සමහර උන් කසිප්පු ගහන උන්ට කින්ඩි දාල පොෂ් සීන් එකේ කොකේන් ගහනවා හැබැයි කොකේන් හදන විදිය කසිප්පු වලට වඩා අන්තයි කියල දන්නේ නැතුව :rofl::rofl:

    අවශ්‍ය කරන ද්‍රව්‍ය

    Coca කොළ
    සිමෙන්ති ඔව් ඔව් සිමෙන්ති :frown:
    petrol :dull:
    Caustic soda
    Sulfuric acid
    Sodium bicarbonate

    උබල බලයි මේ මොන ජෝක්ස් එකක්ද කියල :P:P සිරාවටම මේවා තමයි ගන්නේ කොකේන් හදන්න :baffled::baffled:


    aiEZeO1.jpg

    මේක තමයි Coca ගස් ජාතිය මේවා වැවෙන්නේ දකුණු ඇමරිකාවේ :yes:
    මේ කොළ කිලෝ 500 කින් කොකේන් කිලෝ එකක් හදන්න පුළුවන් කියල තමයි කියන්නේ


    මුලින්ම කරන්නේ Coca කොළ එකතු කරගන්න එක තේ දළු කඩනවා වගේ වැඩක් ඒක ඊට පස්සේ මේ විදියට තණ කොළ කපන මැසිමකින් මේ විදියට කොළ පොඩි වෙන්න කපා ගන්නවා

    WVNe551.jpg


    ඊට පස්සේ මේ ආකාරයට ඕනෑම සිමෙන්ති ජාතියක් එකතු කරගනන්වා :P:yes:

    eh1AIqX.jpg


    බැරල් එකකට දාල කොලයි සිමෙන්ති mixture එක ඊට පස්සේ පෙට්‍රෝල් මේ ආකාරයෙන් එකතු කරනවා(ඔක්ටේන් 95 නම් වැඩිය හොදයිලු :rofl:)

    cOMPHMa.jpg



    coca paste එක හදාගන්න එක තමයි ඊලග වැඩේ ඒකට caustic soda එකතු කරනවා ඒකෙන් වෙන්නේ කොකේන් ටික බැරල් එකේ පහලට එකතු වෙන එක :sorry:

    WMolE4O.jpg


    පැය කිහිපයකින් පසුව sulfuric acid දානව cocaine liquid එක වෙන් කරගන්න එක අරගෙන පෙරාගන්නවා :yes:

    gG0HR0N.jpg



    අවසාන පියවර විදියට Sodium bicarbonate දානව අර පෙරිල එන cocaine liquid එකට එතකොට වෙන chemical reaction එක නිසා මේකෙන් cocaine වෙන් වෙනවලු සහ cocaine වලට අවේනික සුදු පැහැය ලැබෙනවා කියනවා :yes:

    ඊට පස්සේ අව්වේ හරි boil කරලා හරි මේකෙන් cocaine කැබලි හදාගන්නවා

    i3mb5VI.jpg


    Zn5OIWs.jpg


    microwave කරලා powder cocaine විදියට හදාගනන්වා :baffled::baffled:

    8sW4rv7.jpg


    මේ ජරාව තමයි ලෝකේ වටේ විකිණෙන්නේ :sorry::sorry:

    ඇත්තටම මේවා ගහන උන් හිතන් ඉන්නේ මේවා අති පිරිසිදුව හොදම අමුද්‍රව්‍ය යොදාගෙන පරීක්ෂණාගාර තත්ව යටතේ නිකන් චොකොලට් හදනවා වගේ දෙයක් කියල :lol::lol:

    මේවා හොදයි ඔය වදිනවා නම් කරන්ට් එක හරි කමක් නෑ කියන ජාතියේ හිපාටුවන්ට :angry:

    lN5NUN0.jpg


    මේවා දැම්මා කියල නාකොට්ක්ස් එකෙන් මාව කුදලන් යයිද දන්නේ නෑ :sorry::sorry:

    අත්හදාබැලීමෙන් වලකින්න :no::no: මේවා කොච්චර මිනිස් සිරුරට අහිතකරද කියල මේක හදන විදිය දැනගත්තම පොඩි idea එකක් එයි කියල දැම්මේ, නිකන් try කරන්නවත් ගන්න එපා කවදාවත් :yes::yes:


    Sources : Businessinsider.com,deamuseum.org/ccp/coca/production-distribution,thesun.co.uk/tech

    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif


     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    හොඳ කසිප්පු ස්ප්‍රිට් එක සහ වොඩ්කා අතර තියෙන්නෙ පොඩි වෙනසක්. පළපුරුදු නැති කෙනෙකුට නම් සමහරවිට අහු නොවෙන්නත් පුළුවන්.

    මේකත් එහෙම වෙන්න ඕනෙ. ජරා ක්‍රමේට හැදුවට හැම වෙලේම එහෙම නැතුව ඇති
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    TFS
    NARCOS බැලුවා එත් පොඩ්ඩක් වත් හදන්නේ මෙහෙම කියලා තේරුනේ නෑ
    BRAKING BAD බැලුවා ice හදනහැටි මේ වගේ පොඩි ඉයිඩියා එකක් අවා
    තැන්කු වේවා
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    හොඳ කසිප්පු ස්ප්‍රිට් එක සහ වොඩ්කා අතර තියෙන්නෙ පොඩි වෙනසක්. පළපුරුදු නැති කෙනෙකුට නම් සමහරවිට අහු නොවෙන්නත් පුළුවන්.

    මේකත් එහෙම වෙන්න ඕනෙ. ජරා ක්‍රමේට හැදුවට හැම වෙලේම එහෙම නැතුව ඇති


    මෙහෙමනේ බන් කොකේන් කොහෙවත් legal නෑනේ ඉස්සර නම් labs වල හදන්න ඇති medical එකක් විදියට ගත්ත නිසා :yes::yes:
    ඉතින් වොඩ්කා හදනවා වගේ සම්මත තත්ව යටතේ කර්මාන්තශාලා වල හදන්න කොහෙත්ම විදියක් නෑ හොර පොට් වල හදනවා ඇරෙන්න :yes::yes:

     
    • Like
    Reactions: SBWoof

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,003
    1
    28,354
    113
    අප්පට සිරි. ඒ වුනාට කොකේන් ගහනෞන් නම් කියන්නේ ඒක පොශ් drug එකක් කියලා.

    Rep added
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Coca කොළ nathiwa wena kola jatiyak dala beri weyda danne neha hadanna


    GLORRY LILLI කියල ගස් ජාතියක් තියනවා එකේ කොලයි අලයි අරන් වැඩේ කරන්න පුළුවන්ලු හැබැයි වන් ෂොට් ඉවරයිලු :sorry::rofl::rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අප්පට සිරි. ඒ වුනාට කොකේන් ගහනෞන් නම් කියන්නේ ඒක පොශ් drug එකක් කියලා.

    Rep added


    අනේද කියන්නේ :rofl:

    ඕක මිනිස්සුන්ගේ ඔලුවට ඇවිල්ල ඇත්තේ ගොඩක්ම films වලින් වෙන්න ඕනේ බන්

    credit card එකෙන් separate කරලා නිකන් හෙන ගැම්මෙන්නේ ඕක ගහනව පෙන්නන්නේ :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika