Poison Milk Powder - කිරිපිටි වස පානය
පුද්ගලික ප්‍රතිල ප්‍රතිලාභයට හෝ උපතින්ම ලද හරක් ගති නිසා ආනයනික කිරිපිටි සමාගම් වෙනුවෙන් කඩේ යන අයවෙත කරන කාරුනික මතක් කිරිමකි චිනයේ ප්‍රෝටීන් ප්‍රතිශතය කෘතිමව පෙන්වන්න කිරිපිටි වලට මෙලමයින් දාලා අහුවෙලා එයට වග වගකිව යුතු අය චීනයේ රජය විසින් වෙඩි තියලා මැරුවේ අපිට තියෙන අමාරුවට ද ආනයනික කිරිපිටිවල ඌරු තෙල් හරක් තෙල් පාම් ඔයිල් මෙලමයින් ඇතුළත් පිකරල් 200ක ව්කිරණශීලී ද්‍රව්‍ය අඩංගු වී ඇති බවට ප්‍රත්‍යක්ෂ වී ඇති බවට පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වී ඇත (2019 පෙබරවාරි 5 හැන්සාඩ් වාර්තාව) ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කරන ලද ප්‍රකාශයට අනුව කිරිපිටි වසක් ලෙස සදහන් කර ඇත එම වස පානය මගින් එක රැයින් නොමියන අතර පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තිය උරා ගනිමින් විවිධ ලෙඩ රෝග වලට ලක්වෙමින් අවාසනාවන්ත ලෙස මරණය කරා ගෙන යයි.
https://youtu.be/cm8u6RkkIk4
පිටිකිරි ව්‍යසනයෙන් ජාතිය බේරා ගැනීමට පියවර 12 ක්
1. උදෑසන පිටිකිරි බීම අත් හරින්න.
2. දවසේ කුමන වෙලාවක හෝ නිවසේදී පිටිකිරි බීම නොකරන්න
3. පවුලේ සියලු දෙනා හට මේ පුරුද්ද ඇති කරන්න. (විශේෂයෙන් කුඩා දරුවන් හට නොදෙන්න)
4. ආගන්තුක සත්කාරයේදී පිටිකිරි වලින් සංග්‍රහ නොකරන්න
4. නිවසට පිටිකිරි ගෙන ඒම නතර කරන්න.
5. නිවසින් පිට තැනකදී හෝ රැකියා ස්ථානයේ දී පිටිකිරි ප්‍රතික්ෂේප කරන්න
6. එහි ඇති ආදීනව හා පිටිකිරි නොබීමෙන් ඇති වාසි මිතුරන් සමඟ කතා කරන්න
7. තමන්ගේ සේවකයින් හා සිසුන් වැනි අයට මේ පණිවුඩය උපදේශාත්මකව දෙන්න
8. සමාජ මාධ්‍ය ජාල ඔස්සෙ පිටිකිරි වල ආදීනව ගැන පෝස්ට් ෂෙයා කරන්න.
9. පිටිකිරි වල අගුණ සම්බන්ධයෙන් පොදු රැස්වීම් වල දි වෙනත් පුද්ගලයින් දැනුවත් කරන්න.
10. පිටිකිරි දැන්වීම් ප්‍රචාරය කරන මාධ්‍ය ආයතන හා ඒවාට පෙනී සිටින පුද්ගලයින් හට එරෙහි වන්න
11. පිටිකිරි සමාගම් වලින් යැපෙන රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයින් හට විරුද්ධව කටයුතු කරන්න
12. පිටිකිරි වලට එරෙහි ප්‍රතිපත්ති ඇති දේශපාලකයින් හට ඡන්දය දෙන්න.
වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා
මම සිතනවා ඔබතුමන්ලාට මෙහෙම කීවම තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා..කිරිපිටි කියන්නේ වසක් කියලා එයාලාගේ විද්‍යාත්මක න්‍යායන් වලට අනුව තමයි කියලා තියෙන්නේ .ඒවා පර්යේෂණාගාර වල පරීක්ෂා කරලා තියෙනවා .එව්වාගේ මෙලමයින් ඇති බවට ඔප්පු වෙළා තියෙනවා ..එංගලන්තයේ පර්‍යේෂකයන් මේවා කිරිපිටි නොවෙයි කියලා තහවුරු කරලා තියෙනවා .
ඔයාලාට මේක විශ්වාස නැති නම් ,ඔයාලටම තමයි පරීක්ෂා කරන්න වෙන්නේ.
ඊළඟට ප්‍රශ්නය ,
ඇයි කලින් කීවේ නැත්තේ? මේක කියලා අවුරුදු 15ක් විතර වෙනවා කියලා කියැවෙනවා..මම දැනුවත්ව මෙලමයින් තියෙනවා කියලා ඔප්පු කරලත් සෑහෙන කාලයක් උනා.ඒවාට නඩු තවම යනවාලු.ඉතින් එහෙනම් ඇයි ජනතාව තවම මේක දන්නේ නැත්තේ? හේතුව මාධ්‍ය මේවා ආවරණය කරන්නේ නැහැ..දන්න අයට කාරණාව පැහැදිලි කරලා දෙන්න.

Last edited: