මේ සීන් එක ඇත්තද. ඇත්ත නම් මොකෝ බයිසන්ල මීක් නැත්තේ මේකට?
ඇමති වජිරගේ රියට යටවූ කාන්තාව මියයයි. තල්පෙ මැදදූවගේ ඉන්ද්‍රානි නැමති 48 හැවිරිදි වියේ පසුවු ඇය කරාපිටිය රෝහලේ මියයන තුරු දැඩි සත්කාර ඒකකයේ පසුවිය. රථය පැදවූ රියදුරා මෙන්ම අනතුර සිදූවූ ජීප් රථයද එදිනම පොලිස් භාරයෙන් නිදහස් වුයේ මේ රටේ පාදඩ දේශපාලනය ඉදිරියේ හැකිලෙන පොලිසිය විසිනි. එහෙත් ඇය මියයන තෙක්ම අදාල චුදිතයන්ට නීතිය ඉටු නොකලේය.